ඇඩ් එකකින් ඉඩමක් ගන්න ඉන්න උන්, ගත්ත උන් පොඩ්ඩක් වරෙල්ලා

chalaka nuwan

Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    1. oppuwa balala paththiru balapan. nirawul da kiyala lawyer kenek ta dala.
    urumen apu idam ganna epa.

    2. advance denna epa. sales agreement ekakata yanna ona lawyer haraha. kalayak dala me kale athulatha gannawa kiyala.
    deal eka break karala parshawayen penalty ekak gewana widiyata hadanna ona agreement eka.
    ekko nadu danawa kiyala wena ekek ta wikkoth. eta passe advance karapan agreement eke thiyana gana. u wikkoth
    ube ganai. ara ganai dekama ganna puluwan
     
    • Like
    Reactions: tharakaf

    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    ගුගල් මැප් වක බලන්න ඉඩම මොකක්ද කොහොමද තිබ්බෙ ඉස්සර කියලා
    Good idea. math ge gannakota issara idan photos baluwa.

    kalin thibba vidiya balanne kohomada
    Google earth eke balanna puluwan parana 4to. Eg - 2010 wage idala balanna puluwan.
     
    • Love
    • Like
    Reactions: tharakaf and mr.Z

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ඉස්සෙල්ලම උට කතා කරපන්
    උබ අහල පහල තැනක් නෙවෙයි නම් ලොකේෂන් එක කොන්ෆ්ර්ම් කරගනින් , මැප් ලොකේෂන් පින් එක ගත්තම හරිනේ .
    ඔප්පුවේ / ප්ලෑන් එකේ කොපියක් ඉල්ලා ගනින්
    ඒ අවට දන්නා එවුන් ඉන්නවනම් පොඩ්ඩක් හොයල බලන්න පුළුවන් ජල්තර මොනවත් තියෙනවද කියල
    එහෙම කරගන්න බැරි නම් , මැප් එකෙන් බලහන් area එක කොහොමද කියල . මේ ළගදි හොද ඉඩමක් වටිනා ගානකට තියෙනවා දැකල ලොකේෂන් අරන් බැලුව . අම්මට සිරි ඉඩම් දෙක තුනකින් එහා තියෙන්නේ තඩි කනත්තක් . එහෙමම එපා කියල කීව .
    ඔය ටික සැටිස් නම් , ලෝයර් හරහා ඇඩ්වාන්ස් එකක් දීපන් ඉඩම බලන්න ගියායින් පස්සේ . මායිම් කණු බලහන් හරියට තියෙනවද කියල . කච්චේරියෙන් පත් ඉරු පුළුවන් තරම් පිටිපස්සට අරන් බලහන් ලෝයර් කෙනෙක් ලව්වා . ( ලේසියෙන් කරගන්න ඕනේ නම් බැංකු ලෝන් එකක් දාපන් )
    ඉඩම සැටිස් නම් , ටයිටල් ඉන්සුරන්ස් එකක් එහෙම දාල ඉඩම ගනින් .

    ** ලියවිල්ලක් නැතිව සත පහක් දෙන්න එපා හදිසි වෙලා **
    කනත්තෙ කේස් එක මොකක්ද?
    වතුර අවුල් කියලද?
     
    • Like
    Reactions: tharakaf

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    කනත්තෙ කේස් එක මොකක්ද?
    වතුර අවුල් කියලද?
    වතුර අවුල්ක් නෙවෙයි බන් . ඉඩමක පිහිටීම උඩ ඉඩමේ වටිනාකම තීරණය වෙනවා . අනික බන් කනත්තකට එහා පැත්තේ ගෙයක් හදාගෙන ඉන්න කැමති මිනිස්සු අඩුයි . එතකොට රීසේල් වැලියු එක සාපේක්ෂව අඩුයි . බලපන් කනතු වලට එහා පැත්තේ හුගක් වෙලාවට තියෙන්නේ පාරක් , එහෙම නැත්තන් වෙන මොකක් හරි කඩයක් , පාකින් එකක් , හිස් ඉඩමක් වගේ මිනිස්සු දිගටම පදිංචි වෙලා ඉන්නේ නැති තාවකාලික සෙටප් එකක් .
     
