අඟල් 1.25 දිග 4mm බඳ තියන ඉස්කුරුප්පු ඇණ 1000-2000 ක් ගන්න ඕන.
මෙහෙ [ගාල්ලේ] ඇණ කඩේ බඩු ඉවර වෙලා. online ගෙන්න ගන්න තැනක් දන්නවද?
@NEMISIS
මෙහෙ [ගාල්ලේ] ඇණ කඩේ බඩු ඉවර වෙලා. online ගෙන්න ගන්න තැනක් දන්නවද?
@NEMISIS
සිදුර already තියනවා මචන්. . box එකක පියන් දෙක එකතු කරන්න දාන්නආමර් ස්ට්‍රීට් කඩ ඔක්කොම වහල බං. මම නම් ගන්නෙ 300ක් වගේ කිලෝ එකක්
self tapping screw ද ඕනෙ
Thiyanawanam kiyapan machan. mama full wiyadama dennamමෙහෙ තිබුණොත් අරන් එවන්න නම් පුළුවන්.
ඇන කඩේක තමා බලන්න වෙන්නේMe wage හීනි දිග ඇණ තියෙන්නෙ මොන කඩවල් වලද
හාඩ්වෙයා වල බැලුවට නැනේ
Electric guitar එකකට,![]()