ඇඩ් ක්ලික් නොකර ගානක් හොයාගන්න අලුත් විද&#3538

Cricsus

Member
Feb 18, 2013
110
13
0
Wellawatte
ඇඩ් ක්ලික් නොකර ගානක් හොයාගන්න අලුත් විද&#3538

යාලුවනේ, එක එක ඇඩ් ක්ලික් කරන්නයි ඇඩ් දාන්නයි කියලා කියලා කියන ත්‍රෙඩ් එකක් නෙවෙයි මේක.

හැබැයි හිත තියෙනවානම් මේක ඕනේ කෙනෙකුට කරන්න පුලුවන්. මම මේ කියන්න යන්නේ වින්ඩෝස් 8 ඇප්ස් හදන එක ගැන. මේ වෙද්දි වින්ඩෝස් 8 පිටපත් මිලියන 100ක් විකිණිලා තියෙනවා. අපි ඇප් එකක් හදලා දාලා එකක් 1$ ගානේ 100,000 (= මිලියන 100න් 1/1000)කට විකුණගත්තොත් ඩොලර් ලක්ෂයක් හොයාගන්න පුලුවන්.

මේකට ලොකු දැනුමක් උවමනා නෑ. HTML, Javascript පාවිච්චි කරලා උනත් හදා ගන්න පුලුවන්. ඔය එක එකාගේ ලින්ක් ක්ලික් කර කර ඉන්න එකේ මේ වගේ වැඩක් ට්‍රයි කරලා බලන්න. මෙන්න මේ ලින්තුවේ තියෙනවා ගොඩක් උවමනා විස්තර. ප්‍රස්න තියෙනවානම් කොමෙන්ට් එකක් දාන්න.

http://www.fit2school.com/2013/05/windows-8-apps.html

කියවලා බම්ප් එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ.
 
Cricsus

Member
Feb 18, 2013
110
13
0
Wellawatte
උබ windows 8 developer කෙනෙක්ද? windows phone developer කෙනෙක්ද??

Windows Phone develop karanna and Windows 8 develop karanna kiyala wenama amuthuwen igena ganna oonea na. Windows Phone concepts ma hugak durata windows 8 walath pawichchi wenawa, 80%-90%k witarama.

Dekama igenaganna eka loku deyak newei.
 
  • Like
Reactions: Error365!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔබටත් ඔබේම ගිනුමක් මෙම Windows 8 Store එක තුල සාදා ගැනීමට හැකියි. ඒ සදහා $49ක අය කිරීමක් සිදු කෙරෙන අතර තහවුරු කිරීම් සදහා ක්‍රෙඩි කාඩ් පතක් හෝ වෙබ් කාඩ් පතක් භාවිතා කල යුතුයි.

    :rolleyes:

    TFS
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,097
    9,840
    113
    එක තැනක නෑ
    ela machan thanks, karanda deyak nathuwa anatha wela innakota umba dunne patta aiea ekak ban, mama y'day ra dakka umbage thread eka, dakala, mamath patan gaththa windows 8 app develop karanda, XAML and C# walin thami mama develop karanda hithan inne ban, mama dan wade patan gaththa. thanks machan me thread eka dammata :D :D 12 ++ :D :D
     
    Cricsus

    Member
    Feb 18, 2013
    110
    13
    0
    Wellawatte
    ela machan thanks, karanda deyak nathuwa anatha wela innakota umba dunne patta aiea ekak ban, mama y'day ra dakka umbage thread eka, dakala, mamath patan gaththa windows 8 app develop karanda, XAML and C# walin thami mama develop karanda hithan inne ban, mama dan wade patan gaththa. thanks machan me thread eka dammata :D :D 12 ++ :D :D

    Ela muchan udawwak one unoth kiyanna.