යුරෝපයේ තොරතුරු හොයද්දී හම්බවෙච්ච channel එකක්.අනිත් videos හිතට ඇල්ලුවා මෙයාලාගේ.මට set ඉතිං...
යුරෝපයේ තොරතුරු හොයද්දී හම්බවෙච්ච channel එකක්.අනිත් videos හිතට ඇල්ලුවා මෙයාලාගේ.මට set ඉතිං...
Govigama Vibe ekak thiyenne adukule vibe ekaknam enne naAdu kile vibe ekak enne
නැහැ බන්,මෙයාලා කලින් ඉඳං ගිහින් හිටපු කට්ටියක්.Covid වලටත් කලින්.අනිත් අයගේ ඒවා මීට වඩා අවුල්.මට නං මෙයාලාගේ set එකේ බස් අයියායි,අනිත් එකායි තමයි සුපිරි...ගියා නම් ගිය විදිහට ඉන්නේ නැති සිංහලු ඉතින් අටවගන්නවා චැනල් එකක්.