ඇඩෙනවා

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    XDgL8M9.jpg

    >>>>>EVIDENCE<<<<<​


    3wAvuOP.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    එහෙම තමයි බන්. ගොඩක් අය ලොකෙට පෙන්නයි නම දාගන්නයි වැඩ කරන්නේ. දන් බලහන් ඉන්දියාව උනත් අපිට ආධාර දෙනවා ඒත් උන්ගේ මිනිස්සුන්ට ටොයිලට් වත් නෑ.
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    නායයෑම් සහ ගංවතුර හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ලංගම සේවකයින් සිය දිනක වැටුප පරිත්‍යාග කිරීමට සූදානම් බව ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසනවා.

    ඒ සම්බන්ධයෙන් ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් මත දිනක වැටුප පරිත්‍යාග ලෙස ලබාගැනීමට චක‍්‍රලේඛයක්ද නිකුත් කර තිබෙනවා.