ඇඩොල්ෆ් හිට්ලර්ගේ අභිරහස

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam

හිට්ලෙර් කියන්නේ ජර්මන් කාරයන්ගේ වීරයෙක්. අපිට කෙසේ වෙතත්.

Totally wrong. හිට්ලර් කියන චරිතයට ජර්මානුවෝ 99% කැමති නැහැ. අනෙක හිට්ලර් ගෙ දේවල් සැමරීම පවා නීති විරෝදී.
 

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පට්ට මචන්..

    මේක ඇත්ත වෙන්න පුළුවන්,, මම නම් හිතන්නේ හිට්ලර් පැනල යන්න ඇති කොහෙට හරි..