ඇඩොල්ෆ් හිට්ලර් ට නිවුන් සහෝදරයෙක් හිටිය

paanbatta

Member
Apr 25, 2012
388
32
0
එලකිරියෙ මේ වගේ වටිනා කියන ත්‍රෙඩ් දාන අය ගොඩක් අඩුයි.
ඔන්න මමනම් නොදන්න යමක් දැන ගත්තා. රෙප් දෙන්න බෑ මචන්, වටේ යන්නලු (අපි බඩුද වටේ යන්න) :D
 
  • Like
Reactions: 33000W

33000W

Member
ela machan.
rep+
thanks machan.heta back karannam:cool::cool::cool::cool::cool:
එලකිරියෙ මේ වගේ වටිනා කියන ත්‍රෙඩ් දාන අය ගොඩක් අඩුයි.
ඔන්න මමනම් නොදන්න යමක් දැන ගත්තා. රෙප් දෙන්න බෑ මචන්, වටේ යන්නලු (අපි බඩුද වටේ යන්න) :D
:D:D:D:Dඅහ්,thanks මචන්.මටත් ඕන කවුරු හරි මොනවා හරි ඉගෙනගන්නවනම් එච්චරයි.වටේ යන්න ඕන නෑ බන්.comment එක වටිනව
වෙනදා වගේම පට්ට ;)
;););););) thanks machan
 
  • Like
Reactions: Randike Mendis

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කවදත් මේ ත්‍රෙඩ් ගැන කියන්න දෙයක් නෑ
    සුපිරි :):):):):)
    අඩේ අර ෆෝන් සීන් එක නම් මාර වටිනවා.
    සෝනි V ෆෝන් එක හදලා තියෙන්නේ වතුර ඇතුලට කාන්දු නොවෙන විදියට..
    ඉතින් ගාන ගැන කියන්න දෙයක් නෑ නේ අඩුම 50ක් වත් ඇති...
    දැන් මට පුලුවන් 30කට සෝනි එක්ස් පීරියා රේ එකක්
    අරන් පොඩි හාල් බෝතලක් හදන් තියා ගන්න...
    බෑග් එකේ දාන් ගියත් පාඩුවක් නෑ....

    :lol::lol::lol:

    ම්ම්..
    හිට්ලර් ගැන කියලා තියෙන නිසා තව දෙයක් කියන්නම්
    මම දන්නේ නෑ අනික් අය දැනන් හිටියද කියල
    මම ඊයේ පෙරේද දැන ගත්තේ..
    හිට්ලර් කියන්නේ මාරම දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ලු...:shocked::shocked::shocked:
    රෆායල්,ආන්ජලෝ ලට පස්සේ බිහි වූ ඒ හා සමාන සුපිරිම
    හැකියාවක් තිබුන මෑත කාලීන චිත්‍ර ශිල්පියා කවුද කියලා
    ඇහුවොත් ඒ හිට්ලර් ලු..:shocked::shocked:
    එයාගේ එකම ආසාව තිබිලා තියෙන්නේ ලෝකේ දක්ෂම
    චිත්‍ර ශිල්පියා වෙන්න...
    එහෙනම් මොකටද යුද්ධ කලේ.
    :(
    ඒකත් අවාසනාවට ඇත්ත කතාවක්..:(
    මම හිතන්නේ දෛවය කියන්නේ ඒකට වෙන්න ඇති..
    මෙයා චිත්‍ර වලට අදාල ලොකුම කැම්පස් එකට ඇතුල් වෙන්න
    ගියාම මෙයාව එතන හිටපු ලොකු තැන "රිජෙක්ට්" කරලා තියෙනවා..
    ඒ වෙලාවෙ මෙයාට සෑහෙන්නම දුකක් ඇති වෙලා තියෙනවා..
    ඒ වගෙම මෙයා ලේසියෙන් පස්ස ගහන කෙනෙක් නෙමෙයිලු..
    (කියන්න දෙයක් නෑ නේ..)
    කැත නැතුව ඊළඟ අවුරුද්දටත් ඇපීල් කලාලු
    කොහොම හරි යනවා මයි කියලා...
    ඒ අවුරුද්දෙත් මෙයගේ කැරුමෙද ලෝකෙ කරුමෙද
    මම දන්නේ නෑ ඉඳලා තියෙන්නේ අර කලින් පාර හිටපු ලොකු තැන
    මලු...ඉතින් ඒ පාර තවත් පජාත කරලා
    "රිජෙක්ට්" කරලා...

