ඇත්තටම ආදරේ කරා නම් එන්න..

calm manner

Member
Sep 22, 2013
387
21
0
Address නැ
සිරාම පොස්ට් එකක් මචන්.. :yes::yes: දැන් පරම්පරාවේ උනත් බොක්කෙන් තමන්ගේ කෙල්ලට love කරන උන් ඉන්නවා. එහෙම නැ කියලා කාටවත් කියන්න බැ. :confused::confused:
එත් එහෙම උන්ගේ ආදර කතාවේ අවසානය ගොඩක් දුක්බරයි.
:sorry::sorry:
රැ වැටුණු වලේ දවල් වැටෙන්න බැරි නිසා බොක්කෙන් love කරන එක අත්හරින කොල්ලොත් ඉන්නවා මචන්.

ආදරේ කියන බැදීම හරි අමුතු දෙයක්. :love::love:
අපි ආදරේට ලං වෙනකොට ආදරේ අපෙන් ඈත් වෙනවා, අපි ආදරෙන් ඈත් වෙනකොට ආදරේ අපිට ලංවෙනවා..
මොනා උනත් මගේ මතය නම් කොල්ලෙක් බූට් එකක් කන්නම ඕනේ. එතකොට හිතට දැනෙන දේ වචනයෙන් විස්තර කරන්න අමාරුයි..
කොල්ලෙක්ගේ හිත හයිය වෙන්න බූට් එක ගොඩක් බලපානවා.. :dull::dull: rep++​
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇත්තටම මචන් මෙතන සමහර අය ලොකු වැරදි කතාවක් කියනව, ඇත්තටම ගත්තොත් මේ අය කියනව ඉගෙනගෙන ලොකු රස්සාවක් කරලා වාහනයක් අරගෙන ගෙවල් දොරවල් හදාගෙන ස්ථාවර වෙලා ආදරේ කරන්න කියල, ඇත්තටම ඒක වැරදියි, ගෙවල් දොරවල් පෙන්නලා සල්ලි පෙන්නලා ආදරේ කරන්න හැදුවම හුඟක් වෙලාවට කෙල්ලොන්ගෙන් අපිට ලැබෙන්නෙ අපිට තියෙන ආදරේ නෙමෙයි. මොකද එතකොට කෙල්ලො ආදරේ කරන්න අර උඹ ලඟ තියෙන වාහනේ ගෙදර රස්සාව වගේ සාධක හැටියට ගන්නව. ඒවා නැති දවසකට දාලා යන්න තියෙන තියෙන ඉඩ වැඩියි.හිටියත් ඉන්නෙ දාලා යන්න බැරිකමකට මිසක් උඹට තියෙන ආදරේට නෙමෙයි.සැප විඳිනකොට ඉන්නයි දුක් විඳිනකොට දාලා යනවනම් ඒකට කියන්නෙ ආදරේ කියලද? ආදරේ කියන්නෙ හරිගිය මිනිස්සුන්ට විතරක් ලැබෙන්න තියෙන වරප්‍රසාදයක් නෙමෙයි.සැප විඳිනකොට ආදරේ වටිනකම අඩුවෙනව,දුක් විඳිනකොට තමයි ආදරේ හුඟක්ම ජිවිතේට වටින්නෙ. ඔය හුඟක් ලොකු පවුල්වල හැමදේම තිබිලත් සතුටක් නැති එකේ රහස ඔන්න ඕකයි. ඒ නිසා කොච්චර වුනත් යමක් කමක් නැති කාලෙ පටන්ගන්න ආදරේ හරි වටිනව.ඒක වටේ තියෙන්නෙ අවන්ක බලාපොරොත්තු ගොන්නක් විතරයි.කොහොමහරි දෙන්නම එකතුවෙලා ගොඩයන්න පුලුවන්නම් ඒක කොච්චර වටිනවද? කවදහරි එහෙම ගොඩගියොත් හැමදේම තිබිලත් දුක්විඳින අයගෙ ගොඩට එකතුවෙන්නෙ නැහැ.

