ඇඩ්‌සෙන්ස් බ්ලොග් ඒකකට ‌හොද නිච් ඒකක් ‌?

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    මේකනම් සුපිරි කීවර්ඩ්එකක් වගේ මචං. සයිට් එකක් කරපන් ‌හොද SEO පාරකුත් එක්ක. ‌ගොඩයන්න පුළුවන් අනිවා.‌ මොකක්ද නිච් එක. ‌ටෙක් රිලේඩට් ‌ද?

    na bn tech nam goda yanna amarui godak mulin.SEO dannawanam awlak na.meka hobby related ekak. site ekak gahanna oni bn
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    වෙබ්සයිට් එකකින් හම්බ කරන්න පුලුවන් Adsense වලින් විතරක්ම නෙමෙයිනේ මචන්. එක උදාහරනයක් කිව්වොත් හරියට ලංකාවේ හිට් වෙන්න සයිට් එකක් කලොත් ලොකු කම්පැනිවලින් කතා කරලා ඇඩ්වර්ටයිස් කරන්න අහන්නේ.

    එහෙම කර ගත්තොත් ඒ ඉන්කම් එක Adsenseවලට වඩා sustainable.

    :yes::yes: adsense ganna barith na hoda traffic ekakata.Gossiplanka ehema hoda earning ekak gannawa
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    "best coffee machine" wage keyword ekak nam api select karagena thiyenne.me wage ekakata api article/ post organize karaganne kohomada?
    mainly monawa pages da add wenna ona? site structure eka menu structure eka api dana post anuwa set karaganna ona vidiya mokakda? adsense gana experience ekak thiyena kenek mekata help ekak denna..
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    "best coffee machine" wage keyword ekak nam api select karagena thiyenne.me wage ekakata api article/ post organize karaganne kohomada?
    mainly monawa pages da add wenna ona? site structure eka menu structure eka api dana post anuwa set karaganna ona vidiya mokakda? adsense gana experience ekak thiyena kenek mekata help ekak denna..

    hmm..
    you may need to learn alot :yes:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    "best coffee machine" wage keyword ekak nam api select karagena thiyenne.me wage ekakata api article/ post organize karaganne kohomada?
    mainly monawa pages da add wenna ona? site structure eka menu structure eka api dana post anuwa set karaganna ona vidiya mokakda? adsense gana experience ekak thiyena kenek mekata help ekak denna..

    uba mnawada a wage site ekakin hope wenne.anna a tika thamai othanta enne.anika owage ekak godak set wenne amazon affiliate walata.adsense gannath puluwan articles walata.oya dekamatama set wenna articles dapan.

    coffe ekak hadana hati rahata
    hoda coffe thorana hati
    coffe warga
    hoda coffe ekak ganna puluwan stores gana and etc

    amazon affilite walata loyaddi arawa ekka machine review ekak wage dewal danna puluwan.
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    රිප්ලයි එකක් ‌දෙන්න පරක්කුඋනාට ‌සොරි අද ටිකක් බිසී උනා ඒකයි.

    ලංකාව ටාගට් කරලනම් කරන්න එපා බන් වැඩක් නෑ

    Europe, USA තමයි target එක මචං. copyright free Images සහ video හොයාගන්න එකයි, SEO ටික කරගන්න එකයි තමයි අවුලකට තියෙන්නේ.
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    උබට අත්දැකීම් ටිකක් තියෙන නිසා පුලුවන් වෙයි. හැබැයි ඒක තීරනය වෙන්නේ උබේ ඇප්‍රෝච් එක සහ කැපවීම අනුව තමයි.

    ගොඩක් සෝෂල් මීඩියාවලින් තමයි regular visitorsලා හදා ගන්න වෙන්නේ.

    article ලියන්න පුළුවන් උනාට මට technical දැනුමක් නෑ. අලුතින් වැඩේට බහින කෙනෙක් හදාගන්න ඕන skills මොනවද මචං.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    ඉතින් මචන් ඔය සින්හල සියිට් වලට ඇඩ්සෙන්ස් දෙනවද ? :oo:

    traffic hodanam symbol walin site eka kalath denawa bn.premium adsense kiyanne owage ewata.mokak kalath adsense ganna eka loku deyak nemei bn.traffic thieyna site ekak hadaganna ekai gema.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    article ලියන්න පුළුවන් උනාට මට technical දැනුමක් නෑ. අලුතින් වැඩේට බහින කෙනෙක් හදාගන්න ඕන skills මොනවද මචං.

