ඇත්තටම කරන්ට් එක ගියෙ ඇයි ?

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Originally Posted by vpsupun
    සිරාවට නම් ඇහුවේ කියන්නම්,
    මේ කතාව මම කලිනුත් කිවුවා. කෙටියෙන් කියනවා නම්, ලංකාවේ පවර් ග්‍රිඩ් එකට 50% දායකත්වය දෙන්නේ ඉන්ධන දහනය මගින් විදුලිය නිපදවීමෙන්. මේවායේ ( ජලයෙන් නිපදවන ඒවාටත් තරමක් දුරට ) විදුලි නිපදවීම ප්‍රමාණාත්මක වශයෙන් පාලණය කරන්න බෑ. ඒ වගේම නවත්තන්නත් බෑ. ඒ නිසා ලංකාවේ විදුලිය නිපදවන ප්‍රමාණය හැමදාම, හැම වෙලේම එකම ගාන ( මෙගාවොට් වලින් කීයද කියලා මතක නැත ).
    නමුත්, ලංකාවේ විදුලි ඉල්ලුම කියන එක දවසේ වෙලාව අනුව වෙනස් වෙනවා. දවල්ට යන්තම් ප්‍රමාණවත්, හවසට මදිත් වෙනවා, රෑට පාවිච්චි වෙන්නෙම නැති තරම්. ඉතිං, ලංකාවේ පවර් ග්‍රිඩ් එකේ විශාල අන්බැලන්ස් එකක් තියෙනවා.
    එදා රෑ උනේ, අවම වශයෙන් පවත්වා ගතයුතු ප්‍රමාණයටත් ( මෙගා වොට් ගාන හරියට මතක නැත ) වඩා සෑහෙන්න විදුලි පරිභෝජනය අඩු උන එක. ප්‍රතිළුලය උනේ, පවර් ග්‍රිඩ් එක බිඳ වැටීම.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    ඉල්ලුම එක පාරම ගොඩක් අඩු උනාම විදුලි සැපයුම් ජාලයක් (ඉලෙක්ට්‍රිකල් ග්‍රිඩ් එක) අඩ පණ වෙන්න පුලුවන්.

    ඒක වෙන්නෙ කොහොමද? කියල තේරුම් ගන්න ග්‍රිඩ් එක මොන වගේද කියල දල අදහසක් ඔනෙ වෙනව.

    පලමුවෙනි දේ තමා ලංකාවේ තියන විදුලි බලාගාර ලංකාවේ කොටසකට විතරක් කරන්ට් දෙන්නේ නෑ. උදා. විදිහට වික්ටොරියා බලාගාරය කරන්ට් දෙන පැත්තක් කියල එකක් නෑ.

    ග්‍රිඩ් එක කියන්නෙ විශාල ජාලයක්. ඒකට ලංකාවේ තියන සියලුම බලාගාර සහ පාරිබෝගිකයන් (ලෝඩ් එක/ ඉල්ලුම) සම්බන්ද වෙලා තියනවා. අපි විදුලිය බාවිතා කරනව වැඩි උනාම ග්‍රිඩ් එකට අර බලාගාර වලින් සපයන විදුලි ශක්ති ප්‍රමානය වැඩි කරනව. ලෝඩ් එක අඩු උනාම බලාගාර වල විදුලි නිශ්පාදනය අඩු කරල ග්‍රිඩ් එක සමතුලිතව තියා ගන්නව.

    මෙතනදි අපි තේරුම් ගන්න ඕන දෙයක් තමා විදුලි බලාගාර හැම එකක්ම එක වගේ නෑ. තාප බලාගාර, ජල විදුලි බලාගාර, සුලං බලාගාර, සුර්‍ය බලාගාර වගේ එක එක වර්ගෙ බලා ගාර තියනවා. මේවා හැම එකක්ම එකම විදිහට වැඩ කරන්නෙ නෑ. උදා විදිහට ජල විදුලි බලාගරයක ශක්තිය නිපදවීම ඉතාම ඉක්මනින් සීරු මාරු කරන්න පුලුවන් උනාට තාප බලාගරයක් සීරු මාරු කිරීමක් කරන්න පැය ගානක් යන්න පුලුවන්. (නොරොච්චෝලේ වගේ බලාගාරයක් නවත්තල තියල පටන් ගන්නම සති 2 කට අසන්න කාලයක් යනවා)