    :yes::yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිහිනය පවා ඔබ වට කර මල් ............ගෙතුනේ
    ඔබ නැති ලොවේ මියැදෙන්නට නොම . ...සිතුනේ
    ඉස්තිර ලෙසම හද තුල ආලය ............නැගුනේ
    එනමුදු කාලයේ වැල්ලෙන් එය ............වැසුනේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සංවර සිතකි හද තුල සෙනෙහස ............පැදු
    දුන්නේ නැහැනේ කිසි විට මම නම් ........හාදු
    අදුරු අහස් ගැබ නැගී පුන් සද .... .......මෝදු
    සත්තයි තවත් ඉකිගසනවා මල් ............කුමුදු
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan mama dan mage phone eken me thread eka balanne mama mage kathaawa heta daannam...ethakan gud nyt hamotama...anyway, mama kyanna one mata thaama wayasa 19i..mama mage kellata mulu hadawathinma methana godak aiyala kyala thyena widiyata aadare karanawa..ape gedarinuth dannawa..so aulak netha..
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :( :( Dukae ban owa ohoma matak weddi Ane e kaleta yanna athnam.. :( E kale ehema hadunu nisae ban api sajeevi minissu kiyala hitenne. Dan podi un machine wela. :(
    අක්කා තමයි ඉස්සර අපේ සෙල්ලම් ගෙදර ලොක්කි :P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඇත්තටම මචන් මෙතන සමහර අය ලොකු වැරදි කතාවක් කියනව, ඇත්තටම ගත්තොත් මේ අය කියනව ඉගෙනගෙන ලොකු රස්සාවක් කරලා වාහනයක් අරගෙන ගෙවල් දොරවල් හදාගෙන ස්ථාවර වෙලා ආදරේ කරන්න කියල, ඇත්තටම ඒක වැරදියි, ගෙවල් දොරවල් පෙන්නලා සල්ලි පෙන්නලා ආදරේ කරන්න හැදුවම හුඟක් වෙලාවට කෙල්ලොන්ගෙන් අපිට ලැබෙන්නෙ අපිට තියෙන ආදරේ නෙමෙයි. මොකද එතකොට කෙල්ලො ආදරේ කරන්න අර උඹ ලඟ තියෙන වාහනේ ගෙදර රස්සාව වගේ සාධක හැටියට ගන්නව. ඒවා නැති දවසකට දාලා යන්න තියෙන තියෙන ඉඩ වැඩියි.හිටියත් ඉන්නෙ දාලා යන්න බැරිකමකට මිසක් උඹට තියෙන ආදරේට නෙමෙයි.සැප විඳිනකොට ඉන්නයි දුක් විඳිනකොට දාලා යනවනම් ඒකට කියන්නෙ ආදරේ කියලද? ආදරේ කියන්නෙ හරිගිය මිනිස්සුන්ට විතරක් ලැබෙන්න තියෙන වරප්‍රසාදයක් නෙමෙයි.සැප විඳිනකොට ආදරේ වටිනකම අඩුවෙනව,දුක් විඳිනකොට තමයි ආදරේ හුඟක්ම ජිවිතේට වටින්නෙ. ඔය හුඟක් ලොකු පවුල්වල හැමදේම තිබිලත් සතුටක් නැති එකේ රහස ඔන්න ඕකයි. ඒ නිසා කොච්චර වුනත් යමක් කමක් නැති කාලෙ පටන්ගන්න ආදරේ හරි වටිනව.ඒක වටේ තියෙන්නෙ අවන්ක බලාපොරොත්තු ගොන්නක් විතරයි.කොහොමහරි දෙන්නම එකතුවෙලා ගොඩයන්න පුලුවන්නම් ඒක කොච්චර වටිනවද? කවදහරි එහෙම ගොඩගියොත් හැමදේම තිබිලත් දුක්විඳින අයගෙ ගොඩට එකතුවෙන්නෙ නැහැ.
    :yes::yes::yes::yes:
    උබ 79 නේද? :oo:
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ ආදරේ වැරදියටයි විඳින්න යන්නේ.... එකයි මේ අවුල... ඕකට වගකියන්න ඕන කවුද කියල හිතාගන්න බැ... දැන් කොල්ලෝ හිතන් ඉන්නේ ආදරේ කියන්නේ sex විතරයි කියල....
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඔබ හරි

    ඔයා ඔය කියන්නෙ 1980-1990 වගේ කාලෙ ඉපදුන පින්වන්තයො සෙට් එක ගැන කියලයි මට හිතෙන්නෙ

