Lathe wedapolakata aran palayan machan.
dmsupun Well-known member May 13, 2007 12,399 10,997 113 Kandy Jul 15, 2024 #41 Lathe wedapolakata aran palayan machan. Reactions: udarakahata
saw1993 Well-known member Aug 9, 2015 1,703 1,710 113 Kandy Jul 15, 2024 #42 udarakahata said: එතකොට ඔකෙ ඇතුලේ තියන රබර් කෑලී වලට මුකුත් වෙන එකක් නැද්ද? heat එකට? Click to expand... heat karanne na , drill krla reverse screw ekak dala galawanne
udarakahata said: එතකොට ඔකෙ ඇතුලේ තියන රබර් කෑලී වලට මුකුත් වෙන එකක් නැද්ද? heat එකට? Click to expand... heat karanne na , drill krla reverse screw ekak dala galawanne
U udarakahata Active member Sep 4, 2012 172 66 28 38 Jul 15, 2024 #43 saw1993 said: heat karanne na , drill krla reverse screw ekak dala galawanne Click to expand... නෑ මම කිව්වෙ වෑල්ඩින් තියද්දි රත් වෙන එක, drill සීන් එක නම් shape නේ
saw1993 said: heat karanne na , drill krla reverse screw ekak dala galawanne Click to expand... නෑ මම කිව්වෙ වෑල්ඩින් තියද්දි රත් වෙන එක, drill සීන් එක නම් shape නේ
PHBhagya Well-known member Feb 26, 2020 25,060 3 118,684 113 Gampaha Jul 18, 2024 #44 ChamaraGL said: Dakunanam wd40 dala puluwan wei ..wama tamai sorry wenne Click to expand... tharakaf said: ටූල්ස් නැතුවනම් ලොකු සෙල්ලම් දාන්න බෑ. ලීයක් උඩ එකක් උනානම් කරන්නෙ ෆ්ලැට් Screwdriver එකක් දාන්න පුලුවන් වෙන්න පොඩ්ඩක් දික් කරන එක. ඊටපස්සෙ WD40 දාල ටිකක් තියලා පොඩි ට්‍රයි එකක් දෙනවා. නැත්තන් මෙන්නෙ මේ වැඩේ කරන්න පුලුවන්. ටූල් එක ගන්න තියෙනවද දන්නේ නෑ. PS: @PHBhagya මිස් වගේ අපිත් වැඩ කිඩ ටිකක් දන්නව ඉතින් මෙහෙම හිටියට. Click to expand... ඕක මචං ෆියුටර්... ෆියුටර් වලට wd40 ගැහුවොත් බදනව... ඕක ගලවන්න තියෙන්නෙ තට්ටුවෙන් තමයි... පරණ ෆ්ලැට් ණියනක්, මල් ඇණේ එජ් එකට තියල, කරකැවෙන පැත්තට හිමිහිට තට්ටු කරල තමයි ගලවන්න වෙන්නෙ.. Reactions: ChamaraGL and tharakaf
ChamaraGL said: Dakunanam wd40 dala puluwan wei ..wama tamai sorry wenne Click to expand... tharakaf said: ටූල්ස් නැතුවනම් ලොකු සෙල්ලම් දාන්න බෑ. ලීයක් උඩ එකක් උනානම් කරන්නෙ ෆ්ලැට් Screwdriver එකක් දාන්න පුලුවන් වෙන්න පොඩ්ඩක් දික් කරන එක. ඊටපස්සෙ WD40 දාල ටිකක් තියලා පොඩි ට්‍රයි එකක් දෙනවා. නැත්තන් මෙන්නෙ මේ වැඩේ කරන්න පුලුවන්. ටූල් එක ගන්න තියෙනවද දන්නේ නෑ. PS: @PHBhagya මිස් වගේ අපිත් වැඩ කිඩ ටිකක් දන්නව ඉතින් මෙහෙම හිටියට. Click to expand... ඕක මචං ෆියුටර්... ෆියුටර් වලට wd40 ගැහුවොත් බදනව... ඕක ගලවන්න තියෙන්නෙ තට්ටුවෙන් තමයි... පරණ ෆ්ලැට් ණියනක්, මල් ඇණේ එජ් එකට තියල, කරකැවෙන පැත්තට හිමිහිට තට්ටු කරල තමයි ගලවන්න වෙන්නෙ..
Honey Bunch Well-known member Nov 24, 2018 17,255 26,709 113 Kandy Jul 18, 2024 #45 ane galawa gattada
ThimalM™ Well-known member Nov 4, 2010 3,470 2,499 113 Jul 18, 2024 #46 Flat ekak thiyala thattuwak dala, hira unta passe karakawanna Reactions: udarakahata
U udarakahata Active member Sep 4, 2012 172 66 28 38 Jul 20, 2024 #47 ThimalM™ said: Flat ekak thiyala thattuwak dala, hira unta passe karakawanna Click to expand... WD 40 ටිකක් දාලා 20 mins වගේ තියලා flat එකකින් තට්ටුවක් දැම්මා, වැඩේ හරි . Thanks all Reactions: Honey Bunch
ThimalM™ said: Flat ekak thiyala thattuwak dala, hira unta passe karakawanna Click to expand... WD 40 ටිකක් දාලා 20 mins වගේ තියලා flat එකකින් තට්ටුවක් දැම්මා, වැඩේ හරි . Thanks all
Honey Bunch Well-known member Nov 24, 2018 17,255 26,709 113 Kandy Jul 20, 2024 #48 udarakahata said: View attachment 233273WD 40 ටිකක් දාලා 20 mins වගේ තියලා flat එකකින් තට්ටුවක් දැම්මා, වැඩේ හරි . Thanks all Click to expand... @PHBhagya Bagya miss ta thanks karanna Reactions: PHBhagya
udarakahata said: View attachment 233273WD 40 ටිකක් දාලා 20 mins වගේ තියලා flat එකකින් තට්ටුවක් දැම්මා, වැඩේ හරි . Thanks all Click to expand... @PHBhagya Bagya miss ta thanks karanna