    අන්න ඒ වෙලාවේ හිට්ලර් ට තමන් ගැනම පලවෙනි හා අවසාන වතාවට මාරම පසු තැවීමක්..
    (ෂොක් එකක් ආවලු...)
    තමන්ගේ මුලු අනාගත ගමනම එතනින් ඉවරයි නේ...
    ඒ වගේම ඒ ඉන්ටවිව් එකේ හිටිය ලොකු තැන යුදෙව් ජාතිකයෙක් කියලත් කියනවලු...
    ඒකත් ලොකු හේතුවෙක් වෙන්න ඇති කියනවා
    මෙය යුදෙව් ජාතීන්ගෙන් මෙච්චරටම පලි ගන්න...
    එතනින් එහා කියන්න දෙයක් නෑ නේ..
    හිට්ලර් ගේ කාලේ කල නිර්මාණ ගැන මේකේ ත්‍රෙඩ් කීපයක් තිබුනා,බිස්ට්මාක්..අර යුද්ධ ටැංකිය...
    හිට්ලර් ට වැරදුනේ එක තැනයි ඒ සෝවියට් රුසියාවෙන් ගේම ඉල්ලපු
    එක එහෙම නොවුනා නම් අද ලෝකේ මීට වඩා වෙනස්..

    :):):)
    ඒකත් බලන්නකෝ...
    ඇත්තටම පිළිගන්න මතය තමයි ඉතාමත් ශ්‍රේෂ්ඨ ඝනයේ
    චිත්‍ර ශිල්පියෙක් කියන්නේ සුපිරිම දැනුමක්..
    හිතලා දෙයක් කරන්න පූලුවන් ලෝකය ගැන වෙනස් විදියකට
    දකින කෙනෙක්..
    ඇත්තටම එදා ඒ ගුරුතුමා එහෙම නොකලා නම් අද
    අපි හිල්ටර් කියන නම ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් විදියට කතා කරාවි...

    දැන් කට්ටියම චිත්‍ර අදින්න පටන් ගනිමු...
    :lol::lol::lol::lol:
     
    මාත් දන්නව ඔය සිද්දිය.එත් ඔච්චරම දැනගෙන හිටියෙ නැහැ.phone එකේ වැඩේට නම් ඉතින් මේ ක්‍රමේ sure .වැඩේ හරියනව.එදා riject කරනකොට කවදාවත් එතන හිටපු කෙනා හිතන්නෙ නැතුව ඇති මෙහෙම දෙයක් වෙයි කියල.ඒ කරපු වැරැද්ද නිසා මිනිස්සු දහස් ගානක් නැති උනා.අනිත් එක හිට්ලර් කියන්නෙ දක්ෂ කම නැති කෙනෙක් නෙමෙයි.දක්ෂ කම තිබිලත් ගත්තෙ නැති එක නම් වැරදියි. හිට්ලර් චිත්‍ර ශිල්පියෙක් විතරක් නෙමෙයි.හොද නිර්මාංශික පුද්ගලයෙක්.හිට්ලර් කවදාවත් මස් කන්නෙත් නැහැලු.ඒ වගේම හිට්ලර් ලග ඒ කාලේ තිබුන ලොකුම පුස්තකාලය තිබිල තියනව.ඒ එයාගේ පුද්ගලික පුස්තකාලය.ගොඩක් ලොකු දැනුමක් තියන කෙනෙක්.අපරාදෙ.ඒ දැනුම මිනිස්සුන්ගෙ යහපතට යොදා ගත්තනම් අද කොච්චර ලොකු නමක් තියන මිනිහෙක් වෙනවද.හරියට ප්‍රබාකරන් වගේ.ප්‍රබාකරන් උනත් මිනිහගේ දැනුම අපේ රට විනාස කරන්න නැතුව අපේ රට හදන්න යොදා ගත්තනම් අද ලංකාවෙ ඉන්න ලොකු මනුස්සයෙක්.ඒත් තෝරගත්තෙ වැරදි පාර.එකේ ප්‍රතිපල ලැබුනනෙ
     
    33000W

    Member
    pattaluu machn
    11.gif
    11.gif
    11.gif