ඇණ මිලදී ගන්න

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,919
    6,814
    113
    39
    Galle
    අඟල් 1.25 දිග 4mm බඳ තියන ඉස්කුරුප්පු ඇණ 1000-2000 ක් ගන්න ඕන.
    මෙහෙ [ගාල්ලේ] ඇණ කඩේ බඩු ඉවර වෙලා. online ගෙන්න ගන්න තැනක් දන්නවද?

    @NEMISIS
    ​

    screw-nail-for-home-frame-installation-tools-picture-id813600416
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    සිංහලුන්ට ඇණ ගන්නත් ත්‍රෙඩ් දාන්න වෙලා. රටකට ගිය කලක්. අද බාස් කෙනෙක් කිව්වා මේසන් හැන්ද කැඩිලාලු හැන්දක් ගන්න කඩයක් නෑලු.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,485
    113
    Nowhere
    ආමර් ස්ට්‍රීට් කඩ ඔක්කොම වහල බං. මම නම් ගන්නෙ 300ක් වගේ කිලෝ එකක්
    self tapping screw ද ඕනෙ
     
    • Like
    Reactions: NRTG and Any.key

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,919
    6,814
    113
    39
    Galle
    ආමර් ස්ට්‍රීට් කඩ ඔක්කොම වහල බං. මම නම් ගන්නෙ 300ක් වගේ කිලෝ එකක්
    self tapping screw ද ඕනෙ
    සිදුර already තියනවා මචන්. . box එකක පියන් දෙක එකතු කරන්න දාන්න

    දැනට දාන්නේ ඔය photo එකේ තියනව වගේ ඒවා (ඒවා නේද self tapping කියන්නේ?)
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,615
    113
    Colombo
    Na ban online aran naha, math screws ganne mehe hardware or ana kadekin, screws online ganne na size ehema wenas ewa diliver karot ehema return karadara nisa.
     
    • Like
    Reactions: TCB Rox

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    Me wage හීනි දිග ඇණ තියෙන්නෙ මොන කඩවල් වලද
    හාඩ්වෙයා වල බැලුවට නැනේ
    Electric guitar එකකට,😪