ඇඩ් එකකින් ඉඩමක් ගන්න ඉන්න උන්, ගත්ත උන් පොඩ්ඩක් වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    නිකන් හිතපන්කො fb/ikman/referral එකකින් ඉඩමක් ගැන දැනගන්න උනා කියලා. උඹලා කොහොමද එතනින් එහාට proceed කරන්නෙ?

    අපි ඉඩම ගැන හරියට හොයලා බලන්න ඕනනේ. සමහරවිට හොර ඇඩ් එකක් වෙන්නත් පුලුවන්, නැත්තන් පැත්ත අවුල් වෙන්නත් පුලුවන්. නැත්තන් ඉඩමේ නඩු ගොඩක් තියෙන්න පුලුවන්. එක එක ප්‍රශ්න.

    එහෙම උනාම කොහොමද ඕක කරන්නෙ?
    අනික ඔය වගේ දෙයක් හොයන්න යන කාලේ ඇතුලේ වෙන එකෙක් ඇවිත් ඉඩම ගන්න තියෙන risk එක අයින් කරගන්නෙ කොහොමද?
    advance එකක් දෙනවද?
    දෙනවනම් කොහොමද කරන්නෙ, හොරෙක්ට අහුවෙන්නෙ නැතිව කරන්නෙ කොහොමද??
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,043
    4,487
    113
    ඇඩ් එකකින් අරගෙන නං නෑ. හැබැයි අහල තියෙනව ලෑන්ඩ් ඩිවලොප් කරන උන්ගෙ හොර මගඩි වැඩ ගැන නං. වතුර නැති වලවල් කපල වතුර පුරවන ඒව, වගුරු ඉඩම් ගොඩ කරල විකුනපුව වගේ.
     
    ඔව් ඒක තමා, ඒකයි මම අහන්නෙ scam නොවී ඕකක් කොහොමද කරගන්නෙ කියලා
     
    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,043
    4,487
    113
    ඔව් ඒක තමා, ඒකයි මම අහන්නෙ scam නොවී ඕකක් කොහොමද කරගන්නෙ කියලා
    ඕකට ඔය ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්ම අල්ල ගන්න ඕන බං. අර බාස්ල වාහන මගඩි/එන්ජින් ගැන දන්නව වගේ තමයි.
    දන්න එකෙක්ගෙ කන්ටෑක්ට් එකක් හරහා සෙට් කරගෙන යන්න තියෙන්නෙ. ඕකුන් දන්නව අපිට හැරෙන්නවත් බැරි තැන් ගැන. හැබැයි අරන් යන එකා ෆිට් එකෙක් වෙන්න ඕනෙ. නැත්තං බඩුම තමයි.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    පැත්ත ගැන ඒ පැත්තෙම අදුරන එකෙක්ට කියලා ටිකක් හොයලා බලන්න වෙන්නේ
    වතුර ලයිට් ගන්න පුලුවන්ද කියලා එ පැත්තෙ office වලින්ම අහනවා නම් හොදයි. මෙකද මම දන්න land sale කාරයෝ වගයක් වතුර තියනවා ඉඩම් විකුණලා මිනිස්සු connection එක ගන්න යද්දි water connection දෙන්න බෑ කියලා.
    ඇඩ්වාන්ස් කරන එකෙත් risk එකක් තියනවා.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    නිකන් හිතපන්කො fb/ikman/referral එකකින් ඉඩමක් ගැන දැනගන්න උනා කියලා. උඹලා කොහොමද එතනින් එහාට proceed කරන්නෙ?

    අපි ඉඩම ගැන හරියට හොයලා බලන්න ඕනනේ. සමහරවිට හොර ඇඩ් එකක් වෙන්නත් පුලුවන්, නැත්තන් පැත්ත අවුල් වෙන්නත් පුලුවන්. නැත්තන් ඉඩමේ නඩු ගොඩක් තියෙන්න පුලුවන්. එක එක ප්‍රශ්න.