    අර Knight Rider,Tarzon,Robin of Sherwood zooro දොස්තර හොද හිත හා හා හරි ආවා බලපු ඉරිද වෙනකන් ඩේන්ටි මාමා එනකන් බලන් හිටපු පාවෙන පීරිසියක් උඩ නැඟලා සින්දුවත් එක්ක පැණි රස ජාති කාපු සුරංගනා කතා කරලිය බලපු
    Floppy Diskette අරන් Game දාගෙන windows 95 වලින් සතියකට සැරයක් ක්ලාස් එකේදි DAVE ,Mario සෙල්ලම් කරපු සනත්ලගෙ හශාන්ලගෙ මහානාමලගෙ ස්ටීකර් ගන්න තරගෙට Kandos
    කාපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ ඡායාරූප ඇක්සයිස් පොත් වල පුරවපු තූමෙරා දිල් තූ මෙරි ජාන් වගේ ලස්සන හින්දි සින්දු අහපු සුනිල් ශෙට්ටිලට මධුරිලට ආදරේ කරන ගමන් රුවන් ශ්‍රීලාල් දල්පදාදුගෙන් පුන්චි වෙළෙන්ද අහපු . සින්දුවක් කියන්න කිවුව ගමන් රෝස මලේ නටුවෙ කටු එහෙම නැත්නම් මේ ගසේ බොහෝ කියපු ටිකක් වැඩිවිය එද්දි පාන තියා බුදු සාදුට හිමිදිරියේ සින්දුව මුමුනපු සබන් කිවුවොත් සන්ලයිට් කඩෙන් අරන් ආපු පොල් ටොෆි කිරි ටොපි ගල්මස්කට් :P කාපු ඒ අහිංසක පරම්පරාව දැන් වැඩිවියට පත්වෙන්නෙ 03 04 පන්තියෙන් යාලුවනේ
    :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කඩ්ඩ බැරි එකා;15763835 said:
    හොඳ ජොබක් සෙට් උනොත් කෙල්ලෙක් හොයාගන්න පුලුවන්. දැන්නම් කට්ට අව්වේ මුලු දවසෙම සිමෙන්ති එක්ක ඔට්ටු වෙලා මගේ පෙනුම සෑහෙන්න වෙනස් වෙලා. සිමෙන්ති වලට කකුල් ඇඟිල කරු හම ගිහිල්ල සුදු වෙලා. සල්ලි තමයි බන්. සල්ලි තියෙනව නම් , හොඳ ගෙයක්දොරක් තියෙනව නම් ඕව ලබාගන්න පුලුවන්.

    හැබැයි කඩ්ඩත් ඕනෙ...... :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් හරියට ආදරේ කරන කොල්ලෝ විතරක් නෙමෙයි කෙල්ලොත් අඩුයි. :dull: හැබැයි ඇත්තටම ආදරේ කරන, ජීවිතත් එක්ක සෙල්ලම් නොකරන මිනිස්සුත් වද වෙලා ගිහින් නැහැ. එත් වදවීමේ තර්ජනයට ලක් වෙලා ඉන්නේ :sorry:

    :yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇත්තටම මචන් මෙතන සමහර අය ලොකු වැරදි කතාවක් කියනව, ඇත්තටම ගත්තොත් මේ අය කියනව ඉගෙනගෙන ලොකු රස්සාවක් කරලා වාහනයක් අරගෙන ගෙවල් දොරවල් හදාගෙන ස්ථාවර වෙලා ආදරේ කරන්න කියල, ඇත්තටම ඒක වැරදියි, ගෙවල් දොරවල් පෙන්නලා සල්ලි පෙන්නලා ආදරේ කරන්න හැදුවම හුඟක් වෙලාවට කෙල්ලොන්ගෙන් අපිට ලැබෙන්නෙ අපිට තියෙන ආදරේ නෙමෙයි. මොකද එතකොට කෙල්ලො ආදරේ කරන්න අර උඹ ලඟ තියෙන වාහනේ ගෙදර රස්සාව වගේ සාධක හැටියට ගන්නව. ඒවා නැති දවසකට දාලා යන්න තියෙන තියෙන ඉඩ වැඩියි.හිටියත් ඉන්නෙ දාලා යන්න බැරිකමකට මිසක් උඹට තියෙන ආදරේට නෙමෙයි.සැප විඳිනකොට ඉන්නයි දුක් විඳිනකොට දාලා යනවනම් ඒකට කියන්නෙ ආදරේ කියලද? ආදරේ කියන්නෙ හරිගිය මිනිස්සුන්ට විතරක් ලැබෙන්න තියෙන වරප්‍රසාදයක් නෙමෙයි.සැප විඳිනකොට ආදරේ වටිනකම අඩුවෙනව,දුක් විඳිනකොට තමයි ආදරේ හුඟක්ම ජිවිතේට වටින්නෙ. ඔය හුඟක් ලොකු පවුල්වල හැමදේම තිබිලත් සතුටක් නැති එකේ රහස ඔන්න ඕකයි. ඒ නිසා කොච්චර වුනත් යමක් කමක් නැති කාලෙ පටන්ගන්න ආදරේ හරි වටිනව.ඒක වටේ තියෙන්නෙ අවන්ක බලාපොරොත්තු ගොන්නක් විතරයි.කොහොමහරි දෙන්නම එකතුවෙලා ගොඩයන්න පුලුවන්නම් ඒක කොච්චර වටිනවද? කවදහරි එහෙම ගොඩගියොත් හැමදේම තිබිලත් දුක්විඳින අයගෙ ගොඩට එකතුවෙන්නෙ නැහැ.

