ඇණ ගලවන්න උදව් Help !!!!

udarakahata

Active member
  • Sep 4, 2012
    172
    66
    28
    38
    Brake Pump cap එක damage වෙන්නෙ නැතිව මේ ඇණ දෙක ගලවගන්නෙ කොහොමද?
    😕

    WhatsApp Image 2024-07-14 at 09.26.06.jpeg
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,703
    1,710
    113
    Kandy
    Okata wenama screw jathiyak thynwa, pattalekata yanna wade krla dei . mageth car eke throttle body eke anayak galawenne anthuwa ghn tak gala galola dunna
     
    • Like
    Reactions: udarakahata

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,690
    113
    Brake Pump cap එක damage වෙන්නෙ නැතිව මේ ඇණ දෙක ගලවගන්නෙ කොහොමද?
    😕

    View attachment 232988

    ටූල්ස් නැතුවනම් ලොකු සෙල්ලම් දාන්න බෑ. ලීයක් උඩ එකක් උනානම් කරන්නෙ ෆ්ලැට් Screwdriver එකක් දාන්න පුලුවන් වෙන්න පොඩ්ඩක් දික් කරන එක. ඊටපස්සෙ WD40 දාල ටිකක් තියලා පොඩි ට්‍රයි එකක් දෙනවා.

    නැත්තන් මෙන්නෙ මේ වැඩේ කරන්න පුලුවන්. ටූල් එක ගන්න තියෙනවද දන්නේ නෑ.

    PS: @PHBhagya මිස් වගේ අපිත් වැඩ කිඩ ටිකක් දන්නව ඉතින් මෙහෙම හිටියට.

    udarakahata

    Active member
  • Sep 4, 2012
    172
    66
    28
    38
    ටූල්ස් නැතුවනම් ලොකු සෙල්ලම් දාන්න බෑ. ලීයක් උඩ එකක් උනානම් කරන්නෙ ෆ්ලැට් Screwdriver එකක් දාන්න පුලුවන් වෙන්න පොඩ්ඩක් දික් කරන එක. ඊටපස්සෙ WD40 දාල ටිකක් තියලා පොඩි ට්‍රයි එකක් දෙනවා.

    නැත්තන් මෙන්නෙ මේ වැඩේ කරන්න පුලුවන්. ටූල් එක ගන්න තියෙනවද දන්නේ නෑ.

    PS: @PHBhagya මිස් වගේ අපිත් වැඩ කිඩ ටිකක් දන්නව ඉතින් මෙහෙම හිටියට.

    පට්ටලේකට යන්න වෙයි වගේ :eek: නැත්තම්, Impact Screw Driver එකක් use කරන්න කියලා තමයි ගොඩක් videos වල තිබ්බෙ. මෙක තියන තැන තමයි ගැටළුව, බයික් එකේ Handle එකේ නෙ.
     
    udarakahata

    Active member
  • Sep 4, 2012
    172
    66
    28
    38
    wada widinne nathuwa pattalekata yaman ban. un welding dot ekak thiyala ane galawala denawa, kisima ginnak nathuwa
    එතකොට ඔකෙ ඇතුලේ තියන රබර් කෑලී වලට මුකුත් වෙන එකක් නැද්ද? heat එකට?
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    එතකොට ඔකෙ ඇතුලේ තියන රබර් කෑලී වලට මුකුත් වෙන එකක් නැද්ද? heat එකට?

    eka ban unta kiyahan , un ganata wade karala denawa. anika welding dot ekak thiyenawa kiwwe eka bara wela allagena inne naha. anika ita amatharawa un laga techniques & tools thiyenawa ban onama wadakata set wena
     
    • Like
    Reactions: udarakahata