ඇඩිඩාස් නම හැදුන හැටි

OnDaRock

Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    google nan kiyanne mehema

    ADIDAS stands for Adi Dassler (Adolf Dassler) who is the founder. In fact, one of the founders, his brother Rudolf Dassler later went on to found Puma. There is a popular myth among fans (not true) that Adidas stands for All Day I Dream About Sports.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Bullshit යකෝ :P උගේ First name එක Adolf nick name එක Adi , Surname එක Dassler එකෙන් තම Das කෑල් ල අවේ. උගේ සහෝදරයාගේ තමා Puma එක,Rudolf Drassler. ගංජා ගහල දැකපු හීන දන්නා එපා :D
     
    Last edited:

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    මෙන්න එහෙනම් අහගනිල්ලා මං අහලා තියෙන කතාව.රුඩොල්ෆ් කියන අඩිඩාස් අයිතිකාරයාගේ පියා වෘත්තියෙන් සපත්තු මහන්නෙක්.පියාගේ ඇවෑමෙන් රුඩොල්ෆ්ට සහ ඔහුගේ සහෝදරයාට (පූමා නිර්මාතෘ නම මතක නැත) පියාගේ රැකියාව උරුම උනා.ෆුට්බෝල් එහෙමත් නැත්තං සොකර් වලට දැඩි ඇල්මක් දක්වපු රුඩොල්ෆ් ඒ පැත්තේ හිටියා ෆුට්බෝල් ටීම් එකකට සපත්තු මහලා දෙනවා.කොහොම හරි අන්තිමේට වැඩේ දුර දිග ගිහින් මේක ව්‍යාපාරය බවප පත් වෙනවා.අවසානෙදි තමන් ආදරය කරපු සොකර් නිසා ඔහු තම ව්‍යාපාරයට නම තබන්නේ all day i dream about socer කියන වචන ටිකේ මුල් අකුරු ටික එකතු කරලා adidas කියලා.


    මෙන්න ෆෙස්බුකියේ තිබුන එකක්
    https://m.facebook.com/photo.php?fbid=633692196738172&id=100002921913428&set=a.104974406276623.7913.100002921913428&source=43
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    haha ado ela TFS

    but google says

    What does Adidas really stand for?



    ADIDAS stands for Adi Dassler (Adolf Dassler) who is the founder. In fact, one of the founders, his brother Rudolf Dassler later went on to found Puma. There is a popular myth among fans (not true) that Adidas stands for All Day I Dream About Sports.
     
    Last edited:

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93

    ඇ..ඩි..ඩා..ස් හහ් හහ් හා. ඇඩිඩාස්. නියම නම. එතුමා නැවතත් සෘෂිවරයා සිහි කරමින්ම තමන්ගේ පපුව මත කුරුසය සටහන් කරා.

    උපුටා ගැනීම---http://awidda-paya.blogspot.com



    adidas_tango_Mundial_display_image.jpg


    185.jpg



    බුදුඅම්ම්බෝ යකෝ උබ ඉන්දියන් කාරයෙක්ද මෙහෙම බොරු දන්න. හැම මගුලක්ම ඉන්දියාවෙන් තමා පටන් ගත්තේ කියල පට්ට බොරු ගහන සෙට් එකක් ඉන්නවා... උබත් එහම එකක්ද