ඇත්තටම අසාධාරණ සල්ලි යා දෙන්නෙ නැද්ද?

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    යාදෙන්නෙ නැති ඒවනම් හිත හදාගන්න කියන කතා.

    මටත් මේක හිතෙනවා !

    ඇත්තටම කිව්වොත් මම දැකල තියෙන්නේ වැඩියෙන්ම සර්ව සාදාරන මිනිස්සු දුක් විඳිනවා.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ඕවා ඔක්කොම බොරු කතා බං. රාජපක්ෂලා ඇතුලු දේශපාලුවො පැත්තකින් තිබ්බත් හොදට හිතලා බලපන්කො උබලා හොදටම දන්න පට්ට හොර ගේම් ගහන, කැරි වැඩ කරලා සල්ලි හොයන සුපිරියට හරි ගිහින් ජීවත් වෙන උන් නැද්ද කියලා?? එහෙම උන්ට ලබන ආත්මෙ හරි ශොට් එක හම්බෙයි කියලා අනිත් උන් හිත හදාගන්නවා එච්චරයි.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඕවා ඔක්කොම බොරු කතා බං. රාජපක්ෂලා ඇතුලු දේශපාලුවො පැත්තකින් තිබ්බත් හොදට හිතලා බලපන්කො උබලා හොදටම දන්න පට්ට හොර ගේම් ගහන, කැරි වැඩ කරලා සල්ලි හොයන සුපිරියට හරි ගිහින් ජීවත් වෙන උන් නැද්ද කියලා?? එහෙම උන්ට ලබන ආත්මෙ හරි ශොට් එක හම්බෙයි කියලා අනිත් උන් හිත හදාගන්නවා එච්චරයි.

    එකෙන්ම සිරාම කතාව බන්. සැප කියන එක නිකන් හීනයක් වගේ වෙච්ච මිනිස්සු අසාදාරන විදියට හම්බ කරලා ෆුල් ෆන් එකේ ඉන්න උන් දිහා බලාගන අන්තිමටම හිත හදාගන්න කියන්නේ ඕක තමයි.
     

    Sen-lu

    Well-known member
  • මටත් මේක හිතෙනවා !

    ඇත්තටම කිව්වොත් මම දැකල තියෙන්නේ වැඩියෙන්ම සර්ව සාදාරන මිනිස්සු දුක් විඳිනවා.
    ඔහොම සල්ලි හොයන මිනිහෙක් හදිසියේවත් හාට්කේස් එකකින්වත් මැරුනොත් කියනව අන්න දැක්කද පල දුන්න කියල. හැබැයි කියන උංගෙ පවුල්වලත් බහුතරය මැරෙන්නෙ ඔහොම තමා.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔහොම සල්ලි හොයන මිනිහෙක් හදිසියේවත් හාට්කේස් එකකින්වත් මැරුනොත් කියනව අන්න දැක්කද පල දුන්න කියල. හැබැයි කියන උංගෙ පවුල්වලත් බහුතරය මැරෙන්නෙ ඔහොම තමා.
    එකෙන්ම බන්!
     
    • Like
    Reactions: jennt and NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,324
    26,856
    113
    Kandy
    90 Day Fiance Ew GIF by TLC Europe
    මේ කවුද ලස්සනයි
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    එකෙන්ම සිරාම කතාව බන්. සැප කියන එක නිකන් හීනයක් වගේ වෙච්ච මිනිස්සු අසාදාරන විදියට හම්බ කරලා ෆුල් ෆන් එකේ ඉන්න උන් දිහා බලාගන අන්තිමටම හිත හදාගන්න කියන්නේ ඕක තමයි.

    තව ටිකකින් මෙතෙන්ට මුතුගලගෙන් බණ අහන මහමෙව්නා බෞද්ධ සෙට් එක බැහැලා කර්මයයි කර්ම ඵලයයි ගැන සුපිරි හෑල්ලක් ගහයි 😁 ඒක සමරයිස් කරාම දැන් අපිට ඔය පේන කැරි වැඩ කරන උන්ට හරි යන්නෙ උන් අතීතේ කරපු පිං නිසා, සාධාරණ උන්ට කෙලවෙන්නෙ උන් අතීතයෙ කරපු පව් නිසා 🤣 එහෙම බැලුවම කර්මය කියන උත්තනෙ ලෝකෙ අසාධාරණම දේ? නිකමට හිතපන්කො මහින්දයාට මේ කරන කැරිකම් වලට දැන්ම දඩුවම් නොලැබී ඌ ඊලග ආත්මෙ හම්බන්තොට පැල්පතක දුප්පත් ලමයෙක් වෙලා ඉපදිලා ඒ ආත්මෙ ඌ ඇත්තටම අවංකව සාධාරණව
    ජීවත් වෙද්දි හිකවෙන්න දඩුවම් හම්බෙනවනං?? ඌට අඩුම තේරෙන්නෙවත් නෑ මොන උට්ටකටද ඌට කෙලවෙන්නෙ කියලා. ඒ අතින් බැලුවම හරියට ක්‍රියාත්මක වෙනවනං රටක නීතිය කියන්නෙ කර්මය කියන හුත්තට වඩා දහස් ගුණයක් සාධාරණ දෙයක්
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    read crime and punishment end of story,

