ඇඩ්‌සෙන්ස් බ්ලොග් ඒකකට ‌හොද නිච් ඒකක් ‌?

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර

    ඇඩ්‌සෙන්ස් ටාගට් කරල බ්ලොග් ඒකක් කරන්න හිතාගෙන ඉන්නවා ඒ්ත් නිච් ඒකක් ‌තෝර ගන්න අයිඩියා ඒකක් නෑ. ගූගල් කරල බැලුවා හැමතැනම තියන්නෙ තමන් වඩාත් ඉ්රස්ටින් නිච් ඒකක් ‌‌තෝරගන්න කියන ඒක තමයි.ඒතකොට ආර්කල් රයිටින් කරන්න ‌ලේසියි ‌බෝරින් නැතිව කරගෙන යන්න පුළුවන් වගේ ‌දේවල් කියලා තියනවා.‌මොන නිච් ඒක ‌තෝරගත්තත් කන්ටෙන්ට් රයිටර් ‌කෙනෙක් හයර් කරල කරන්න තමයි හිතාගෙන ඉන්නෙ. ‌මේකෙ ඉන්නවා ‌හොද ඇඩ්සෙන්ස් ටාගටඩ් බ්ලොගින් කරන අය.‌පොඩි අයිඩියා එකක් ‌දෙන්න පුළුවන්ද ‌කොහොමද මම නිච් ඒකක් ‌තෝරගන්නෙ.කීවර්ඩ් රිසර්ච් ව‌ෙගේ ‌දේවල් දන්නවා මට ඔ්න ‌මොන නිච්ඒකද මම කරන්න ඔ්න කියන ඒක හදුන ගන්න.
     
    • Like
    Reactions: RoxDeyon

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කන්ටෙන්ට් රයිටර් ‌කෙනෙක් හයර් කරලා ආර්ටිකල්ස් ලියාගත්තාම උබට සාර්ථක වෙන්න තියෙන ඉඩ සීමාසහිතයි මචන්. උන් කරන්නේ උබ කියන ටොපික් එකට අදාලව ආර්ටිකල්ස් දෙකක් තුනක් කියවලා ඒ ටිකම ඔහේ ලියන එක. වෙබ් එකේ තියෙන එකම විදිහෙ කන්ටෙන්ට් දැන් වැඩිත් එක්ක මචන්. ඉතින් උබ ඒවාම වචන ටිකක් එහා මෙහා කරලා බ්ලොග් එකක දැම්මයි කියලා ගූගල් ඒවට තැනක් දෙන්නේ නෑ.

    ඒකයි තමන් ඇත්තටම කැමති තමන් හොදටම දන්න niche එකක් තෝර ගන්න කියලා කියන්නේ.

    උබ මොකක් හරි ආස දෙයක් ගැන එලියට බැහැලා කරුනු හොයපන්, ඒ දේ කරන මිනිස්සුත් එක්ක කතා කරපන්, වෙබ් එකෙත් දැනට නැති කන්ටෙන්ට් හොයා ගනින්. අන්න ඊට පස්සේ කන්ටෙන්ට් රයිටර් ‌කෙනෙක් හයර් කරලා ඒයාගේ වචනවලින් උබේ ඒ තොරතුරු ලියන්න කියපන්.

    ඒ වගේම ඒ බ්ලොග් එකත් එක්ක active communty එකක් හදපන්. එතකොට user generated content වගේම regular visitorsලා උබට ලැබෙනවා.

    මේක තමයි මගේ strategy එක මචන්. අනිත් උන් කරන විදිහ මීට ගොඩක් වෙනස් ඇති. :rolleyes:
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,678
    10,267

    bump
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා

    මමත් වැඩිය දන්නේ නැ මචන්.උබ වගේ මත හොයන ගමන්.මන් මුලින් keyword reserch එකක් කරා.මන් ආස මන් දන්නා දේවල් වලින්.අනික් ඒවත් බැලුවා.මේ තියෙන්න මට හම්බුන keyword එකක්.use කලේ ahrefs ටූල් එක. මේකේ difficulty එක 20 ට අඩු නම් හොදයි.search volume එකත් බලන්න ඕනි traffic එක ඇතිද බලන්න.cpc high නම් හොදයි කියල තමයි common කියන්නේ. සමහර උන් නම් අඩු ඒවා කරන්න කියලයි කියන්නේ.මීට අමතරම competitor analize එකක් කරන්න ඕනි.ටොප් 10 වත්.වැරදිනම් නිවැරදි කරන්න.මන් මේක දැම්මෙත් දන්න එකෙක්ගෙන් දැනගන්න
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,450
    1
    62,169
    113
    Mother Earth
    දැන් උබ කොයි හරියෙද හිරවෙලා ඉන්නෙ ?

    d55q5gyqKT-10.png

    හරියටම මෙතන.
     