    WordPress වලින් වෙබ්සයිට්ස් හදන විදිහ සහ අප්ඩේට් කරන විදිහ.

    SEO
    https://moz.com/beginners-guide-to-seo

    Google Adsense
     
    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    WordPress වලින් වෙබ්සයිට්ස් හදන විදිහ සහ අප්ඩේට් කරන විදිහ.

    SEO
    https://moz.com/beginners-guide-to-seo

    Google Adsense

    Thanks මචං,
    WordPress වලින් වෙබ්සයිට්ස් හදන විදිහ සහ අප්ඩේට් කරන විදිහ ඉගෙනගන්න හොඳ links ටිකකුත් එවන්න පුලුවන්ද.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Thanks මචං,
    WordPress වලින් වෙබ්සයිට්ස් හදන විදිහ සහ අප්ඩේට් කරන විදිහ ඉගෙනගන්න හොඳ links ටිකකුත් එවන්න පුලුවන්ද.

    එකේ තියෙන ඒවායින් හොඳ එක තමයි තෝරාගන්න ඕන.

    005b860b63496d5030d1b82ae0cb0605.jpg
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    උබ target කරන්නේ පිටරටවල් වුනාට උබට ඒ දේ කරන විදිහ තමයි වෙනස් කරන්න ඕන මචන්.

    උබ ටාගට් කරන ටොපික්ස්වලට, ටාගට් කරන කීවර්ඩ්ස්වල දැනට ගූගල් එකේ top 5 එන ආර්ටිකල්ස් හොදට කියවලා බලපන්. ඒ ආර්ටිකල්ස් කීපයක තියෙන කරුනු උබේ එක ආර්ටිකල් එකක ඊට වඩා හොදට කවර් කරපන්. පුලුවන්න නම් ඒ කරුනු ටාගට් කරලා infographics, videos හදලා පේජ් එකට දාපන්, engagements වැඩි කරගන්න contraventional topics ගැන කතාකරපන්.

    වැඩි විස්තර දැන ගන්න මේ ආර්ටිකල්ස් කියවපන් වීඩියෝස් බලපන්. :rolleyes:

    https://backlinko.com/how-to-rank-number-one-in-google

    https://ahrefs.com/blog/seo-tips/

    https://moz.com/blog/on-page-seo-2019

    https://moz.com/blog/one-hour-guide-to-seo-searcher-satisfaction

    වෙබ්සයිට් එකකින් හම්බ කරන්න පුලුවන් Adsense වලින් විතරක්ම නෙමෙයිනේ මචන්. එක උදාහරනයක් කිව්වොත් හරියට ලංකාවේ හිට් වෙන්න සයිට් එකක් කලොත් ලොකු කම්පැනිවලින් කතා කරලා ඇඩ්වර්ටයිස් කරන්න අහන්නේ.

    එහෙම කර ගත්තොත් ඒ ඉන්කම් එක Adsenseවලට වඩා sustainable.

    තෑන්ක්ස් මචං, හැමදාම වගේ අදත් උඹ දීපු උපදෙස් වලට. ඔය ලිංක්ස් වල තියන ඒවා සේරම මම කලින් කියවලා තියනවා මචං. ඒවයෙ දැන් අලුත් අප්ඩේට්ස් එහෙමත් තියනවා.

    youtube, FB , insta okkoma link karala karapang.. blog eka ikmanata rank wenawa
    :yes::yes::yes:

    Europe, USA තමයි target එක මචං. copyright free Images සහ video හොයාගන්න එකයි, SEO ටික කරගන්න එකයි තමයි අවුලකට තියෙන්නේ.
    ඔය උඩ තියන ලින්ක්ස් වල තියන ටිකත් කියවපන්. ඉමේජ් වලට නම් මේක වැදගත් වෙයි බලපන්. https://unsplash.com/