ඇත්තටම ආදරේ කරා නම් එන්න..

ilakookoo

Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    ටිකක් බීල ඉන්න දවසේ උබ මාව සෑහේන දුරකට අරගෙන ගියා.. අපි ආදරේ කරපු මුල් කාලේ ආදරේ කියන දේ අපි සෑහේන්න වින්දා.. ඒ කාලේ අපිට ඉන්ටර්නේට් ෆෝන් තිබ්බේ නෑ.. ලියුම් තමයි ලිව්වේ. පලවේනි ලියුම පටන් ගන්නවා මිල්ටන්ගේ 'මදුමල ලේස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වේතටයි' කියලා උඩින්ම ලියලා... රෑ නිදිමරාගේන ගෙදරට හොරේන් කෙල්ලට ලියුමක් ලියලා දීලා දවස් දේක තුනකින් ඒකට උත්තරයක් එනකන් ඈගිලි ගෑන ගෑන ඉන්නේ. මමනම් ඒ දවස් වල ලිව්වේ ලියුම් පොත්, මම ලියුම් ලියනවා එයා ඒකේම උත්තරය ලියනවා.. ඔහොම මචන් පිටු 320 පොත් පිරේනකන් ආදරේ ලියලා ඈති.. සින්දු කවි නිසදෑස් අනන්තවත් ලියලා ඈති. අපි කවදාවත් ගස් ගල් අස්සේ හොටේල් රූම් අස්සේ රින්ගුවේ නෑ.. උදේට දෑකලා හිනාඋනොත් ඒක ඈති මුලු දවසටම.. කෙල්ලගේ අතින් අල්ලන්න මාස ගනන් පෙරුම් පුරාගේන ඉන්න ඈති.

    ඒත් ඒ හෑමදේම උදුරගේන කාලය අපි පහුකරගේන ගිහිල්ලා.. අද කාලේ කොල්ලෝඅ කෙල්ලො කරන සීනි බෝල ආදරේ දෑක්කම මනුස්ස ජීවිත වල වටිනාකම, ආදරය, විශ්වාශය, පරිත්යාගය කියන දේවල් තබ සතේකට මායිම් කරනවද කියලත් හිතේනවා...

    එහ්වෙඋ අතීතයක් හිතේ තියාගේන මට මගේ නොවන මගේම ආදරයක් තිබුන කාලය මෙනෙහි කරමින් ජීවත් වේන එකේත් පිදුම නිවීමක් තියේනව මචන්..

    ow machan umba hari.. dan thiyenne sini bola sukuruttan adara andara.. parithyagayen thora adarayak ne kiyala danenne tikadenatai.. adare sundarai eka windinna ona hithin..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පොලොස් කොට්ටෝරුවා මන්ද බුද්ධික නොවන comment එකක් කලාමයිද කොහේද? 1st time agree with u...:yes:
    බැඳපු තොට මොන ආදරේද ලොක්කියෙ? කුස්සියට ගිහින් වලන් හෝදපන්:rofl:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඇත්ත මචන්10 වසරෙදි වගේ රැ පාඩම් කරන ගමන් ලියුම් ලියුවා ඒත් මම ආදරය කරාට ඒකි මට ආදරය කරල තිබුණෙ නෑ ...ඇල්මක් / ආසාවක් විතරයි ...මාස 06 න් මට බූට්... ඒ සිද්ධියෙන් පස්සෙ OL exam අස්සෙ තව කෙල්ලෙකුට ආදරය කලා ඒත් ... (එයාව A කියල නම් කරොත්)

