ඇත්තටම ආදරේ කරා නම් එන්න..

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    අමාරුවෙන් අමතක කරන්න හදන් ඒ අතිතය ආයෙත් මතක් කරා බන් තවත් හොදට
     

    uhucsam

    Member
    Dec 11, 2006
    271
    4
    0
    මචං මට මේ දේවල් ගැන ගොඩක් දුක් අත්දැකිම් තමයි තියෙන්නේ උඩ කියලා තිබුනා වගේ පරණ දේවල් හිතෙනකොට දැනෙනකොට මහා හිස්බවක් දැනෙනව බන්. අන්තිමට ඉතිරිවෙන්නේ මොකක්දෝ කියාගන්න බැරි පාළුවක් එක්ක මහ පුදුම දුකක් ඒක වචනයෙන් විස්තර කරන්න අමාරැයි
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    උබ මාව අවුරුදු 8ක අතිතයට අරෙගන ගියා මචන්...... අැත්තටම ස්කෝෙලෙ කරපු අාදෙර්නම් කොයි තරම් පිවිතුරුද කියනවනම් පෙරන්න දෙයක් අැතෙම නෑ. අතින් අල්ලනව තියා ලගට ගිහින් කතාකලෙත් සැහෙන්න දවසකට පස්සෙ. කොහොමහරි සිංදුවෙ විදියටම අපිටත් වෙන්වෙන්න සිද්ද උනා. අද මම ඒ් අතීතයට ගිහින් උපරිමෙයන් ඒ් සතුට වින්ද මචන්. හීනයක් වගේ......
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    kellage hondama yaluwa ekka indala ahu una. passe kellawa dala yaluwa ekka hitiya passe ekith ekka tika kalak hitiya. passe threesome walta asada ehuwa man ehuwa thawa kellekda kiyala ne ekige puthek lu. man ehuwa kauda kiyala belinnam scurvy ban :S
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,668
    5,791
    113
    KALUTHARA
    ආදරේ වෙනස් වෙලා නැහැ බන්.මිනිස්සු වෙනස් වෙලා.එදා අදරේ කරපු උන් කෙල්ල ගැන හිතුව .කෙල්ලගේ අධ්‍යාපනේ .චරිතය.දැන් ඉන්න උන් ඉගෙන ගන්න එන පන්තියත් කට් කරවල රුම් ගානේ එක්ක යනවා.පොඩ්ඩක් හිතපන්.සමහරවිට උබ බොක්කෙන් ආදරේ ඇති.හදිසියේ බදින්න කලින් උබට මොකක් හරි උනා.උබත් එක්ක උබ වෙනුවෙන් ඒ රුම් එකට අපු කෙල්ලට මොකද වෙන්නේ.මේ දේවල් ගොඩක් උන් හිතන් නෑ බන් .වල එවුනුත් ඇති.එත් ගොඩක් දුරට කෙල්ලෝ එහෙම යන්නේ තමන්ගේ කොල්ල වෙනුවෙන්.ආදරය රැකවරණය දීපල්ලා.කෙල්ලෙක් බලාපොරොත්තු වෙන්නේ එක 1ට .ගොඩක් උන් වැඩිපුර දෙන්නේ ලිංගිකත්වය .පස්සේ දාල ගියත් කියනවා.ආදරේ කරලා බලපන් කවදාවත් යනවද කියල.ගොඩක් උන්ට ඔය දෙකේ වෙනස තේරුම් ගන්න බැහැ.තේරුම් ගන්නකොට පරක්කු වැඩි.:)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කියන්නනම් දිග කතාවක් තියෙනවා මචන්

    ඒත් මේකේ ඉන්න සමහර සක්කිලින්ට ආයුද දෙන්න ඕනේ නැති නිසා නිහඩව ඉන්නවා

    අද ඉන්න තැනට ආවෙත්,උගත් කමක්, යමක් කමක් තියෙන මිනිහෙක් උනෙත් කෙල්ලෙක් මට දීලා ගිය ටාගට් එකක් එක හේතුවක් උන නිසා. ඒ මිනිහෙක් වෙන ගමන හැදුවෙත් ලගින් උන්නෙත් එක හදවත සුන්දර කෙල්ලෙක්.

    ජිවිතේ කිසිම දවසක කෙල්ලෙක් නිසා ගෙම්බෙක් වෙලානම් නෑ

    ලැබුන දේ වගේම ජිවිතේ නොලැබුනු දේත් අනන්තයි. ඒ දෙකම මැදින් ජීවිතේ ගලනවා