ඇඩ්සෙන්ස්....

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    http://areadsk.blogspot.com/
    මචන්ලා....මේක මම හදපු බ්ලොග් එක...ඒත් මේකට ඇඩ්සෙන්ස් ඇප්ලයි කලාට රිජෙක්ට් කරනවා...එයාලා කියනවා

    We did not approve your application for the reasons listed below.

    Issues:

    - Copyrighted material




    මේකට හේතුව මොකක්ද??? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද.....????
     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    උබ වෙන කෙහෙ හරි තිබ්බ බ්ලොග් එකක් එහෙං පිටිම්ම copy කලාද ?
    නැහැ මචන්..මම මෙතන කොපි කරල තියෙන්නෙ imdb එකේ ෆිල්ම් එකේ විස්තර විතරයි..ඒ වගේමයි මම මේ දාල තියෙන පොටෝ නම් මම අප්ලෝඩ් කරපුවා නෙවෙයි..ඒව මම ලින්ක් එක තමයි පබ්ලිෂ් කලේ..

     

    Maru Pusa

    Member
    May 20, 2011
    407
    53
    0
    නැහැ මචන්..මම මෙතන කොපි කරල තියෙන්නෙ imdb එකේ ෆිල්ම් එකේ විස්තර විතරයි..ඒ වගේමයි මම මේ දාල තියෙන පොටෝ නම් මම අප්ලෝඩ් කරපුවා නෙවෙයි..ඒව මම ලින්ක් එක තමයි පබ්ලිෂ් කලේ..


    films ewa okkama copyrightne oya horakam karala dala. ewata denne naha. dan kohomath blog walata denneth nalu.
     

    ruvinal

    Junior member
  • May 7, 2010
    134
    11
    18
    Australia
    lankawen apply kaloth blog den na. man mage blog eka lankawen daaddi reject una. eth mehe avilla damma payak giye na accept una :lol:
     

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    That mean your blog contain other person own properties without their proper permission.
    For example your blog contain all movies are copyrighted. Google like unique and own content, not other people’s things.
    Sometimes you may download images form internet however, there is owner for that images.
    AdSense don't like earn money by using other persons creations.

    I want ask something form you. Are you the producer of those movies in your blog?
    :confused:
     
    Last edited: