උගේ First name එක Adolf nick name එක Adi , Surname එක Dassler එකෙන් තම Das කෑල් ල අවේ. උගේ සහෝදරයාගේ තමා Puma එක,Rudolf Drassler. ගංජා ගහල දැකපු හීන දන්නා එපා
Kathawa aththa kiyala sure da? Ohoma kathawak kohewath naha, indiawe addidas kiyala ground ekakuth naha wage.
http://www.adidas-group.com/en/group/history/
Indian karayek boruwata indiyawa promote kara ganna gothapu boru kathawak wage.

Eka thama machan math baluwe. Patta boru wage kathawa ahuwama.amu boru ban, see my reply![]()
ඇ..ඩි..ඩා..ස් හහ් හහ් හා. ඇඩිඩාස්. නියම නම. එතුමා නැවතත් සෘෂිවරයා සිහි කරමින්ම තමන්ගේ පපුව මත කුරුසය සටහන් කරා.
උපුටා ගැනීම---http://awidda-paya.blogspot.com
![]()
![]()