    එහෙම උනාම කොහොමද ඕක කරන්නෙ?
    අනික ඔය වගේ දෙයක් හොයන්න යන කාලේ ඇතුලේ වෙන එකෙක් ඇවිත් ඉඩම ගන්න තියෙන risk එක අයින් කරගන්නෙ කොහොමද?
    advance එකක් දෙනවද?
    දෙනවනම් කොහොමද කරන්නෙ, හොරෙක්ට අහුවෙන්නෙ නැතිව කරන්නෙ කොහොමද??
    ඉස්සෙල්ලම උට කතා කරපන්
    උබ අහල පහල තැනක් නෙවෙයි නම් ලොකේෂන් එක කොන්ෆ්ර්ම් කරගනින් , මැප් ලොකේෂන් පින් එක ගත්තම හරිනේ .
    ඔප්පුවේ / ප්ලෑන් එකේ කොපියක් ඉල්ලා ගනින්
    ඒ අවට දන්නා එවුන් ඉන්නවනම් පොඩ්ඩක් හොයල බලන්න පුළුවන් ජල්තර මොනවත් තියෙනවද කියල
    එහෙම කරගන්න බැරි නම් , මැප් එකෙන් බලහන් area එක කොහොමද කියල . මේ ළගදි හොද ඉඩමක් වටිනා ගානකට තියෙනවා දැකල ලොකේෂන් අරන් බැලුව . අම්මට සිරි ඉඩම් දෙක තුනකින් එහා තියෙන්නේ තඩි කනත්තක් . එහෙමම එපා කියල කීව .
    ඔය ටික සැටිස් නම් , ලෝයර් හරහා ඇඩ්වාන්ස් එකක් දීපන් ඉඩම බලන්න ගියායින් පස්සේ . මායිම් කණු බලහන් හරියට තියෙනවද කියල . කච්චේරියෙන් පත් ඉරු පුළුවන් තරම් පිටිපස්සට අරන් බලහන් ලෝයර් කෙනෙක් ලව්වා . ( ලේසියෙන් කරගන්න ඕනේ නම් බැංකු ලෝන් එකක් දාපන් )
    ඉඩම සැටිස් නම් , ටයිටල් ඉන්සුරන්ස් එකක් එහෙම දාල ඉඩම ගනින් .

    ** ලියවිල්ලක් නැතිව සත පහක් දෙන්න එපා හදිසි වෙලා **
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    337
    556
    93
    නිකන් හිතපන්කො fb/ikman/referral එකකින් ඉඩමක් ගැන දැනගන්න උනා කියලා. උඹලා කොහොමද එතනින් එහාට proceed කරන්නෙ?

    අපි ඉඩම ගැන හරියට හොයලා බලන්න ඕනනේ. සමහරවිට හොර ඇඩ් එකක් වෙන්නත් පුලුවන්, නැත්තන් පැත්ත අවුල් වෙන්නත් පුලුවන්. නැත්තන් ඉඩමේ නඩු ගොඩක් තියෙන්න පුලුවන්. එක එක ප්‍රශ්න.