    google "Harvey wiensteins penis" - it's karma in its own way

    jeffrey epstein speaks for itself and much fucking more
     
    • Like
    Reactions: Mr.Curious and NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,892
    15,693
    113
    Ursa Major
    Bro, happiness is revered as the most sacred feeling, and you can't be happy if you earn money in an unacceptable way, so if you are such a person, all you can do is pretend that you are happy; however, your soul is burning within. So don't worry about that your hard-earned money was spent without leaving anything; most of us are in the same boat. Try to find side incomes.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මම දන්න ගරාජ් කාරයෙක් ඉන්නවා පොර හෙන ගනං අය කරන්නේ ඒත් ඉතුරුවක් නෑ. ගෑනි සැලුන් වලට පුදනවා. පුත්‍රයා යාලුවන්ට පාටි දෙනවා. ඒ මදිවට ⁣බාස් කාරයා බීලා ඩ්‍රයිව් කරලා 25000ක් දඩ කෑවා ලගඳි

    ඒව අසාධාරණ සල්ලි කියන්න බෑනෙ බන්. ඌ ළඟට එන්නෙ නැතුව වෙන යන්න තැන් තියෙනවනේ. කාටවත් ගරාජ් එකක් දාන එකට බාධාවල් නෑනෙ. අන්න එහෙම නැති දේවල් වල ඔහොම ගාන කරොත් ඒක ප්‍රශ්නයක්


    Everything is consciousness. අන්තිම ජරා විදිහට සල්ලි හම්බ කරත් උබ හිතනවා නං එක අවුලක් නෑ කියලා ... හරියනවා

    මෙන්න මේක තමා මටත් මේ වෙනකොට තේරිලා තියෙන්නෙ.

    ලංකාව තමයි ගේම ගහනව නං රට කියලා ගේම ගහපු 99% කගෙ ගේම බැලුවොත් හරිහමන් පිරිසිදු consciousness එකක් තියෙන එවුන් නෑ. අපිට ඒ වැඩ පුලුවන් උනාට consciousness එකට එකඟ නැති නිසා කරන්න හිතෙන්නෙ නෑ.
    ------ Post added on Jan 7, 2024 at 4:01 AM
     
    Last edited:

    JasonBoy

    Junior member
  • Jan 7, 2024
    61
    36
    18
    මටත් මේක හිතෙනවා !

    ඇත්තටම කිව්වොත් මම දැකල තියෙන්නේ වැඩියෙන්ම සර්ව සාදාරන මිනිස්සු දුක් විඳිනවා.
    ඔව් මමත් ඒක දැකලා තියනවා
     
    • Like
    Reactions: NRTG

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,890
    3,402
    113
    හොඳද නරකද කියලා නෑ. හම්බුකරපු සල්ලි හරි තැන් වල පාක් කරලා කෙලවෙන්නැතිවෙන්න invest කළොත් කාලයක් ශේප් එකේ ඉන්න පුළුවන්. ඒත් ලංකාව වගේ රටක දේශපාලනෙත් උඩම එකෙක්ට ඇරෙන්න වෙන උන්ට නරකින් හම්බුකරලා ගොඩක් කල් සල්ලි තියාගන්න අමාරුයි. මොකද ඊලඟට එන එකාගෙන් ශොට් එක සෙට් වෙද්දි හම්බුකරපු ඔක්කොම ඉවරයි. ප්‍රේමදාසගෙ කාලේ රජවෙලා හිටපු සොත්ති උපාලි ප්‍රේමදාස මැරුනට පස්සෙ බල්ලා මාක් ලෙවල් එකටම වැටුණා. ඒ නිසා නරකින් ගන්න active income එක passive income එකකට මාරු කරගන්න ටිකක් අමාරුයි.

    ලංකාවෙ ආණ්ඩු වගේම තමයි ගේම් දීලා හොයන සල්ලිත් අස්ථාවරයි. බලය තියන උන්ට අසීමාන්තිකවම ඕන එකෙක්ගෙ දේපලක් උදුරගන්න බලය තියන නිසා ඔය පාතාලයෝ උනත් වැඩක් නැතිවෙලා ශොට් එක හම්බුවෙද්දි හොයපු සල්ලි වලට ඉස්සෙල්ලම ගේම දෙන්නෙ උඩ පුටුවල ඉඳපු උන් තමයි. ඒ නිසා ලංකාවේ ගොඩක් වෙලාවට නරකින් හොයන සල්ලි ගොඩක් උන්ට යාදෙන්නෙ නෑ.