ඇඩෙනවා තනි ඇහැට...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඇඩෙනවා තනි ඇහැට...

    රවි කරුණානායක ඊයෙ බැදුම්කර කොමිෂමට සාක්ෂි දීලා එළියට ඇවිල්ල කීව දෙයක් තමයි ‘‘මම ප‍්‍රධාන කැබිනට් ඇමතිවරයෙක් විදිහට ඇවිල්ල කොමිෂමේ හමුවේ සාක්ෂි දී තමන්ගේ නිර්දෝෂිභාවයත්, යහපාලනයේ විනිවිද භාවයත් රටටම පෙන්වා දුන් බවයි....’’ මාධ්‍ය හා විරුද්ධ පාක්ෂිකයන් තමන්ගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමට කරන මේ කුමන්ත‍්‍රණ පිළිබඳව තමන් කණගාටුවෙන බවත් ඔහු පවසා සිටියි....

    මේවා ඇහෙන කොට ඇඩෙන්නේ තනි ඇහැට නෙවෙයිද... හා..... :no:

    2.jpg

    image.jpg

    Last edited:
    • Like
    Reactions: STU26015

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සල්ලි ගන්න plan කරාට බේරෙන හැටි plan කරන්න බැරි වෙලා.හැබැයි මොනවා වුනත් සිරිසේන මේ අවුරුදු 2කට කරපු හොඳ වැඩක් මේක,ඉස්සරහට මොනවා වේවිද කියන්න බෑ,මොකද ආණ්ඩුව පවතිනවා ගෙන යන්නත් ඕනනෙ
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    රනිල් කොහොමත් අවු 2 අනාගන්නවානේ වෙන එකෙක්ට නායකයා වෙන්න දෙන්නෙත් නෑ මූ හරියට කරන්නෙත් නෑ:rofl: එකයි මේ හැම කෙලියක්ම:lol::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආර්ථික ඔස්තර් කීවාට තියෙන එකක් හිගන්නෙක් වගේ විකුනනවා ඇරෙන්න පොනිල් කරේ මොනවද??? ආ කොටින්ට පු&** දීමත් හොදට කරා :lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රනිල් කොහොමත් අවු 2 අනාගන්නවානේ වෙන එකෙක්ට නායකයා වෙන්න දෙන්නෙත් නෑ මූ හරියට කරන්නෙත් නෑ:rofl: එකයි මේ හැම කෙලියක්ම:lol::yes:

    :rofl::yes:සිරා බන්.මම නම් හිතුවේ නැහැ මුන් මෙහෙම නාගනී කියලා.මදැයි වෙනසක් කොලා.:(ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්නේ උනේ.:baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    රවි කියන චරිතය කොහොමත් සල්ලි ළග තියන්න හොඳ නෑ....
    හරියට මැස්ස කක්ක ගොඩට ඇදෙනව වගේ රවිත් සල්ලිවලට ඇදෙනවා....
     
    • Like
    Reactions: malakadss

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආන්ඩුවට ඇත්තට ම යහපාලනය පිළිබද ව නිදසුනක් දීමට අවශය නම්, මේ කාරණය මත ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි. ඉල්ලා අස් වී නැවත මහා මැතිවරණයක් පවත්වා දූෂිතයන් නොවන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත් කර ගැනීමට ගරු ජනාධිපතිවරයා ජනතාවට ඉඩ සළසා දිය යුතුයි. (මා මේ කියන්නේ එජාප දූෂිතයන් ගැන පමණක් නොව නිදහස් පක්ෂ, සන්ධාන, ජවිපෙ, ඉතඅක, මුකො සහ ඒකාබද්ධ විපක්ෂයේ ද ඉන්නා සකළ විධ දූෂිතයන් ගැන ය)
     