    Last edited:

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    කන්ටෙන්ට් රයිටර් ‌කෙනෙක් හයර් කරලා ආර්ටිකල්ස් ලියාගත්තාම උබට සාර්ථක වෙන්න තියෙන ඉඩ සීමාසහිතයි මචන්. උන් කරන්නේ උබ කියන ටොපික් එකට අදාලව ආර්ටිකල්ස් දෙකක් තුනක් කියවලා ඒ ටිකම ඔහේ ලියන එක. වෙබ් එකේ තියෙන එකම විදිහෙ කන්ටෙන්ට් දැන් වැඩිත් එක්ක මචන්. ඉතින් උබ ඒවාම වචන ටිකක් එහා මෙහා කරලා බ්ලොග් එකක දැම්මයි කියලා ගූගල් ඒවට තැනක් දෙන්නේ නෑ.

    Celebrity news, gossip වගේ site එකකින් වැඩක් වෙයිද මචං.
    මම පත්තර කීපයක වැඩ කරලා තියෙනවා. ඒ නිසා යමක් ලියා ගන්න පුළුවන්.
    හිතං ඉන්නේ Cinema, Celebrity news site එකක් කරන්න.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Celebrity news, gossip වගේ site එකකින් වැඩක් වෙයිද මචං.
    මම පත්තර කීපයක වැඩ කරලා තියෙනවා. ඒ නිසා යමක් ලියා ගන්න පුළුවන්.
    හිතං ඉන්නේ Cinema, Celebrity news site එකක් කරන්න.

    උබට අත්දැකීම් ටිකක් තියෙන නිසා පුලුවන් වෙයි. හැබැයි ඒක තීරනය වෙන්නේ උබේ ඇප්‍රෝච් එක සහ කැපවීම අනුව තමයි.

    ගොඩක් සෝෂල් මීඩියාවලින් තමයි regular visitorsලා හදා ගන්න වෙන්නේ.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,787
    2,804
    113

    මමත් වැඩිය දන්නේ නැ මචන්.උබ වගේ මත හොයන ගමන්.මන් මුලින් keyword reserch එකක් කරා.මන් ආස මන් දන්නා දේවල් වලින්.අනික් ඒවත් බැලුවා.මේ තියෙන්න මට හම්බුන keyword එකක්.use කලේ ahrefs ටූල් එක. මේකේ difficulty එක 20 ට අඩු නම් හොදයි.search volume එකත් බලන්න ඕනි traffic එක ඇතිද බලන්න.cpc high නම් හොදයි කියල තමයි common කියන්නේ. සමහර උන් නම් අඩු ඒවා කරන්න කියලයි කියන්නේ.මීට අමතරම competitor analize එකක් කරන්න ඕනි.ටොප් 10 වත්.වැරදිනම් නිවැරදි කරන්න.මන් මේක දැම්මෙත් දන්න එකෙක්ගෙන් දැනගන්න

    meka nam patta wage. loku search volume ekakuth thiyenawane
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    රිප්ලයි එකක් ‌දෙන්න පරක්කුඋනාට ‌සොරි අද ටිකක් බිසී උනා ඒකයි.

    කන්ටෙන්ට් රයිටර් ‌කෙනෙක් හයර් කරලා ආර්ටිකල්ස් ලියාගත්තාම උබට සාර්ථක වෙන්න තියෙන ඉඩ සීමාසහිතයි මචන්. උන් කරන්නේ උබ කියන ටොපික් එකට අදාලව ආර්ටිකල්ස් දෙකක් තුනක් කියවලා ඒ ටිකම ඔහේ ලියන එක. වෙබ් එකේ තියෙන එකම විදිහෙ කන්ටෙන්ට් දැන් වැඩිත් එක්ක මචන්. ඉතින් උබ ඒවාම වචන ටිකක් එහා මෙහා කරලා බ්ලොග් එකක දැම්මයි කියලා ගූගල් ඒවට තැනක් දෙන්නේ නෑ.

    ඒකයි තමන් ඇත්තටම කැමති තමන් හොදටම දන්න niche එකක් තෝර ගන්න කියලා කියන්නේ.

    උබ මොකක් හරි ආස දෙයක් ගැන එලියට බැහැලා කරුනු හොයපන්, ඒ දේ කරන මිනිස්සුත් එක්ක කතා කරපන්, වෙබ් එකෙත් දැනට නැති කන්ටෙන්ට් හොයා ගනින්. අන්න ඊට පස්සේ කන්ටෙන්ට් රයිටර් ‌කෙනෙක් හයර් කරලා ඒයාගේ වචනවලින් උබේ ඒ තොරතුරු ලියන්න කියපන්.

    ඒ වගේම ඒ බ්ලොග් එකත් එක්ක active communty එකක් හදපන්. එතකොට user generated content වගේම regular visitorsලා උබට ලැබෙනවා.

