කියන්නනම් දිග කතාවක් තියෙනවා මචන්
ඒත් මේකේ ඉන්න සමහර සක්කිලින්ට ආයුද දෙන්න ඕනේ නැති නිසා නිහඩව ඉන්නවා
අද ඉන්න තැනට ආවෙත්,උගත් කමක්, යමක් කමක් තියෙන මිනිහෙක් උනෙත් කෙල්ලෙක් මට දීලා ගිය ටාගට් එකක් එක හේතුවක් උන නිසා. ඒ මිනිහෙක් වෙන ගමන හැදුවෙත් ලගින් උන්නෙත් එක හදවත සුන්දර කෙල්ලෙක්.
ජිවිතේ කිසිම දවසක කෙල්ලෙක් නිසා ගෙම්බෙක් වෙලානම් නෑ
ලැබුන දේ වගේම ජිවිතේ නොලැබුනු දේත් අනන්තයි. ඒ දෙකම මැදින් ජීවිතේ ගලනවා