ඇණ ගලවන්න උදව් Help !!!!

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    Dakunanam wd40 dala puluwan wei ..wama tamai sorry wenne

    ටූල්ස් නැතුවනම් ලොකු සෙල්ලම් දාන්න බෑ. ලීයක් උඩ එකක් උනානම් කරන්නෙ ෆ්ලැට් Screwdriver එකක් දාන්න පුලුවන් වෙන්න පොඩ්ඩක් දික් කරන එක. ඊටපස්සෙ WD40 දාල ටිකක් තියලා පොඩි ට්‍රයි එකක් දෙනවා.

    නැත්තන් මෙන්නෙ මේ වැඩේ කරන්න පුලුවන්. ටූල් එක ගන්න තියෙනවද දන්නේ නෑ.

    PS: @PHBhagya මිස් වගේ අපිත් වැඩ කිඩ ටිකක් දන්නව ඉතින් මෙහෙම හිටියට.



    ඕක මචං ෆියුටර්...
    ෆියුටර් වලට wd40 ගැහුවොත් බදනව...

    ඕක ගලවන්න තියෙන්නෙ තට්ටුවෙන් තමයි...
    පරණ ෆ්ලැට් ණියනක්, මල් ඇණේ එජ් එකට තියල, කරකැවෙන පැත්තට හිමිහිට තට්ටු කරල තමයි ගලවන්න වෙන්නෙ..
     

    udarakahata

    Active member
  • Sep 4, 2012
    172
    66
    28
    38
    Flat ekak thiyala thattuwak dala, hira unta passe karakawanna
    IMG_2539.jpeg
    WD 40 ටිකක් දාලා 20 mins වගේ තියලා flat එකකින් තට්ටුවක් දැම්මා, වැඩේ හරි 😊.
    Thanks all
     
    • Love
    Reactions: Honey Bunch