ඇත්තටම උඹ වීරයෙක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    කම්කරුවො
    පැනඩෝල් එකක් නැතුව ඔලුවෙ කැක්කුම පිටිං බුදියගන්නව
    ලෙඩක් හැදුන කියල ගෙදර ඉන්න විදිහක් නැතිවෙන වෙලාවල් තියෙනව
    සමහර වෙලාවට ගේ තෙමෙනව වැස්සට ඉන්නත් බෑ ටකරමක් ගන්නත් සල්ලි නෑ
    ඒවත් එක්ක සංසන්දනය කරල බලපං

    එහෙනම් ඉතින් ගේ ආපහු අයිතිකාරයට දීල ඔලුව කැක්කුම හැදෙන්නේ නැති ටකරමක් ගන්න සල්ලි හොයාගන්න පුලුවන් වෙන රස්සාවක් හොයාගන්න ඕන. ඒක කරන්න බැරිකමට වතු අයිතිකාරයා පළි නෑනෙ.
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    උඹ හිතන්නෙ පොඩි කාලෙ ඉඳන් වත්තක හැදුන ලමෙක් කොලඹ ගියා කියල ගෙයක් ඉඩමක් ගන්න පුලුවන් ආර්ථික මට්ටමකට එනව කියලද ?
    කොච්චර ප්‍රමාණයක් එහෙම යනවද ඉතුරු වෙනවද කියල කියපං බලන්න මුලින්ම
    අඩුම ගානෙ 50%ක්වත් එහෙම යනවද ?
    50%ක් නෙමෙයි බන් දැනට 80%කට වඩා වත්තෙන් ඉඩම අරගෙන පිට ගිහින් ඉන්නේ.. නොදන්නා දේවල් හොයලා බලලා කතා කරපන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබත් මේ ආණ්ඩුව වගේ බන්. සජිතෙගේම ලොන්ත අදහස් තියෙන්නේ. උබ හිතන්නේ පෝසත් එකාට කෙලවලා දුප්පත් එකාට දුන්නම හරි කියලා. උබ හිතන්නේ නැහැ, රජයට බදු ගෙවන්නේ ඒ පෝසත් හම්බකරන එකා කියලා. උට කෙලෙව්වම ඌ රට දාලා යනවා මිසක් ආයේ වෙන දෙයක් වෙන්නේ නැහැ. මේ රටට වෙලා තියෙන්නේ ඕක. තම්බි නිකන් ඉඩම් ගන්නේ නැහැ. සිංහල/දෙමල උන්ට වතු දාලා යන ගානට ආණ්ඩු වද දුන්නා. ඒ නිසා තම තම්බි මැද්දට පැනලා වතු ටික ගත්තේ.. ඒ ගත්තේ තේ වවන්න නෙමෙයි.. උබලා මේ රටට ඔහොම අදහස් දීලා කරන්නේ ලොකු විනාසයක්. මම උනත් ලාබයක් ගන්න වතු කරනවා නෙමෙයි. පරම්පරා ඉඩම් නිසයි වත්ත කරන්නේ විකුනන්න බැරි නිසා. හෙන ගහනවා දෙමව්පියන්ගේ සොහොන්වලට මේවා කාබාසිනියා කලොත්. ඒ නිසා පාඩුවට අනිත් බිස්නස්වලින් එන සල්ලි දාලා හරි රන් කරනවා. එත් හැමෝටම එහෙම බැහැ. එහෙම කරන එකේ තේරුමකුත් නැහැ වත්තේ සෙන්ටිමෙන්ටල් වටිනාකමක් නැතිනම්. තෙඋම් ගන්න බලපන් ප්‍රශ්නක දෙපැත්ත.

    උඹ හිතන්නෙ උන්ගෙ දුප්පත් කම වැඩි කලහම හරි කියලද ?
    ආණ්ඩුවක් දුප්පත් පෝසත් පරතරය අඩු කරන්න වැඩ කරන්න ඕනෙ තමා එහෙම නොකර ඉඳල තමා ඇමරිකාවෙ student loan ගෙවාගන්න බැරුව සියදිවි නසාගන්න තත්වෙට වැටිල තියෙන්නෙ
    උඹ කියන විදිහෙ linear වෙනසක් වෙලා හැම එකාම දාල යන්නෙ නෑ එකෙක්ට කරන්න බැරුව ඉඩම අතෑරියොත් ඉන්න උන්ට අඩුවට වැඩ කරන්න වෙනව ආයෙ ඒකෙ ලාභදායක වෙනව තව කෙනෙක් කරනව
    ආයෙ ආණ්ඩුවෙන් ඒක පාලනය කරල කම්කරුවන්ට සහන සලසද්දි පාඩු වෙද්දි ඒක ආයෙම කම්කරුවන්ටම අනික් පැත්තට වදිනව
    දෙකම balance වෙන තැනක නවතිනව හෝ නවත්තගන්න වෙනව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙනම් ඉතින් ගේ ආපහු අයිතිකාරයට දීල ඔලුව කැක්කුම හැදෙන්නේ නැති ටකරමක් ගන්න සල්ලි හොයාගන්න පුලුවන් වෙන රස්සාවක් හොයාගන්න ඕන. ඒක කරන්න බැරිකමට වතු අයිතිකාරයා පළි නෑනෙ.

