ඇඩෝල්ෆ් හිට්ලර් අතින් නිමැවුනු චිත්‍ර කි

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඇඩෝල්ෆ් හිට්ලර් අතින් නිමැවුනු චිත්‍ර කි

වර්ෂ 1914 - 1917 කාළය අතරතුර ඇඩෝල්ෆ් හිට්ලර් අතින් නිමැවුනු චිත්‍ර කිහිපයකි.
වර්ෂ 1938 දී ඔහු විසින් මෙම චිත්‍ර ප්‍රතිනිර්මාණය කිරීම තහනම් කරන ලදි.
20වන සියවසේ සිටි ම්ලේඡ්චතම කෲර එකාධිපතිපාලකයා මල්, කාන්තාවන් සහ බල්ලන් චිත්‍රයට නැඟීමට ප්‍රිය කිරීම ඉතා පුදුම සහගතය.

imagetvh.jpg


image001vcj.jpg


image002ln.jpg


image003ftm.jpg


image004yo.jpg


image005jw.jpg


image006do.jpg


image007gt.jpg


image008zz.jpg


image009og.jpg


image010zk.jpg


image011yg.jpg


image012zx.jpg


image013id.jpg


image014pz.jpg


image015ou.jpg
 

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    හොද එකතුවක්..
    අපි එක්ක බෙදා හදා ගත්තට
    ගොඩක් ස්තුතියි මචන්...
     
    • Like
    Reactions: hansa1018

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    muth mara buwekne balan yanakota

    rep++++


    wow whata nz artz!


    marayine muwa thiyanna watinne na newa :P

    හොද එකතුවක්..
    අපි එක්ක බෙදා හදා ගත්තට
    ගොඩක් ස්තුතියි මචන්...

    badujma thama :#

    අපූරු සිතුවම් ටිකක් :):)
    රෙප් බෑලු

    thnx all..........
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    minihata hodhata chithra adhinna puluwan ne

    ඒ මොනා උනත් වැඩක් නැහැනෙ මූ කරපු වැඩ ගැන ඇහුවාම......
    අම්මෝ.... හොඳ වැදගත් විදිහට හිටපු අහිංසක මිනිස්සුනෙ මේ යකා සත්තු වගේ මැරුවෙ......
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,101
    782
    113
    Paris
    හිට්ලර්ගෙ දකුණු මොළේට වඩා වම් මොළේ ඉස්සරහට ආවා නම් දෙවනි ලෝක යුද්ධය කියල එකකුත් නැ.. ඒ වගේම හිට්ලර් ලෝක පූජිත චිත්‍ර ශිල්පියෙකුත් වෙනවා...

    rep :)