ඇත්තටම අසාධාරණ සල්ලි යා දෙන්නෙ නැද්ද?

AEG

Well-known member
  • Jul 5, 2012
    3,527
    6,387
    113
    සාධාරණ, අසාධාරණ කියල එකක් නෑ. සල්ලි ගොඩක් තිබුනොත් වැඩියෙන් යාදෙනව. පොඩ්ඩක් තිබුනොත් අඩුවෙන් යාදෙනව
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    සාධාරණ, අසාධාරණ කියල එකක් නෑ. සල්ලි ගොඩක් තිබුනොත් වැඩියෙන් යාදෙනව. පොඩ්ඩක් තිබුනොත් අඩුවෙන් යාදෙනව

    Linear relationship ekak da thiyenne?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    මම දන්න ගරාජ් කාරයෙක් ඉන්නවා පොර හෙන ගනං අය කරන්නේ ඒත් ඉතුරුවක් නෑ. ගෑනි සැලුන් වලට පුදනවා. පුත්‍රයා යාලුවන්ට පාටි දෙනවා. ඒ මදිවට ⁣බාස් කාරයා බීලා ඩ්‍රයිව් කරලා 25000ක් දඩ කෑවා ලගඳි
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    MahindaRajapaksa3.jpg
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    සාදාරණ අසාදාරන පයියක් නෙමෙයි. Financial literacy එක නෑ, තියනවා කියලා හිතන්නෙපා ලංකාවෙ අපිට ඒකනෑ.. ඒක skill එකක්, ඒක වෙනම ඉගෙන ගන්න ඕන.

    හැබැයි නිදන් සල්ලි නං හරියට බහිරවයව expell කලේ නැත්තං ඌ 24x7 ප්ලෑන් කරලා සල්ලි වලටයි අයිතිකාරයටයි දෙන්නටම සොට් එක දෙනවා..
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113

    ඇත්තටම අසාධාරණ සල්ලි යා දෙන්නෙ නැද්ද?

    පිස්සුද බන්!

    සාදාරණ හෝ අසාදාරන , හම්බ වෙන සල්ලි ගානට මැනේජ් කරගන්න ඕනේ! එහෙම උනොත් රාජපක්ෂ පවුල වගේ හෙනයක් වත් නැතුව ජිවත් වෙන්න පුළුවන්.​

     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,095
    54,765
    113
    Colombo
    මම දන්න ගරාජ් කාරයෙක් ඉන්නවා පොර හෙන ගනං අය කරන්නේ ඒත් ඉතුරුවක් නෑ. ගෑනි සැලුන් වලට පුදනවා. පුත්‍රයා යාලුවන්ට පාටි දෙනවා. ඒ මදිවට ⁣බාස් කාරයා බීලා ඩ්‍රයිව් කරලා 25000ක් දඩ කෑවා ලගඳි
    ඌට සාදාරනව සල්ලි හොයන්න කියපන්කො.ගෑනි සැලුන් එකට පුදපුවාම හිඟා කන්න වෙන්නේ. :lol:
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Look at Rajapakshas,
    okun media ekata thamai show off, gedara ehema naha, mahinda shiranthi katha karanne neha dan awururudu 10ta wedi.
    mahinda gahapu badu namal gahanna gahala case giya


    ඉතින් ශිරන්ති කතා කරේ නැහැ කියල මයිනට පාන්ද? ලිමිනි කතා කරේ නැහැ කියල පොඩි මයිනට පාන්ද ? නෑ නේ! නෑ නේ! සල්ලි තමයි බන්!