    එහෙම හොයාගන්න බැරි නිසානෙ වත්තෙ වැඩ කරගෙන ඉන්නෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    එහෙම හොයාගන්න බැරි නිසානෙ වත්තෙ වැඩ කරගෙන ඉන්නෙ

    වත්තෙ වැඩ කරගෙන ඉන්න එක හරි, වත්තෙ දේපොළ අයිති කරගන්න යන එකනේ ප්‍රශ්නෙ
     
    උබත් එක්ක මේවා කතා කරලා වැඩක් නැහැ.. ට්‍රයි එකක් දීලා බලහන් වත්තක් අරගෙන කරන්න. අන්න එදාට තේරෙයි ඔය බර වචන දාලා කිව්වට, ප්‍රයෝගිකව ඕවා කරන්න බැහැ කියලා..
     
    මේකට කිව්වට තේරෙන්නේ නැහැ. ඔය වතුවල වැඩකරන උන් ඔය කියන තරම් බබ්බු නෙමෙයි.. වත්තේ වැඩ කරන ගමන් එලොලු කොටුත් කරනවා හොරාට තේ ගස් ටික කපලා. එහෙමට කැරියෝ ඉන්නේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වත්තෙ වැඩ කරගෙන ඉන්න එක හරි, වත්තෙ දේපොළ අයිති කරගන්න යන එකනේ ප්‍රශ්නෙ

    අවුරුදු ගානක් කුලී ගෙවන්නෙත් නැතුව තැනක පදිංචි වෙලා හිටියහම ඒ පදිංචි වෙලා හිටපු මනුස්සයට අයිතිවාසිකම් කියන්න අයිතියක් තියෙනව. පරතරය බැලන්ස් කරන්න තමා එහෙම නීති හදල තියෙන්නෙ
    එහෙම නීති නැති වුනහම වෙන්නෙ ගෙවල් නැති මිනිස්සුන්ට වඩා මිනිස්සු නැති ගෙවල් වැඩිවෙන එක
    ඒක එක අන්තයක්

    වත්තෙ අවුරුද්දක් දෙකක් වැඩ කලා කියල වත්තෙන් කෑල්ලක් අයිති වෙනවනං ඒක අනිත් අන්තෙ
    දෙකම හානිකර නිසා තමා පුලුවන් තරම් මැද අවස්ථාවක් සලකල නීති හදල තියෙන්නෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබත් එක්ක මේවා කතා කරලා වැඩක් නැහැ.. ට්‍රයි එකක් දීලා බලහන් වත්තක් අරගෙන කරන්න. අන්න එදාට තේරෙයි ඔය බර වචන දාලා කිව්වට, ප්‍රයෝගිකව ඕවා කරන්න බැහැ කියලා..

    උඹ හිතන්නෙ කාලාවරෝදය තියෙන්නෙ ලංකාවෙ විතරයි කියලද ?
    උඹ තියෙන අනික් ප්‍රශ්නත් ඕක උඩ දාල දකිනව ඇති
    කලාවරෝදය තියෙන වෙන රටවල කොහොමද කරන්නෙ එතකොට ?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    එහෙම හොයාගන්න බැරි නිසානෙ වත්තෙ වැඩ කරගෙන ඉන්නෙ

    වත්තක ලැයිම් කාමරයක් කියන්නෙ රජයේ නිල නිවාසයක් වගේ බන් වැඩ කරන්නම් විතරයි අයිති. වැඩට ගන්නකොට agreement එකේ තියන කරුණක් ඔය. ඒක හින්දා ඉඩමට අයිතිවාසිකම් කියන්න සේවකයන්ට බැහෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අවුරුදු ගානක් කුලී ගෙවන්නෙත් නැතුව තැනක පදිංචි වෙලා හිටියහම ඒ පදිංචි වෙලා හිටපු මනුස්සයට අයිතිවාසිකම් කියන්න අයිතියක් තියෙනව. පරතරය බැලන්ස් කරන්න තමා එහෙම නීති හදල තියෙන්නෙ
    එහෙම නීති නැති වුනහම වෙන්නෙ ගෙවල් නැති මිනිස්සුන්ට වඩා මිනිස්සු නැති ගෙවල් වැඩිවෙන එක
    ඒක එක අන්තයක්

    වත්තෙ අවුරුද්දක් දෙකක් වැඩ කලා කියල වත්තෙන් කෑල්ලක් අයිති වෙනවනං ඒක අනිත් අන්තෙ
    දෙකම හානිකර නිසා තමා පුලුවන් තරම් මැද අවස්ථාවක් සලකල නීති හදල තියෙන්නෙ

    පරතරයක් තියෙන එක වතු අයිතිකාරයගෙ වරද වුණේ කොහොමද? ඇයි වතු අයිතිකාරයා තමන්ගෙ කැමැත්තෙන් පඩියට වැඩ කරන කෙනෙකුට තමන්ගෙ දේපොළ වලින් වන්දි ගෙවන්න ඕන?