    ඊ ලග දේ තමා ලංකාවේ විදුලි ඉල්ලුම උපරිම වෙද්දි ග්‍රිඩ් එකෙන් ආසන්න වශයෙන් 2200MW වගේ ශක්තියක් අදිනවා. ඒක අවම වෙලාවේදී (ඔෆ් පීක්) 1800MW වගේ වෙනවා.

    ලංකාවේ විදුලි නිශ්පාදනය කිරීමේදි වැඩි වශයෙන් යොදා ගන්නෙ තාප බලාගාර. සාමාන්යෙන් උපරිම විදුලි ඉල්ලුමෙන් 70% කටත් වඩා සපයන්නෙ තාප බලාගාර. 25% විතර සපයන්නෙ ජල විදුලි බලාගාර.

    ඉතින් ඉල්ලුමේ වේගවත් වෙනස් කමක් වෙද්දි එකට අදාල සීරු මාරුව කරන්නෙ ජල විදුලි නිශ්පාදනය වන 25% එහා මෙහා කරල. :yes::yes::yes:

    වැඩේ අවුල් යන්නෙ ඒ සීරු මාරුව කර ගන්න බැරි උනාම. 2200MW තියන ඉල්ලුමක් 1800MW අඩු උනාම 20% විතර ඉල්ලුම පහල යෑමක් වෙනවා ඉතින් මේවගේ සීරු මරුවක් කර ගන්න ලංකාවෙ ග්‍රිඩ් එකට පුලුවන් (25% ජල විදුලිය නිසා). හැබෙයි බලාපොරොත්තු නොවෙන විදිහට ඉල්ලුම 940MW උනාම (ඒක 60% ඉල්ලුම පහත වැටීමක්), මේ වගෙ ලොකු වෙනස් කමක් ක්ශනිකව නිශ්පාදනය පැත්තෙන් කරන්න පුලුවන් කමක් නෑ (තාප බලාගාර සීරු මාරුවට වෙලා යන නිසා). ඉතින් ඒ වගේ වෙලාවක ග්‍රිඩ් එකේ සමතුලිත බව බිදිල යනව. එතකොට මුලු රටටම කරන්ට් නෑ. සොරි තමා. :(:(:(

    ප.ලි.: ඉල්ලුම අඩු උනාද නැද්ද කියල මම දන්නෙ නැ ඒක කියන්නෙ CEB එකෙන්. මම කිව්වෙ එහෙම උනොත් වෙන්න පුලුවන් දේ. :P:P:P

    නියමෙට තේරුනා බං
    17+
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    eda lankawe godak than walaperaharawal ehema thibuna :3 minissu gewal wala current eka use karanne nathi nisa wenna athi neh ?

    poya dawasene :3

    karmantha shala ehemath edata usage eka du athi
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    ඉල්ලුම එක පාරම ගොඩක් අඩු උනාම විදුලි සැපයුම් ජාලයක් (ඉලෙක්ට්‍රිකල් ග්‍රිඩ් එක) අඩ පණ වෙන්න පුලුවන්.

    ඒක වෙන්නෙ කොහොමද? කියල තේරුම් ගන්න ග්‍රිඩ් එක මොන වගේද කියල දල අදහසක් ඔනෙ වෙනව.

    පලමුවෙනි දේ තමා ලංකාවේ තියන විදුලි බලාගාර ලංකාවේ කොටසකට විතරක් කරන්ට් දෙන්නේ නෑ. උදා. විදිහට වික්ටොරියා බලාගාරය කරන්ට් දෙන පැත්තක් කියල එකක් නෑ.