    ඉඩමට අල්ලලම තියෙනවනන් ඉතින් පොඩ්ඩක් අවුල්. කුඩුකාරයො එනවයි, මළ ගෙවල් වලට මිනිස්සු එනවයි මිනී පුච්චනවයි එක එක ප්‍රශ්නනෙ. ගෙවල් දෙක තුනක් එහායින් ගත්තත් අවුල් ද?
     
    saho

    Active member
  • Oct 9, 2007
    219
    174
    43
    39
    Kelaniya
    ඉස්සෙල්ලම උට කතා කරපන්
    උබ අහල පහල තැනක් නෙවෙයි නම් ලොකේෂන් එක කොන්ෆ්ර්ම් කරගනින් , මැප් ලොකේෂන් පින් එක ගත්තම හරිනේ .
    ඔප්පුවේ / ප්ලෑන් එකේ කොපියක් ඉල්ලා ගනින්
    ඒ අවට දන්නා එවුන් ඉන්නවනම් පොඩ්ඩක් හොයල බලන්න පුළුවන් ජල්තර මොනවත් තියෙනවද කියල
    එහෙම කරගන්න බැරි නම් , මැප් එකෙන් බලහන් area එක කොහොමද කියල . මේ ළගදි හොද ඉඩමක් වටිනා ගානකට තියෙනවා දැකල ලොකේෂන් අරන් බැලුව . අම්මට සිරි ඉඩම් දෙක තුනකින් එහා තියෙන්නේ තඩි කනත්තක් . එහෙමම එපා කියල කීව .
    ඔය ටික සැටිස් නම් , ලෝයර් හරහා ඇඩ්වාන්ස් එකක් දීපන් ඉඩම බලන්න ගියායින් පස්සේ . මායිම් කණු බලහන් හරියට තියෙනවද කියල . කච්චේරියෙන් පත් ඉරු පුළුවන් තරම් පිටිපස්සට අරන් බලහන් ලෝයර් කෙනෙක් ලව්වා . ( ලේසියෙන් කරගන්න ඕනේ නම් බැංකු ලෝන් එකක් දාපන් )
    ඉඩම සැටිස් නම් , ටයිටල් ඉන්සුරන්ස් එකක් එහෙම දාල ඉඩම ගනින් .

    ** ලියවිල්ලක් නැතිව සත පහක් දෙන්න එපා හදිසි වෙලා **
    ටයිටල් ඉන්සුරන්ස් සීන් එක ගැන කියපන්කො. නමින් තේරෙනවා මොන වගේ දෙයක්ද කියලා. බට් කොහොමද වෙන්නේ ?
     
    • Like
    Reactions: tharakaf

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    ඉඩමට අල්ලලම තියෙනවනන් ඉතින් පොඩ්ඩක් අවුල්. කුඩුකාරයො එනවයි, මළ ගෙවල් වලට මිනිස්සු එනවයි මිනී පුච්චනවයි එක එක ප්‍රශ්නනෙ. ගෙවල් දෙක තුනක් එහායින් ගත්තත් අවුල් ද?
    ඒක එක එක්කෙනාගේ කැමැත්තනේ බන් . උබට අවුල් නැති උනාට තව එකෙක්ට ඒක අවුල් වෙන්න පුළුවන් . හදිසියකට විකුනන්න උනොත් කුනුකොල්ලෙට ඉල්ලන්නේ . ජානාකීර්ණ, මේන් රෝඩ් එකට මුණ දාල තියෙන තැන් වල නම් එච්චර අවුලක් නෑ .

    මටනම් අවුල් .

    ටයිටල් ඉන්සුරන්ස් සීන් එක ගැන කියපන්කො. නමින් තේරෙනවා මොන වගේ දෙයක්ද කියලා. බට් කොහොමද වෙන්නේ ?
    ඉඩමේ අයිතිය කියාගෙන වෙනින් එකෙක් පස්සේ කාලෙක ඇවිත් ඉඩම උගේ කියල ඔප්පු උනොත් අපිට හුලන් . ඔන්න ඕකෙන් අපිට වෙන පාඩුව වහගන්න තමයි ඕක ගන්නේ . ශ්‍රී ලංකා එකේ හොදයි , සෙලින්කොත් කරනවද කොහෙද . උන්ගේ හෙඩ් ඔෆිස් එකට කතා කරහන් . ෆෝම් එකත් එක්ක ඩොකියුමන්ට් ලිස්ට් එකක් තියෙනවා , ඒ ටික දීල වැඩේ කරගන්න පුළුවන් . උන්ගේ ලෝයර් කෙනෙක් අපි ගන්න යන ඉඩමේ පත් ඉරු , ඔප්පු එහෙම ආයේ පාරක් බලල තමයි දෙන්නේ . එතකොට තැන් දෙකකින් චෙක් වෙලා . උබට හිතේ නිදහසෙන් ඉන්න පුළුවන් . :)
    ------ Post added on Aug 19, 2025 at 10:39 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,893
    113
    ඒක එක එක්කෙනාගේ කැමැත්තනේ බන් . උබට අවුල් නැති උනාට තව එකෙක්ට ඒක අවුල් වෙන්න පුළුවන් . හදිසියකට විකුනන්න උනොත් කුනුකොල්ලෙට ඉල්ලන්නේ . ජානාකීර්ණ, මේන් රෝඩ් එකට මුණ දාල තියෙන තැන් වල නම් එච්චර අවුලක් නෑ .