    වතු අයිතිකාරයගෙ දේපොළ වලට කම්කරුවන්ගෙ ශ්‍රමය තරම් වටිනාකමක් නැද්ද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වත්තක ලැයිම් කාමරයක් කියන්නෙ රජයේ නිල නිවාසයක් වගේ බන් වැඩ කරන්නම් විතරයි අයිති. වැඩට ගන්නකොට agreement එකේ තියන කරුණක් ඔය. ඒක හින්දා ඉඩමට අයිතිවාසිකම් කියන්න සේවකයන්ට බැහෑ.

    මුළු ජීවිත කාලයම වත්ත ‌වෙනුවෙන් දහදිය ‌හෙලමින් වතු නිවසක ජීවත් වූ හැත්තෑ හැවිරිදි
    ශුවර්ද එච්චර ඉස්සර ඔහොම ගිවිසුම් ගහල දුන්නෙ කියල?
    නැතුව වතු වල වැඩ කරවන්නම පදිංචි කරවපු පරම්පරාවක කෙනෙක් නෙමේ කියල ශුවර්ද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පරතරයක් තියෙන එක වතු අයිතිකාරයගෙ වරද වුණේ කොහොමද? ඇයි වතු අයිතිකාරයා තමන්ගෙ කැමැත්තෙන් පඩියට වැඩ කරන කෙනෙකුට තමන්ගෙ දේපොළ වලින් වන්දි ගෙවන්න ඕන?

    වතු අයිතිකාරයගෙ දේපොළ වලට කම්කරුවන්ගෙ ශ්‍රමය තරම් වටිනාකමක් නැද්ද?

    වැරදි කාරයො ඉන්නෙ හිරේ
    වතු අයිතිකරයව හිරේ දාල නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    වැරදි කාරයො ඉන්නෙ හිරේ
    වතු අයිතිකරයව හිරේ දාල නෑ

    ඇයි වතු අයිතිකාරයා තමන්ගෙ කැමැත්තෙන් පඩියට වැඩ කරන කෙනෙකුට තමන්ගෙ දේපොළ වලින් වන්දි ගෙවන්න ඕන?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි වතු අයිතිකාරයා තමන්ගෙ කැමැත්තෙන් පඩියට වැඩ කරන කෙනෙකුට තමන්ගෙ දේපොළ වලින් වන්දි ගෙවන්න ඕන?

    වන්දි ගෙවන්නෙ වත්තෙ වැඩ කරද්දි වතු අයිතිකාරයගෙ වැරැද්දකිං අනතුරක් වුනොත් වගේ දේකදි
    මෙතන වෙලා තියෙන්නෙ එහෙම දේකුත් නෙමේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    වන්දි ගෙවන්නෙ වත්තෙ වැඩ කරද්දි වතු අයිතිකාරයගෙ වැරැද්දකිං අනතුරක් වුනොත් වගේ දේකදි
    මෙතන වෙලා තියෙන්නෙ එහෙම දේකුත් නෙමේ

    මෙතන වෙලා තියෙන්නෙ මොකක් වුණත් අවසාන ප්‍රතිඵලය වතු අයිතිකාරයට තමන්ගේ දේපොළ වලට තියෙන අයිතිය නැති වීම නේද?

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙතන වෙලා තියෙන්නෙ මොකක් වුණත් අවසාන ප්‍රතිඵලය වතු අයිතිකාරයට තමන්ගේ දේපොළ වලට තියෙන අයිතිය නැති වීම නේද?

    උඹ කල්පනා කරල බලපංකො අපි වෙන මිනිස්සුන්ට බෙහෙත් ගන්න බදු ගෙවන එක සාධාරණයිද කියල
    ඒ මිනිස්සු රස්සාවක් කරනවනං ඇයි ඒ මිනිස්සුන්ට ලෙඩ වුනහම ඒවගෙන් බෙහෙතක් හේතක් කරගන්න බැරි ? උන්ට කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනහම අනික් මිනිස්සු පලිද ?

    උඹල ඔය යන්නෙ ජෙප්පො ගිය අන්තෙට විරුද්ධ පැත්තෙ තියෙන අන්තෙට
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    උඹ කල්පනා කරල බලපංකො අපි වෙන මිනිස්සුන්ට බෙහෙත් ගන්න බදු ගෙවන එක සාධාරණයිද කියල
    ඒ මිනිස්සු රස්සාවක් කරනවනං ඇයි ඒ මිනිස්සුන්ට ලෙඩ වුනහම ඒවගෙන් බෙහෙතක් හේතක් කරගන්න බැරි ? උන්ට කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනහම අනික් මිනිස්සු පලිද ?

    උඹල ඔය යන්නෙ ජෙප්පො ගිය අන්තෙට විරුද්ධ පැත්තෙ තියෙන අන්තෙට
    මේ උබේ අදහසද කිව්වේ?