බිල ඉද්දි අවුස්සන්න එපා utto.
ආදරේ කලා. ඉස්කොලේ යද්දී ඉස්කෝලේ හිටපු ලස්සනම කෙල්ලට. නොසැහෙන්න ආදරේ කළා. මමයි එයයි දෙන්නම. ඉස්කෝලේ ගුරුවරු පවා උදවු කල ලවි එකක්. එයා හෙඩ් ප්රිෆෙක්ට්. එයා campus ගියා. මාව බල්ලෙක් ගානට දැම්ම.
අවුරුදු ගානක් තනියෙන් හිටියා. එකී ගැන වරදක් කාටවත් කියන්න දුන්නේ නෑ.
"කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත ඔබ වැරදිය කියලා ...."
"මවිසින් ඔබ අත් හරිමි පැවසීමි ලොවටම ඇහෙන නීයා..."
හැබැයි තිබ්බ ලස්සන බලා ඉද්දි කැත උනා. seen එක දන්න උන් කිවුව කරපු වැඩේට තමයි කියල. මම නම් තාම එහෙම හිතන්නේ නෑ. මම ඕව විශ්වාස කරන්නෙත් නෑ. හැබැයි හේතුව හිතාගන්නත් බෑ .
පස්සේ කෙල්ලෙක් සෙට් උනා
අද උබල tv එකේ දකින ප්රස්සිද්දම නිලියක්. අපි එකට ක්ලාස් එකේ ගියේ මීගමුවේ.
ඒක comlicated relationship එකක්. යාලු වෙලා හිටියෙත් නෑ, නැත්තෙත් නෑ.
අන්තිමේ එකක් සෙට් උනා
අදටත් මම බැදලා ඉද්දිත් හිතට ඉදල හිටලා වද දෙන එකී. එයාට මාව අතාරින්න උනේ පවුලේ උවමනාවට. හැබැයි තාමත් මට ලවු. ඒක මම හොදාකාරවම දන්නවා.
"අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතු වෙයි රහසේ...."
තාමත් ඉදල හිටලා කතා කරලා දුක කියනවා. මිනිහ බඩු කාරයෙක්.
හැබැයි දැන් මම තාත්ත කෙනෙක් වෙන්න යන්නේ. මගේ wife, කියලා වැඩක් නෑ.
එක එකාට සෙට් වෙන හැටි තමයි.
ජීවිතේට මිනිස්සු එනවා යනවා. ඉස්සර හිතුවේ ඕන එකා නැත්තන් වැඩක් නෑ කියලා. පරිනත වෙද්දී තේරෙනවා ඒ හැමදේම පාඩම් අපිට ජිවිතේ ඉස්සරහට යන්න කියලා.
හැබැයි කාලයක් ගියාම පරණ දේවල් මේවගේ අඩියක් ගහන ගමන් මතක් කරන්න පුළුවන් සුන්දර මතකයන් විතරයි