    මරදාන ඉඳන් ගම්පහට දෙන්න ලංවෙලා කථ‍ කර ආව ගොඩක් දවස්( A සමග)..... ඒත් ඒ අතරතුර ඒකි ගම්පහ බණ්ඩාරවත්තෙ කොල්ලෙකුට සෙට් වුනා.... මම ඒකි දිහා දුරින් බලල ඉඳල ගියා....ඒ දවස්වල මම ඒකිට කියල තිබුණ එයා වෙනුවෙන් බලා ඉන්නව එයා කියන කාලයක් කියල ඒත් අර සිද්ධියෙන් පස්සෙ මම වෙන කෙල්ලෙක් එක්ක ‍සම්බන්ධකමක් පටන් ගත්ත... ඒ දවස් වල ගම්පහ නැණික් එකේ කෙල්ලො කීප දෙනෙක්ම මට ලකුණු දුන්නත් සම්බන්ධකමක් පටන් ගත්තෙ පොඩි කාලෙ ඉඳන් දැන හිටපු රත්නාවලී කෙල්ලෙක් එක්ක.. දැන් අපිට දරුවෙකුත් ඉන්නව .... එයත් එක්ක පටන් ගත්ත අලුත මම කලින් උත්සාහ කල A ගෙන් මට කීප වරක් ආරාධනා ලැබුණ ඒත් එයා පරක්කු වැඩියි....
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඇත්තටම මචන් මෙතන සමහර අය ලොකු වැරදි කතාවක් කියනව, ඇත්තටම ගත්තොත් මේ අය කියනව ඉගෙනගෙන ලොකු රස්සාවක් කරලා වාහනයක් අරගෙන ගෙවල් දොරවල් හදාගෙන ස්ථාවර වෙලා ආදරේ කරන්න කියල, ඇත්තටම ඒක වැරදියි, ගෙවල් දොරවල් පෙන්නලා සල්ලි පෙන්නලා ආදරේ කරන්න හැදුවම හුඟක් වෙලාවට කෙල්ලොන්ගෙන් අපිට ලැබෙන්නෙ අපිට තියෙන ආදරේ නෙමෙයි. මොකද එතකොට කෙල්ලො ආදරේ කරන්න අර උඹ ලඟ තියෙන වාහනේ ගෙදර රස්සාව වගේ සාධක හැටියට ගන්නව. ඒවා නැති දවසකට දාලා යන්න තියෙන තියෙන ඉඩ වැඩියි.හිටියත් ඉන්නෙ දාලා යන්න බැරිකමකට මිසක් උඹට තියෙන ආදරේට නෙමෙයි.සැප විඳිනකොට ඉන්නයි දුක් විඳිනකොට දාලා යනවනම් ඒකට කියන්නෙ ආදරේ කියලද? ආදරේ කියන්නෙ හරිගිය මිනිස්සුන්ට විතරක් ලැබෙන්න තියෙන වරප්‍රසාදයක් නෙමෙයි.සැප විඳිනකොට ආදරේ වටිනකම අඩුවෙනව,දුක් විඳිනකොට තමයි ආදරේ හුඟක්ම ජිවිතේට වටින්නෙ. ඔය හුඟක් ලොකු පවුල්වල හැමදේම තිබිලත් සතුටක් නැති එකේ රහස ඔන්න ඕකයි. ඒ නිසා කොච්චර වුනත් යමක් කමක් නැති කාලෙ පටන්ගන්න ආදරේ හරි වටිනව.ඒක වටේ තියෙන්නෙ අවන්ක බලාපොරොත්තු ගොන්නක් විතරයි.කොහොමහරි දෙන්නම එකතුවෙලා ගොඩයන්න පුලුවන්නම් ඒක කොච්චර වටිනවද? කවදහරි එහෙම ගොඩගියොත් හැමදේම තිබිලත් දුක්විඳින අයගෙ ගොඩට එකතුවෙන්නෙ නැහැ.

    :yes::yes::yes:
    මමත් ඔය කතාවත් එක්ක එකයි. මම දකින විදිහට ආදරේ කරන්න කෙනෙක් හොයන පටන් ගන්න හොදම කාලේ A/L ඉවර වෙලා තවත් ඉගෙන ගන්න අතර කලේ. රස්සවක් හොයාගෙන සල්ලි තත්වෙයි පෙන්නලා කෙල්ලෙක් දාගෙන කසාද බදිනවට වැඩ හොදයි දේපල ටික පිනට දෙනවා. බොරුවට ආදරේ මවා පන කෙනෙක් එක්ක ජීවත් වෙනවට වඩා හොදයි තනියම ඉන්නවා.
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    ටිකක් බීල ඉන්න දවසේ උබ මාව සෑහේන දුරකට අරගෙන ගියා.. අපි ආදරේ කරපු මුල් කාලේ ආදරේ කියන දේ අපි සෑහේන්න වින්දා.. ඒ කාලේ අපිට ඉන්ටර්නේට් ෆෝන් තිබ්බේ නෑ.. ලියුම් තමයි ලිව්වේ. පලවේනි ලියුම පටන් ගන්නවා මිල්ටන්ගේ 'මදුමල ලේස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වේතටයි' කියලා උඩින්ම ලියලා... රෑ නිදිමරාගේන ගෙදරට හොරේන් කෙල්ලට ලියුමක් ලියලා දීලා දවස් දේක තුනකින් ඒකට උත්තරයක් එනකන් ඈගිලි ගෑන ගෑන ඉන්නේ. මමනම් ඒ දවස් වල ලිව්වේ ලියුම් පොත්, මම ලියුම් ලියනවා එයා ඒකේම උත්තරය ලියනවා.. ඔහොම මචන් පිටු 320 පොත් පිරේනකන් ආදරේ ලියලා ඈති.. සින්දු කවි නිසදෑස් අනන්තවත් ලියලා ඈති. අපි කවදාවත් ගස් ගල් අස්සේ හොටේල් රූම් අස්සේ රින්ගුවේ නෑ.. උදේට දෑකලා හිනාඋනොත් ඒක ඈති මුලු දවසටම.. කෙල්ලගේ අතින් අල්ලන්න මාස ගනන් පෙරුම් පුරාගේන ඉන්න ඈති.

