ඇඩෙනවා තනි ඇහැට...
රවි කරුණානායක ඊයෙ බැදුම්කර කොමිෂමට සාක්ෂි දීලා එළියට ඇවිල්ල කීව දෙයක් තමයි ‘‘මම ප්‍රධාන කැබිනට් ඇමතිවරයෙක් විදිහට ඇවිල්ල කොමිෂමේ හමුවේ සාක්ෂි දී තමන්ගේ නිර්දෝෂිභාවයත්, යහපාලනයේ විනිවිද භාවයත් රටටම පෙන්වා දුන් බවයි....’’ මාධ්‍ය හා විරුද්ධ පාක්ෂිකයන් තමන්ගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමට කරන මේ කුමන්ත්‍රණ පිළිබඳව තමන් කණගාටුවෙන බවත් ඔහු පවසා සිටියි....
මේවා ඇහෙන කොට ඇඩෙන්නේ තනි ඇහැට නෙවෙයිද... හා.....

Last edited:
එකයි මේ හැම කෙලියක්ම

ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්නේ උනේ.