    :yes::yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මචන් මම නම් කියන්නෙ පොඩි කාලේ පටන්ගත්තු සිරා ආදරයක් එක්ක ගමනක් යන්න බෑ
    මගේ සිරා ආදරෙත් ඉවර වෙලා වැඩි කාලයක් නෑ
    ඒක එහෙම වුන එක හොදයි කියල දැන් තමයි හිතෙන්නෙ (mage luck eka:cool:)
    අනේ මන්ද ඒකාලෙ අනාගතය ගැන හිතෙන්නෙත් නෑ
    බන්:eek:

    කෝ අපේ අශ්මි ඇන්ටිගෙත් අදහස් ටිකක් දාන්න බලන්න:P

    ashmi

    කවුද කොල්ලො ඇන්ටි???:angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇත්තටම මචන් මෙතන සමහර අය ලොකු වැරදි කතාවක් කියනව, ඇත්තටම ගත්තොත් මේ අය කියනව ඉගෙනගෙන ලොකු රස්සාවක් කරලා වාහනයක් අරගෙන ගෙවල් දොරවල් හදාගෙන ස්ථාවර වෙලා ආදරේ කරන්න කියල, ඇත්තටම ඒක වැරදියි, ගෙවල් දොරවල් පෙන්නලා සල්ලි පෙන්නලා ආදරේ කරන්න හැදුවම හුඟක් වෙලාවට කෙල්ලොන්ගෙන් අපිට ලැබෙන්නෙ අපිට තියෙන ආදරේ නෙමෙයි. මොකද එතකොට කෙල්ලො ආදරේ කරන්න අර උඹ ලඟ තියෙන වාහනේ ගෙදර රස්සාව වගේ සාධක හැටියට ගන්නව. ඒවා නැති දවසකට දාලා යන්න තියෙන තියෙන ඉඩ වැඩියි.හිටියත් ඉන්නෙ දාලා යන්න බැරිකමකට මිසක් උඹට තියෙන ආදරේට නෙමෙයි.සැප විඳිනකොට ඉන්නයි දුක් විඳිනකොට දාලා යනවනම් ඒකට කියන්නෙ ආදරේ කියලද? ආදරේ කියන්නෙ හරිගිය මිනිස්සුන්ට විතරක් ලැබෙන්න තියෙන වරප්‍රසාදයක් නෙමෙයි.සැප විඳිනකොට ආදරේ වටිනකම අඩුවෙනව,දුක් විඳිනකොට තමයි ආදරේ හුඟක්ම ජිවිතේට වටින්නෙ. ඔය හුඟක් ලොකු පවුල්වල හැමදේම තිබිලත් සතුටක් නැති එකේ රහස ඔන්න ඕකයි. ඒ නිසා කොච්චර වුනත් යමක් කමක් නැති කාලෙ පටන්ගන්න ආදරේ හරි වටිනව.ඒක වටේ තියෙන්නෙ අවන්ක බලාපොරොත්තු ගොන්නක් විතරයි.කොහොමහරි දෙන්නම එකතුවෙලා ගොඩයන්න පුලුවන්නම් ඒක කොච්චර වටිනවද? කවදහරි එහෙම ගොඩගියොත් හැමදේම තිබිලත් දුක්විඳින අයගෙ ගොඩට එකතුවෙන්නෙ නැහැ.