    ඒත් ඒ හෑමදේම උදුරගේන කාලය අපි පහුකරගේන ගිහිල්ලා.. අද කාලේ කොල්ලෝඅ කෙල්ලො කරන සීනි බෝල ආදරේ දෑක්කම මනුස්ස ජීවිත වල වටිනාකම, ආදරය, විශ්වාශය, පරිත්යාගය කියන දේවල් තබ සතේකට මායිම් කරනවද කියලත් හිතේනවා...

    එහ්වෙඋ අතීතයක් හිතේ තියාගේන මට මගේ නොවන මගේම ආදරයක් තිබුන කාලය මෙනෙහි කරමින් ජීවත් වේන එකේත් පිදුම නිවීමක් තියේනව මචන්..


    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් මන් මේ කියන්න යන දේට උබල එකඟ වේවිද නැද්ද කියල මම දන්නෙ නෑ,හැබැයි මේ කියන්න යන දේට සන්වේදි කීප දෙනෙක් හරි ඉඳී කියල මම හිතනවා,

    උඹේ යාළුවා දැන් එපා වෙච්ච එකෙක් ,උ හිතනවා මම අච්චර සිරා ආදරේ කරලත් කිසිම දෙයක් හම්බුනේ නෑ ,එවුනට දැන් සියලු දේ රැවටීමෙන් ලබා ගන්න පුළුවන් ආදරේ වැඩක් නෑ කියලා

    ඒක හරියට සමහර ධාර්මික මිනිස්සු එක පාරට අනික් පැත්ත ගහන්නේ ,හේතුව ඒ මිනිස්සු කියන්නේ අපිටම තමා කරදර වෙන්නේ ඒ වුනාට කුඩු විකුණන එවුන් කිසිම හෙනයක් නැතුව ඉන්නවා කියලා

    ඒ වගේ සීන් එකක් තමා වෙලා තියෙන්නේ

    මතක තියා ගනින් ආදරේටයි වෛරයටයි කෙස් ගහක වෙනසක් තියෙන්නේ
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මාත් ඔය යාලුවා වගේ. ඉස්කෝලෙ යනදවස්වල කෙල්ලට ලව් කලා බොක්කෙන්ම.ගොඩක් හීන දෑක්කා. එයාගේ ඉස්කෝලෙ වෑඩ අවුල් වෙයි කියලා එයා AL කරනකන්ම හිටියා අහන්න.පස්සෙ කොහොමහරි එයාට කොල්ලෙක් ඉන්නවා. ආදරේ වෑඩි හන්දයි එහෙම උනෙ මචo. එයත් දෑනගෙන හිටියා මගෙ හිතේ එයා ගෑන අදහසක් තිබ්බා කියලා.
    දුක තමා මචෝ. මට තේරෙන්නෙ නෑ ඈයි එහෙම උනේ කියලා. සමහර වෙලාවට මම එයා ගෑන ඕනවාට වඩා හිතපු හන්දා වෙන්න ඈති. :(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :yes::yes::yes:
    මමත් ඔය කතාවත් එක්ක එකයි. මම දකින විදිහට ආදරේ කරන්න කෙනෙක් හොයන පටන් ගන්න හොදම කාලේ A/L ඉවර වෙලා තවත් ඉගෙන ගන්න අතර කලේ. රස්සවක් හොයාගෙන සල්ලි තත්වෙයි පෙන්නලා කෙල්ලෙක් දාගෙන කසාද බදිනවට වැඩ හොදයි දේපල ටික පිනට දෙනවා. බොරුවට ආදරේ මවා පන කෙනෙක් එක්ක ජීවත් වෙනවට වඩා හොදයි තනියම ඉන්නවා.
    හැබැයි ඔය කාලෙ තමයි කෙල්ලෙක්ව දාගන්න අමාරුම කාලෙ, හැබැයි වැටුනොත් අතාරින්නත් හොඳ නැහැ. ටිකක් වයස පහුවෙලා යමක් කමක් තියෙනවනම් 25 පැන්න ගමන් ගෙවල්වලින් කෙල්ලො ඇඟේ ගහනව. ඒවට අහුවුනොත්නම් සදාසොත්ති, ඒ වගේ වෙලාවට අවන්ක කෙල්ලො ලැබෙන්නෙ හරි අඩුවෙන්.:dull:
     

