thanks machan.heta back karannamela machan.
rep+





එලකිරියෙ මේ වගේ වටිනා කියන ත්‍රෙඩ් දාන අය ගොඩක් අඩුයි.
ඔන්න මමනම් නොදන්න යමක් දැන ගත්තා. රෙප් දෙන්න බෑ මචන්, වටේ යන්නලු (අපි බඩුද වටේ යන්න)![]()



අහ්,thanks මචන්.මටත් ඕන කවුරු හරි මොනවා හරි ඉගෙනගන්නවනම් එච්චරයි.වටේ යන්න ඕන නෑ බන්.comment එක වටිනවවෙනදා වගේම පට්ට![]()




thanks machan





















කවදත් මේ ත්‍රෙඩ් ගැන කියන්න දෙයක් නෑ
සුපිරි
අඩේ අර ෆෝන් සීන් එක නම් මාර වටිනවා.
සෝනි V ෆෝන් එක හදලා තියෙන්නේ වතුර ඇතුලට කාන්දු නොවෙන විදියට..
ඉතින් ගාන ගැන කියන්න දෙයක් නෑ නේ අඩුම 50ක් වත් ඇති...
දැන් මට පුලුවන් 30කට සෝනි එක්ස් පීරියා රේ එකක්
අරන් පොඩි හාල් බෝතලක් හදන් තියා ගන්න...
බෑග් එකේ දාන් ගියත් පාඩුවක් නෑ....
ම්ම්..
හිට්ලර් ගැන කියලා තියෙන නිසා තව දෙයක් කියන්නම්
මම දන්නේ නෑ අනික් අය දැනන් හිටියද කියල
මම ඊයේ පෙරේද දැන ගත්තේ..
හිට්ලර් කියන්නේ මාරම දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ලු...
රෆායල්,ආන්ජලෝ ලට පස්සේ බිහි වූ ඒ හා සමාන සුපිරිම
හැකියාවක් තිබුන මෑත කාලීන චිත්‍ර ශිල්පියා කවුද කියලා
ඇහුවොත් ඒ හිට්ලර් ලු..
එයාගේ එකම ආසාව තිබිලා තියෙන්නේ ලෝකේ දක්ෂම
චිත්‍ර ශිල්පියා වෙන්න...
එහෙනම් මොකටද යුද්ධ කලේ.
ඒකත් අවාසනාවට ඇත්ත කතාවක්..
මම හිතන්නේ දෛවය කියන්නේ ඒකට වෙන්න ඇති..
මෙයා චිත්‍ර වලට අදාල ලොකුම කැම්පස් එකට ඇතුල් වෙන්න
ගියාම මෙයාව එතන හිටපු ලොකු තැන "රිජෙක්ට්" කරලා තියෙනවා..
ඒ වෙලාවෙ මෙයාට සෑහෙන්නම දුකක් ඇති වෙලා තියෙනවා..
ඒ වගෙම මෙයා ලේසියෙන් පස්ස ගහන කෙනෙක් නෙමෙයිලු..
(කියන්න දෙයක් නෑ නේ..)
කැත නැතුව ඊළඟ අවුරුද්දටත් ඇපීල් කලාලු
කොහොම හරි යනවා මයි කියලා...
ඒ අවුරුද්දෙත් මෙයගේ කැරුමෙද ලෝකෙ කරුමෙද
මම දන්නේ නෑ ඉඳලා තියෙන්නේ අර කලින් පාර හිටපු ලොකු තැන
මලු...ඉතින් ඒ පාර තවත් පජාත කරලා "රිජෙක්ට්" කරලා...
අන්න ඒ වෙලාවේ හිට්ලර් ට තමන් ගැනම පලවෙනි හා අවසාන වතාවට මාරම පසු තැවීමක්..
(ෂොක් එකක් ආවලු...)
තමන්ගේ මුලු අනාගත ගමනම එතනින් ඉවරයි නේ...
ඒ වගේම ඒ ඉන්ටවිව් එකේ හිටිය ලොකු තැන යුදෙව් ජාතිකයෙක් කියලත් කියනවලු...
ඒකත් ලොකු හේතුවෙක් වෙන්න ඇති කියනවා
මෙය යුදෙව් ජාතීන්ගෙන් මෙච්චරටම පලි ගන්න...
එතනින් එහා කියන්න දෙයක් නෑ නේ..
හිට්ලර් ගේ කාලේ කල නිර්මාණ ගැන මේකේ ත්‍රෙඩ් කීපයක් තිබුනා,බිස්ට්මාක්..අර යුද්ධ ටැංකිය...
හිට්ලර් ට වැරදුනේ එක තැනයි ඒ සෝවියට් රුසියාවෙන් ගේම ඉල්ලපු
එක එහෙම නොවුනා නම් අද ලෝකේ මීට වඩා වෙනස්..
ඒකත් බලන්නකෝ...
ඇත්තටම පිළිගන්න මතය තමයි ඉතාමත් ශ්‍රේෂ්ඨ ඝනයේ
චිත්‍ර ශිල්පියෙක් කියන්නේ සුපිරිම දැනුමක්..
හිතලා දෙයක් කරන්න පූලුවන් ලෝකය ගැන වෙනස් විදියකට
දකින කෙනෙක්..
ඇත්තටම එදා ඒ ගුරුතුමා එහෙම නොකලා නම් අද
අපි හිල්ටර් කියන නම ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් විදියට කතා කරාවි...
දැන් කට්ටියම චිත්‍ර අදින්න පටන් ගනිමු...
thanks macha. heta rep back karannamNiymai
+7



ela rep iwarai bn





welcomeThanks for charing..




supiri..patta..






patta thread eka machan! thx VM ekata
You must spread some Reputation around before giving it to 33000W again.