    පොලොස් කොට්ටෝරුවා මන්ද බුද්ධික නොවන comment එකක් කලාමයිද කොහේද? 1st time agree with u...:yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    සිරාම පොස්ට් එකක් මචන්.. :yes::yes: දැන් පරම්පරාවේ උනත් බොක්කෙන් තමන්ගේ කෙල්ලට love කරන උන් ඉන්නවා. එහෙම නැ කියලා කාටවත් කියන්න බැ. :confused::confused:
    එත් එහෙම උන්ගේ ආදර කතාවේ අවසානය ගොඩක් දුක්බරයි.
    :sorry::sorry:
    රැ වැටුණු වලේ දවල් වැටෙන්න බැරි නිසා බොක්කෙන් love කරන එක අත්හරින කොල්ලොත් ඉන්නවා මචන්.

    ආදරේ කියන බැදීම හරි අමුතු දෙයක්. :love::love:
    අපි ආදරේට ලං වෙනකොට ආදරේ අපෙන් ඈත් වෙනවා, අපි ආදරෙන් ඈත් වෙනකොට ආදරේ අපිට ලංවෙනවා..
    මොනා උනත් මගේ මතය නම් කොල්ලෙක් බූට් එකක් කන්නම ඕනේ. එතකොට හිතට දැනෙන දේ වචනයෙන් විස්තර කරන්න අමාරුයි..
    කොල්ලෙක්ගේ හිත හයිය වෙන්න බූට් එක ගොඩක් බලපානවා.. :dull::dull: rep++​

    ehema seen ekak thamai machan methanath wela thiyenne.. :(

    ඇත්තටම මචන් මෙතන සමහර අය ලොකු වැරදි කතාවක් කියනව, ඇත්තටම ගත්තොත් මේ අය කියනව ඉගෙනගෙන ලොකු රස්සාවක් කරලා වාහනයක් අරගෙන ගෙවල් දොරවල් හදාගෙන ස්ථාවර වෙලා ආදරේ කරන්න කියල, ඇත්තටම ඒක වැරදියි, ගෙවල් දොරවල් පෙන්නලා සල්ලි පෙන්නලා ආදරේ කරන්න හැදුවම හුඟක් වෙලාවට කෙල්ලොන්ගෙන් අපිට ලැබෙන්නෙ අපිට තියෙන ආදරේ නෙමෙයි. මොකද එතකොට කෙල්ලො ආදරේ කරන්න අර උඹ ලඟ තියෙන වාහනේ ගෙදර රස්සාව වගේ සාධක හැටියට ගන්නව. ඒවා නැති දවසකට දාලා යන්න තියෙන තියෙන ඉඩ වැඩියි.හිටියත් ඉන්නෙ දාලා යන්න බැරිකමකට මිසක් උඹට තියෙන ආදරේට නෙමෙයි.සැප විඳිනකොට ඉන්නයි දුක් විඳිනකොට දාලා යනවනම් ඒකට කියන්නෙ ආදරේ කියලද? ආදරේ කියන්නෙ හරිගිය මිනිස්සුන්ට විතරක් ලැබෙන්න තියෙන වරප්‍රසාදයක් නෙමෙයි.සැප විඳිනකොට ආදරේ වටිනකම අඩුවෙනව,දුක් විඳිනකොට තමයි ආදරේ හුඟක්ම ජිවිතේට වටින්නෙ. ඔය හුඟක් ලොකු පවුල්වල හැමදේම තිබිලත් සතුටක් නැති එකේ රහස ඔන්න ඕකයි. ඒ නිසා කොච්චර වුනත් යමක් කමක් නැති කාලෙ පටන්ගන්න ආදරේ හරි වටිනව.ඒක වටේ තියෙන්නෙ අවන්ක බලාපොරොත්තු ගොන්නක් විතරයි.කොහොමහරි දෙන්නම එකතුවෙලා ගොඩයන්න පුලුවන්නම් ඒක කොච්චර වටිනවද? කවදහරි එහෙම ගොඩගියොත් හැමදේම තිබිලත් දුක්විඳින අයගෙ ගොඩට එකතුවෙන්නෙ නැහැ.
    Agree with you :yes:

    දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ ආදරේ වැරදියටයි විඳින්න යන්නේ.... එකයි මේ අවුල... ඕකට වගකියන්න ඕන කවුද කියල හිතාගන්න බැ... දැන් කොල්ලෝ හිතන් ඉන්නේ ආදරේ කියන්නේ sex විතරයි කියල....
    oka thamai machan aththama kathawa..:sorry: only sex..

    :D