    මේක තමයි මගේ strategy එක මචන්. අනිත් උන් කරන විදිහ මීට ගොඩක් වෙනස් ඇති. :rolleyes:
    ගොඩක් ස්තූතියි මචං. එහෙම ‌ෙහොයල ගන්න ඔ්ඩියන්ස්එක පිටරටවලටත් ඒ විදියටම ඉන්ටරෙස්ට් ‌වෙන්න ඖන ‌නේද බන්.නැත්නම් ලංකාවෙ විසිටර්ස්ල විතරයි ‌සෙට්වෙන්න‌ෙ මම හිතන විදියට

    දැන් උබ කොයි හරියෙද හිරවෙලා ඉන්නෙ ?
    කරන්න ඔ්න නිච් එක හදුනගන්න බැරිව ඉන්නෙ මචං.

    Math adsense karanawa. Masekata lakshayak withara enawa
    එලනෙ බන්. හොද නිච් අයිඩියා එකක් දීපන්කො

    මමත් වැඩිය දන්නේ නැ මචන්.උබ වගේ මත හොයන ගමන්.මන් මුලින් keyword reserch එකක් කරා.මන් ආස මන් දන්නා දේවල් වලින්.අනික් ඒවත් බැලුවා.මේ තියෙන්න මට හම්බුන keyword එකක්.use කලේ ahrefs ටූල් එක. මේකේ difficulty එක 20 ට අඩු නම් හොදයි.search volume එකත් බලන්න ඕනි traffic එක ඇතිද බලන්න.cpc high නම් හොදයි කියල තමයි common කියන්නේ. සමහර උන් නම් අඩු ඒවා කරන්න කියලයි කියන්නේ.මීට අමතරම competitor analize එකක් කරන්න ඕනි.ටොප් 10 වත්.වැරදිනම් නිවැරදි කරන්න.මන් මේක දැම්මෙත් දන්න එකෙක්ගෙන් දැනගන්න

    මේකනම් සුපිරි කීවර්ඩ්එකක් වගේ මචං. සයිට් එකක් කරපන් ‌හොද SEO පාරකුත් එක්ක. ‌ගොඩයන්න පුළුවන් අනිවා.‌ මොකක්ද නිච් එක. ‌ටෙක් රිලේඩට් ‌ද?

    Celebrity news, gossip වගේ site එකකින් වැඩක් වෙයිද මචං.
    මම පත්තර කීපයක වැඩ කරලා තියෙනවා. ඒ නිසා යමක් ලියා ගන්න පුළුවන්.
    හිතං ඉන්නේ Cinema, Celebrity news site එකක් කරන්න.
    ලංකාව ටාගට් කරලනම් කරන්න එපා බන් වැඩක් නෑ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගොඩක් ස්තූතියි මචං. එහෙම ‌ෙහොයල ගන්න ඔ්ඩියන්ස්එක පිටරටවලටත් ඒ විදියටම ඉන්ටරෙස්ට් ‌වෙන්න ඖන ‌නේද බන්.නැත්නම් ලංකාවෙ විසිටර්ස්ල විතරයි ‌සෙට්වෙන්න‌ෙ මම හිතන විදියට

    උබ target කරන්නේ පිටරටවල් වුනාට උබට ඒ දේ කරන විදිහ තමයි වෙනස් කරන්න ඕන මචන්.

    උබ ටාගට් කරන ටොපික්ස්වලට, ටාගට් කරන කීවර්ඩ්ස්වල දැනට ගූගල් එකේ top 5 එන ආර්ටිකල්ස් හොදට කියවලා බලපන්. ඒ ආර්ටිකල්ස් කීපයක තියෙන කරුනු උබේ එක ආර්ටිකල් එකක ඊට වඩා හොදට කවර් කරපන්. පුලුවන්න නම් ඒ කරුනු ටාගට් කරලා infographics, videos හදලා පේජ් එකට දාපන්, engagements වැඩි කරගන්න contraventional topics ගැන කතාකරපන්.

    වැඩි විස්තර දැන ගන්න මේ ආර්ටිකල්ස් කියවපන් වීඩියෝස් බලපන්. :rolleyes:

    https://backlinko.com/how-to-rank-number-one-in-google

    https://ahrefs.com/blog/seo-tips/

    https://moz.com/blog/on-page-seo-2019

    https://moz.com/blog/one-hour-guide-to-seo-searcher-satisfaction
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාව ටාගට් කරලනම් කරන්න එපා බන් වැඩක් නෑ

    වෙබ්සයිට් එකකින් හම්බ කරන්න පුලුවන් Adsense වලින් විතරක්ම නෙමෙයිනේ මචන්. එක උදාහරනයක් කිව්වොත් හරියට ලංකාවේ හිට් වෙන්න සයිට් එකක් කලොත් ලොකු කම්පැනිවලින් කතා කරලා ඇඩ්වර්ටයිස් කරන්න අහන්නේ.

    එහෙම කර ගත්තොත් ඒ ඉන්කම් එක Adsenseවලට වඩා sustainable.