You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Patta

අපු කොහොමද Facts vs Fictions හදුනා ගන්නේ? මොකද මෙවගෙ ගොඩාක් Conspiracies Theories තියෙනවා සමහර අතලොස්සක් සතය නමුත් අනික්වා බහුතරය පොඩ වුන්.
මෙහෙමයි හිර්ලර් වගේ චරිතයක් ම්නිස්සුන්සෙගේ හිතේ කාවදිනවා වැඩි මිනිස්සු හිතනවා ඔහු අමරණීයයි කියලා ඉතින් ඔය අතරේ ලොකයම අල්ලන්න ගිහින් රිසියාවෙන් කැවාව එක හිතාගන්න බැහැ. සමානයෙන් හොද සෙබලෙක් නායකයෙක් නම් පලා යන්නේ නැහැ.
මතක් නේ දමිල ඉන්දියන් අය ප්‍රබා මැරිලා නැහැ කිව්වා 
ඇමරිකාව කොහොමටත් රිසියාවත් එක්ක ඔරුප්පුයි. එවගේම පෘත්ති මවන්නා වශයෙන් ඇමරිකාව ප්‍රසිද්ධයි ඔය FBI ලියවිලි කොහොමද අපි පිලිගන්නේ එවා ලියවෙන්නෙත් දෙශපාලකයන්ගේ කැමත්තට නෝවැ.... කොහොම වුනත් ඉතින් මෙක කියවලා සතුටක් වින්දා නම් කමක් නැහැ ඉතින්.