සිරාම පොස්ට් එකක් මචන්.. 
දැන් පරම්පරාවේ උනත් බොක්කෙන් තමන්ගේ කෙල්ලට love කරන උන් ඉන්නවා. එහෙම නැ කියලා කාටවත් කියන්න බැ. 

එත් එහෙම උන්ගේ ආදර කතාවේ අවසානය ගොඩක් දුක්බරයි.

රැ වැටුණු වලේ දවල් වැටෙන්න බැරි නිසා බොක්කෙන් love කරන එක අත්හරින කොල්ලොත් ඉන්නවා මචන්.
ආදරේ කියන බැදීම හරි අමුතු දෙයක්.
අපි ආදරේට ලං වෙනකොට ආදරේ අපෙන් ඈත් වෙනවා, අපි ආදරෙන් ඈත් වෙනකොට ආදරේ අපිට ලංවෙනවා..
මොනා උනත් මගේ මතය නම් කොල්ලෙක් බූට් එකක් කන්නම ඕනේ. එතකොට හිතට දැනෙන දේ වචනයෙන් විස්තර කරන්න අමාරුයි..
කොල්ලෙක්ගේ හිත හයිය වෙන්න බූට් එක ගොඩක් බලපානවා..
rep++

)