උබත් මේ ආණ්ඩුව වගේ බන්. සජිතෙගේම ලොන්ත අදහස් තියෙන්නේ. උබ හිතන්නේ පෝසත් එකාට කෙලවලා දුප්පත් එකාට දුන්නම හරි කියලා. උබ හිතන්නේ නැහැ, රජයට බදු ගෙවන්නේ ඒ පෝසත් හම්බකරන එකා කියලා. උට කෙලෙව්වම ඌ රට දාලා යනවා මිසක් ආයේ වෙන දෙයක් වෙන්නේ නැහැ. මේ රටට වෙලා තියෙන්නේ ඕක. තම්බි නිකන් ඉඩම් ගන්නේ නැහැ. සිංහල/දෙමල උන්ට වතු දාලා යන ගානට ආණ්ඩු වද දුන්නා. ඒ නිසා තම තම්බි මැද්දට පැනලා වතු ටික ගත්තේ.. ඒ ගත්තේ තේ වවන්න නෙමෙයි.. උබලා මේ රටට ඔහොම අදහස් දීලා කරන්නේ ලොකු විනාසයක්. මම උනත් ලාබයක් ගන්න වතු කරනවා නෙමෙයි. පරම්පරා ඉඩම් නිසයි වත්ත කරන්නේ විකුනන්න බැරි නිසා. හෙන ගහනවා දෙමව්පියන්ගේ සොහොන්වලට මේවා කාබාසිනියා කලොත්. ඒ නිසා පාඩුවට අනිත් බිස්නස්වලින් එන සල්ලි දාලා හරි රන් කරනවා. එත් හැමෝටම එහෙම බැහැ. එහෙම කරන එකේ තේරුමකුත් නැහැ වත්තේ සෙන්ටිමෙන්ටල් වටිනාකමක් නැතිනම්. තෙඋම් ගන්න බලපන් ප්රශ්නක දෙපැත්ත.