ඇඩෙනවා බන් විනී Video අලුත් ඒක බලලා

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    වසති, විනී, කිනී මිනී මොනවත් බලන්නේ නැ මම නම්.. ගොන් ජෝක්..
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    Munta vada hodata humour sense thiyana un innava tik tok eke...short and sweet...me vage patha hali nemei...
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    වසති, විනී, කිනී මිනී මොනවත් බලන්නේ නැ මම නම්.. ගොන් ජෝක්..
    Block and Deno ගෙ videos නම් සුපිරි. එයාලගෙ videos වල ගොං ජෝක්ස් නෑ. එයාලා හොඳට හිතලා බලලා තමයි videos හදන්නේ.
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,493
    1,541
    113
    B00ABAE1-F417-44AF-AF4F-6558D4121624.jpeg
     
    • Like
    Reactions: Aki992

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,542
    3,975
    113
    ape pathhte podi un ehema nam owa balala kiyawnawa ithin :D Viny patta Viny Deyya kiyala

    mun script ehemath horatalu ganne, CMPM video ekaka set 1k comment dala tibuna





    mata nam mewa thama, no cam qaulity