    ග්‍රිඩ් එක කියන්නෙ විශාල ජාලයක්. ඒකට ලංකාවේ තියන සියලුම බලාගාර සහ පාරිබෝගිකයන් (ලෝඩ් එක/ ඉල්ලුම) සම්බන්ද වෙලා තියනවා. අපි විදුලිය බාවිතා කරනව වැඩි උනාම ග්‍රිඩ් එකට අර බලාගාර වලින් සපයන විදුලි ශක්ති ප්‍රමානය වැඩි කරනව. ලෝඩ් එක අඩු උනාම බලාගාර වල විදුලි නිශ්පාදනය අඩු කරල ග්‍රිඩ් එක සමතුලිතව තියා ගන්නව.

    මෙතනදි අපි තේරුම් ගන්න ඕන දෙයක් තමා විදුලි බලාගාර හැම එකක්ම එක වගේ නෑ. තාප බලාගාර, ජල විදුලි බලාගාර, සුලං බලාගාර, සුර්‍ය බලාගාර වගේ එක එක වර්ගෙ බලා ගාර තියනවා. මේවා හැම එකක්ම එකම විදිහට වැඩ කරන්නෙ නෑ. උදා විදිහට ජල විදුලි බලාගරයක ශක්තිය නිපදවීම ඉතාම ඉක්මනින් සීරු මාරු කරන්න පුලුවන් උනාට තාප බලාගරයක් සීරු මාරු කිරීමක් කරන්න පැය ගානක් යන්න පුලුවන්. (නොරොච්චෝලේ වගේ බලාගාරයක් නවත්තල තියල පටන් ගන්නම සති 2 කට අසන්න කාලයක් යනවා)

    ඊ ලග දේ තමා ලංකාවේ විදුලි ඉල්ලුම උපරිම වෙද්දි ග්‍රිඩ් එකෙන් ආසන්න වශයෙන් 2200MW වගේ ශක්තියක් අදිනවා. ඒක අවම වෙලාවේදී (ඔෆ් පීක්) 1800MW වගේ වෙනවා.

    ලංකාවේ විදුලි නිශ්පාදනය කිරීමේදි වැඩි වශයෙන් යොදා ගන්නෙ තාප බලාගාර. සාමාන්යෙන් උපරිම විදුලි ඉල්ලුමෙන් 70% කටත් වඩා සපයන්නෙ තාප බලාගාර. 25% විතර සපයන්නෙ ජල විදුලි බලාගාර.

    ඉතින් ඉල්ලුමේ වේගවත් වෙනස් කමක් වෙද්දි එකට අදාල සීරු මාරුව කරන්නෙ ජල විදුලි නිශ්පාදනය වන 25% එහා මෙහා කරල. :yes::yes::yes:

    වැඩේ අවුල් යන්නෙ ඒ සීරු මාරුව කර ගන්න බැරි උනාම. 2200MW තියන ඉල්ලුමක් 1800MW අඩු උනාම 20% විතර ඉල්ලුම පහල යෑමක් වෙනවා ඉතින් මේවගේ සීරු මරුවක් කර ගන්න ලංකාවෙ ග්‍රිඩ් එකට පුලුවන් (25% ජල විදුලිය නිසා). හැබෙයි බලාපොරොත්තු නොවෙන විදිහට ඉල්ලුම 940MW උනාම (ඒක 60% ඉල්ලුම පහත වැටීමක්), මේ වගෙ ලොකු වෙනස් කමක් ක්ශනිකව නිශ්පාදනය පැත්තෙන් කරන්න පුලුවන් කමක් නෑ (තාප බලාගාර සීරු මාරුවට වෙලා යන නිසා). ඉතින් ඒ වගේ වෙලාවක ග්‍රිඩ් එකේ සමතුලිත බව බිදිල යනව. එතකොට මුලු රටටම කරන්ට් නෑ. සොරි තමා. :(:(:(

    ප.ලි.: ඉල්ලුම අඩු උනාද නැද්ද කියල මම දන්නෙ නැ ඒක කියන්නෙ CEB එකෙන්. මම කිව්වෙ එහෙම උනොත් වෙන්න පුලුවන් දේ. :P:P:P

    :yes:
    Hoda pahadili kireemak.

    Matnam CEB eka sure na ban. Ai eka parama illuma adu wela thiyenne?
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    good explanation :nerd::nerd: