ඇඩ් වලින් බේරෙන්න

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඇඩ් වලින් බේරෙන්න

    ඇඩ් වලින් බේරෙන්න සුපිරි භාණ්ඩයක් මේක ගැන අමුතුවෙන් නැනේ

    main.jpg



    AdGuard සියලු ආකාරයේ Ad block කරයි. Pop-ups, වීඩියෝ, බැනර් සහ එවැනි සියල්ල
    මීට අමතරව

    අන්තරායකාරී වෙබ් අඩවි වලින් ආරක්ෂා කිරීම
    රහස් දත්ත ආරක්ෂා කිරීම
    ඇතුලු හෙන ලිස්ට් එකක් තියනවා කියවල බලපල්ලා


    Ad blocking

    AdGuard blocks all kinds of ads. Pop-ups, video ads, banners and such — it will all go away. Due to unnoticeable background filtering and cosmetic processing all you will see is clean pages with the content you came for.




    Safe web surfing

    Protection from phishing and hazardous websites and malvertising (malicious ads). AdGuard checks every page against our database for any malicious content and blocks requests from potentially dangerous ones.

    Privacy protection

    AdGuard fights back all trackers and analytical systems that spy on you. The program blocks third-party cookies, can hide your IP address and provides an abundance of other features to protect your personal data.

    Parental control

    AdGuard protects your children online. It blocks access to inappropriate websites, removes obscene materials from search results and provides parents with customizable blacklists to tailor the safest web experience for their kids.









    නෙත්තන් සයිට්
    එක බලපන්
    Code:
    https://adguard.com/en/adguard-windows/overview.html
    apps.jpg


    දැන් මේක ගැන කියන්නේ මොකද කියල බලයි
    වෙන මගුලක් නිසා නෙවෙයි ඔන්න ඕක දෙනවා නිකන් මාස 6කට දාගනම බලපල්ල්ල

    Code:
    http://external.comss.ru/url.php?url=https://download.adguard.com/d/18694/adguardStandaloneInstaller.exe
    මෙලෝ මගුලක් කරන්න නැ ඕක බාගන ඉන්ස්ටෝල් කරපල්ලා නිකන්ම ඇක්ටිව් වෙනවා

    මෙන්න මමම මේක ගැන කලින් දාපු නුල

    ඇඩ් දැම්මොත් බලාගමු
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    mama oka dala bn thiyenne website eken aran. mage eka thwa dawas kipekin expire wenwa.
    oya setup eka masa 6k puluwan neda. meka ayn karala dala balannam. thanks.
    passe rep dennam :D
     
    • Like
    Reactions: maheshsenadheera