    එහෙම උනාම කොහොමද ඕක කරන්නෙ?
    අනික ඔය වගේ දෙයක් හොයන්න යන කාලේ ඇතුලේ වෙන එකෙක් ඇවිත් ඉඩම ගන්න තියෙන risk එක අයින් කරගන්නෙ කොහොමද?
    advance එකක් දෙනවද?
    දෙනවනම් කොහොමද කරන්නෙ, හොරෙක්ට අහුවෙන්නෙ නැතිව කරන්නෙ කොහොමද??
    - Ad eka setnm call krala balapn mchn issella. Kathakrana ekagen ahana prashna walata athak pathak nathuwa uttara denonan atharala dapan. uu confident pita uttara denonan continue.
    - etapasse location eka illan puluwan ikmanta visit ekak dala balapn.
    - visit eka gihin ethana indanma uuta kathakrala idame arawa mewa, maim ahapn. ahala satisnm oppuwe copy ekak illapn.
    - visit eka daala kelinma gedara enna epa, wata pitawe parawal wala rawmak dala balapn minissu awlak nadda, wathura parawal tiyeda, mudukku tiyeda, factory ehema tiyeda, aluthin factory enna tiyeda oi wage dewal. red flags monahari tiyeda kiyala hoyapn.
    - e athare google maps eken balapn history eka pennana ewai, kalin idama tibba situation ekai serama
    - eeta passe patthiru aran lawyer kenekgen check kraganin. lawyerta satisnm continue.
    - lawyerta satisnm podi advance ekak dipan, 50,000ta adu ganak.
    - eetapasse palayan bank ekakata. gihin oppuwe copy owa diila land ekata loan ekak illapn. Umbage athe sampura gana tibbath laksha 10kata hari loan ekak dapan. bank eken hoyanawa bn mula indan agatama serama. unta ahu wenawa mona magula krala tibbath.
    - bank eke lawyergen wade approve unoth kamathinm bank charges gewala loan eka nogena innath puluwan. mamanm kiyanne ganin kiyala.
    - ohoma thamai man karanne.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,059
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇඩ් එකකින් අරගෙන නං නෑ. හැබැයි අහල තියෙනව ලෑන්ඩ් ඩිවලොප් කරන උන්ගෙ හොර මගඩි වැඩ ගැන නං. වතුර නැති වලවල් කපල වතුර පුරවන ඒව, වගුරු ඉඩම් ගොඩ කරල විකුනපුව වගේ.
    karima horu inne.
    un dannawa karanna ona thakkadi wade
    eka ahu unama process karana widiya
    court eken dena decision pawa dannawa
    un baya na karanna kisima dekata police thugs okkoma allan inne
    decent minissu rata inna minissu godak ahu wenawa
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    නිකන් හිතපන්කො fb/ikman/referral එකකින් ඉඩමක් ගැන දැනගන්න උනා කියලා. උඹලා කොහොමද එතනින් එහාට proceed කරන්නෙ?

    අපි ඉඩම ගැන හරියට හොයලා බලන්න ඕනනේ. සමහරවිට හොර ඇඩ් එකක් වෙන්නත් පුලුවන්, නැත්තන් පැත්ත අවුල් වෙන්නත් පුලුවන්. නැත්තන් ඉඩමේ නඩු ගොඩක් තියෙන්න පුලුවන්. එක එක ප්‍රශ්න.

    එහෙම උනාම කොහොමද ඕක කරන්නෙ?
    අනික ඔය වගේ දෙයක් හොයන්න යන කාලේ ඇතුලේ වෙන එකෙක් ඇවිත් ඉඩම ගන්න තියෙන risk එක අයින් කරගන්නෙ කොහොමද?
    advance එකක් දෙනවද?
    දෙනවනම් කොහොමද කරන්නෙ, හොරෙක්ට අහුවෙන්නෙ නැතිව කරන්නෙ කොහොමද??
    මුලින්ම ගිහින් තැන හොඳයිද බැලුව. ඉඩමේ මායිම එහෙම බලල සෙට් නම් ඔප්පුව බලල පත්තිරු බලන්න වෙනව. ඊට පස්සෙ ලෝයර්ට විස්තරේ දීල වෙන අවුල් මොනවහරි තියෙනවද බැලුව.
    ( හැබැයි මට එක ඉඩමක් බලද්දි අවුලක් ආවා. මං බලන්න ගිය ඉඩමක් කලින් අයිති කෙනා පල්ලියට පසු උරුමය ලියල තියෙනව කියල වටෙ කට්ටියගෙන් ආරංචියක් ආවා. එයා මැරුණට පස්සෙ පුතා තමයි ඔප්පුව හදාගෙන විකුණන්නෙ. ඒ හින්ද ඒ ඉඩම අතෑරලා දැම්ම. )