    මටනම් අවුල් .

    ඉඩමේ අයිතිය කියාගෙන වෙනින් එකෙක් පස්සේ කාලෙක ඇවිත් ඉඩම උගේ කියල ඔප්පු උනොත් අපිට හුලන් . ඔන්න ඕකෙන් අපිට වෙන පාඩුව වහගන්න තමයි ඕක ගන්නේ . ශ්‍රී ලංකා එකේ හොදයි , සෙලින්කොත් කරනවද කොහෙද . උන්ගේ හෙඩ් ඔෆිස් එකට කතා කරහන් . ෆෝම් එකත් එක්ක ඩොකියුමන්ට් ලිස්ට් එකක් තියෙනවා , ඒ ටික දීල වැඩේ කරගන්න පුළුවන් . උන්ගේ ලෝයර් කෙනෙක් අපි ගන්න යන ඉඩමේ පත් ඉරු , ඔප්පු එහෙම ආයේ පාරක් බලල තමයි දෙන්නේ . එතකොට තැන් දෙකකින් චෙක් වෙලා . උබට හිතේ නිදහසෙන් ඉන්න පුළුවන් . :)
    ------ Post added on Aug 19, 2025 at 10:39 AM
    වැදගත් තොරතුරු මචන්. ඉඩම් ගන්න උන්ට මාර වැදගත් වෙනවා දවසක මේක. අදවෙනකන් මම ගත්තේ අපේම උන්ගෙ ඉඩම්, ඉතින් ලොකුවට බලන්න ඕන උනෙ නෑ. මට ප්‍රශ්නේ තිබ්බෙ එහෙම නොවෙන ඉඩමක් කොහොමද ඩීල් කරන්නෙ කියලා
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    වැදගත් තොරතුරු මචන්. ඉඩම් ගන්න උන්ට මාර වැදගත් වෙනවා දවසක මේක. අදවෙනකන් මම ගත්තේ අපේම උන්ගෙ ඉඩම්, ඉතින් ලොකුවට බලන්න ඕන උනෙ නෑ. මට ප්‍රශ්නේ තිබ්බෙ එහෙම නොවෙන ඉඩමක් කොහොමද ඩීල් කරන්නෙ කියලා

    නිකන් හිතපන්කො fb/ikman/referral එකකින් ඉඩමක් ගැන දැනගන්න උනා කියලා. උඹලා කොහොමද එතනින් එහාට proceed කරන්නෙ?

    අපි ඉඩම ගැන හරියට හොයලා බලන්න ඕනනේ. සමහරවිට හොර ඇඩ් එකක් වෙන්නත් පුලුවන්, නැත්තන් පැත්ත අවුල් වෙන්නත් පුලුවන්. නැත්තන් ඉඩමේ නඩු ගොඩක් තියෙන්න පුලුවන්. එක එක ප්‍රශ්න.

    එහෙම උනාම කොහොමද ඕක කරන්නෙ?
    අනික ඔය වගේ දෙයක් හොයන්න යන කාලේ ඇතුලේ වෙන එකෙක් ඇවිත් ඉඩම ගන්න තියෙන risk එක අයින් කරගන්නෙ කොහොමද?
    advance එකක් දෙනවද?
    දෙනවනම් කොහොමද කරන්නෙ, හොරෙක්ට අහුවෙන්නෙ නැතිව කරන්නෙ කොහොමද??

    ------ Post added on Aug 19, 2025 at 11:00 AM
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අඩෝ අර පොන්න ඉරාජ්ට මේක අහුඋනොත් ඌ මියුසික් වීඩියෝ එකක් හඩයි. බැන්ගින්ග් හාර්ඩ් කියලා