Brake Pump cap එක damage වෙන්නෙ නැතිව මේ ඇණ දෙක ගලවගන්නෙ කොහොමද?
ටූල්ස් නැතුවනම් ලොකු සෙල්ලම් දාන්න බෑ. ලීයක් උඩ එකක් උනානම් කරන්නෙ ෆ්ලැට් Screwdriver එකක් දාන්න පුලුවන් වෙන්න පොඩ්ඩක් දික් කරන එක. ඊටපස්සෙ WD40 දාල ටිකක් තියලා පොඩි ට්රයි එකක් දෙනවා.
නැත්තන් මෙන්නෙ මේ වැඩේ කරන්න පුලුවන්. ටූල් එක ගන්න තියෙනවද දන්නේ නෑ.
PS: @PHBhagya මිස් වගේ අපිත් වැඩ කිඩ ටිකක් දන්නව ඉතින් මෙහෙම හිටියට.
නැත්තම්, Impact Screw Driver එකක් use කරන්න කියලා තමයි ගොඩක් videos වල තිබ්බෙ. මෙක තියන තැන තමයි ගැටළුව, බයික් එකේ Handle එකේ නෙ.මේකට තියෙනවා බඩ්ඩක්
![]()
yakada alawana gum ekakin wena nut ekak alawala eka galawapan
try කරල බලන්න ඔනාඑතකොට ඔකෙ ඇතුලේ තියන රබර් කෑලී වලට මුකුත් වෙන එකක් නැද්ද? heat එකට?wada widinne nathuwa pattalekata yaman ban. un welding dot ekak thiyala ane galawala denawa, kisima ginnak nathuwa
Okata wenama screw jathiyak thynwa, pattalekata yanna wade krla dei . mageth car eke throttle body eke anayak galawenne anthuwa ghn tak gala galola dunna
will try, thanksKello inna pattalayakata yaman@udarakahata මේක තමා බාන්ඩේ. ටිකක් සියුම් වැඩ කරන තැනකට අරන් පලයන්. නැත්තන් උඹට ඕකෙ කෑලි තමා අරන් එන්න වෙන්නේ
එතකොට ඔකෙ ඇතුලේ තියන රබර් කෑලී වලට මුකුත් වෙන එකක් නැද්ද? heat එකට?