    එහෙම කරන්න බෑ,ආණ්ඩුව විසුරුවයි කියන බයට අවුරුදු 4k යනකල් කාටවත්(ජනාධිපතිටවත්) පාර්ලිමේන්තුව විසුරුවාලීමට නොහැකියි,කියලා සංශෝධනයක් ගේනවා 2015දී:no:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රවීගේ කේස් එක හොඳ පණිවිඩයක් මුළු සමාජයටම. දැන් අවුරුදු දෙකක විතර ඉඳන් කට්ටිය සෑහෙන්න කෑ ගහනවා "කෝ හොරු ඇල්ලුවද.... හොරු ඇල්ලුවද " කියල. ලෝක හොරු හොරකම් කරන්නේ අහුවෙන්න නෙමෙයි කියන එකට මේක හොඳ උදාහරණයක්. දැන් මුළු රටම වගේ දන්නවා මූ හොරා කියල හැබැයි නීතිය ඉදිරියේ ඔප්පු කරන්න බැහැ. පහුගිය කාලේ අල්ලන්න ගිය හොරුන්ටත් ඕකම තමා උනේ. උන් පට්ටම හොරු, හැබැයි නීතිය ඉදිරියේ අල්ලන්න බැහැ. උදාහරණයක් විදියට Ravi k. Honorable RK, වගේ නම් SMS වල තිබුනට නීතියට අනුව එහෙම පුද්ගලයෙක් නැහැ. එහෙම නැත්නම් අදාළ පුද්ගලයා පිළිගන්න ඕනේ මේ කියන්නේ මම කියල.

    තවත් දෙයක් ඇලෝසියස් කාරයයි, රවියයි 13 පාරක් නෙමෙයි 113 පාරක් සිංගප්පූරුවේ ගිහින් තිබුනත් මේ සීන් එකේදී නීතියට ඒක නඩු කටයුත්තක් හැටියට ගන්න බැහැ.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    එහෙම කරන්න බෑ,ආණ්ඩුව විසුරුවයි කියන බයට අවුරුදු 4k යනකල් කාටවත්(ජනාධිපතිටවත්) පාර්ලිමේන්තුව විසුරුවාලීමට නොහැකියි,කියලා සංශෝධනයක් ගේනවා 2015දී:no:
    අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක්, යම් මුදල් පනතක් හෝ නෛතික පනතක් පරාජයට පත් වුවහොත් ආණ්ඩුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට පුළුවන්....:dull:

    අනික මම කිව්ව දේ අදාල විළිලැජ්ජාවක් තියන පක්ෂයකට සහ ආණ්ඩුවකට පමණයි!
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක්, යම් මුදල් පනතක් හෝ නෛතික පනතක් පරාජයට පත් වුවහොත් ආණ්ඩුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට පුළුවන්....:dull:

    අනික මම කිව්ව දේ අදාල විළිලැජ්ජාවක් තියන පක්ෂයකට සහ ආණ්ඩුවකට පමණයි!

    :baffled::baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රවීගේ කේස් එක හොඳ පණිවිඩයක් මුළු සමාජයටම. දැන් අවුරුදු දෙකක විතර ඉඳන් කට්ටිය සෑහෙන්න කෑ ගහනවා "කෝ හොරු ඇල්ලුවද.... හොරු ඇල්ලුවද " කියල. ලෝක හොරු හොරකම් කරන්නේ අහුවෙන්න නෙමෙයි කියන එකට මේක හොඳ උදාහරණයක්. දැන් මුළු රටම වගේ දන්නවා මූ හොරා කියල හැබැයි නීතිය ඉදිරියේ ඔප්පු කරන්න බැහැ. පහුගිය කාලේ අල්ලන්න ගිය හොරුන්ටත් ඕකම තමා උනේ. උන් පට්ටම හොරු, හැබැයි නීතිය ඉදිරියේ අල්ලන්න බැහැ. උදාහරණයක් විදියට Ravi k. Honorable RK, වගේ නම් SMS වල තිබුනට නීතියට අනුව එහෙම පුද්ගලයෙක් නැහැ. එහෙම නැත්නම් අදාළ පුද්ගලයා පිළිගන්න ඕනේ මේ කියන්නේ මම කියල.

    තවත් දෙයක් ඇලෝසියස් කාරයයි, රවියයි 13 පාරක් නෙමෙයි 113 පාරක් සිංගප්පූරුවේ ගිහින් තිබුනත් මේ සීන් එකේදී නීතියට ඒක නඩු කටයුත්තක් හැටියට ගන්න බැහැ.
    ෆෝන් නම්බරෙන් බැරිද හොයන්න