    Pishachaya

    Member
    Jun 4, 2013
    58
    1
    0
    Sri Lanka
    අද සමාජය නම් මොන අතින් බැලුවත් හෙන කෘතිමයි තමයි. මේක යන්නෙ වැරදි පාරෙ කියලත් පැහැදිලිවම තේරෙනව, ඒත් අපිට වරදින්න ගත්තෙ කොතනින්ද කියන එක ගැන නම් පැහැදිලි හරි අවබෝධයක් නෑ. :no:
     
    Last edited:

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    කවුද කොල්ලො ඇන්ටි???:angry:
    "මටත් මේකේ ඉන්න නංගිලා/දූලා(මගේ වයස එක්ක බැලුවම දූලා පුතාලා තමා මෙකේ වැඩි හරිය මම හිතන්නේ)ට පොඩි අවවාදයක් දෙන්න හිතුනා."

    එතකොට මේක ලිව්වෙ කෙල්ලෙක් ද?:shocked:

    සමාවෙන්න අක්කෙ මට
    සමකලාට ඇන්ටිට
    :sorry:
    :rofl:
    :D
    :cool:
    :dull:
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    ඔබ හරි

    ඔයා ඔය කියන්නෙ 1980-1990 වගේ කාලෙ ඉපදුන පින්වන්තයො සෙට් එක ගැන කියලයි මට හිතෙන්නෙ
    අර Knight Rider,Tarzon,Robin of Sherwood zooro දොස්තර හොද හිත හා හා හරි ආවා බලපු ඉරිද වෙනකන් ඩේන්ටි මාමා එනකන් බලන් හිටපු පාවෙන පීරිසියක් උඩ නැඟලා සින්දුවත් එක්ක පැණි රස ජාති කාපු සුරංගනා කතා කරලිය බලපු
    Floppy Diskette අරන් Game දාගෙන windows 95 වලින් සතියකට සැරයක් ක්ලාස් එකේදි DAVE ,Mario සෙල්ලම් කරපු සනත්ලගෙ හශාන්ලගෙ මහානාමලගෙ ස්ටීකර් ගන්න තරගෙට Kandos
    කාපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ ඡායාරූප ඇක්සයිස් පොත් වල පුරවපු තූමෙරා දිල් තූ මෙරි ජාන් වගේ ලස්සන හින්දි සින්දු අහපු සුනිල් ශෙට්ටිලට මධුරිලට ආදරේ කරන ගමන් රුවන් ශ්‍රීලාල් දල්පදාදුගෙන් පුන්චි වෙළෙන්ද අහපු . සින්දුවක් කියන්න කිවුව ගමන් රෝස මලේ නටුවෙ කටු එහෙම නැත්නම් මේ ගසේ බොහෝ කියපු ටිකක් වැඩිවිය එද්දි පාන තියා බුදු සාදුට හිමිදිරියේ සින්දුව මුමුනපු සබන් කිවුවොත් සන්ලයිට් කඩෙන් අරන් ආපු පොල් ටොෆි කිරි ටොපි ගල්මස්කට් :P කාපු ඒ අහිංසක පරම්පරාව දැන් වැඩිවියට පත්වෙන්නෙ 03 04 පන්තියෙන් යාලුවනේ
    11.gif
    11.gif
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මේ ත්‍රෙඩ් එක කියවලා ලස්සන අතීතෙකට හිත දුවලා ගියා.තවම ආසයි මතක් කරන්න........
     
    • Like
    Reactions: nvhcc89