ඇඩ් ක්ලික් නොකර ගානක් හොයාගන්න අලුත් විදි
යාලුවනේ, එක එක ඇඩ් ක්ලික් කරන්නයි ඇඩ් දාන්නයි කියලා කියලා කියන ත්රෙඩ් එකක් නෙවෙයි මේක.
හැබැයි හිත තියෙනවානම් මේක ඕනේ කෙනෙකුට කරන්න පුලුවන්. මම මේ කියන්න යන්නේ වින්ඩෝස් 8 ඇප්ස් හදන එක ගැන. මේ වෙද්දි වින්ඩෝස් 8 පිටපත් මිලියන 100ක් විකිණිලා තියෙනවා. අපි ඇප් එකක් හදලා දාලා එකක් 1$ ගානේ 100,000 (= මිලියන 100න් 1/1000)කට විකුණගත්තොත් ඩොලර් ලක්ෂයක් හොයාගන්න පුලුවන්.
මේකට ලොකු දැනුමක් උවමනා නෑ. HTML, Javascript පාවිච්චි කරලා උනත් හදා ගන්න පුලුවන්. ඔය එක එකාගේ ලින්ක් ක්ලික් කර කර ඉන්න එකේ මේ වගේ වැඩක් ට්රයි කරලා බලන්න. මෙන්න මේ ලින්තුවේ තියෙනවා ගොඩක් උවමනා විස්තර. ප්රස්න තියෙනවානම් කොමෙන්ට් එකක් දාන්න.
http://www.fit2school.com/2013/05/windows-8-apps.html
කියවලා බම්ප් එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ.