ඇත්තටම කරන්ට් එක ගියෙ ඇයි ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113

    උදා විදිහට ජල විදුලි බලාගරයක ශක්තිය නිපදවීම ඉතාම ඉක්මනින් සීරු මාරු කරන්න පුලුවන් උනාට තාප බලාගරයක් සීරු මාරු කිරීමක් කරන්න පැය ගානක් යන්න පුලුවන්. (නොරොච්චෝලේ වගේ බලාගාරයක් නවත්තල තියල පටන් ගන්නම සති 2 කට අසන්න කාලයක් යනවා)

    වැඩේ අවුල් යන්නෙ ඒ සීරු මාරුව කර ගන්න බැරි උනාම. 2200MW තියන ඉල්ලුමක් 1800MW අඩු උනාම 20% විතර ඉල්ලුම පහල යෑමක් වෙනවා ඉතින් මේවගේ සීරු මරුවක් කර ගන්න ලංකාවෙ ග්‍රිඩ් එකට පුලුවන් (25% ජල විදුලිය නිසා). හැබෙයි බලාපොරොත්තු නොවෙන විදිහට ඉල්ලුම 940MW උනාම (ඒක 60% ඉල්ලුම පහත වැටීමක්), මේ වගෙ ලොකු වෙනස් කමක් ක්ශනිකව නිශ්පාදනය පැත්තෙන් කරන්න පුලුවන් කමක් නෑ (තාප බලාගාර සීරු මාරුවට වෙලා යන නිසා). ඉතින් ඒ වගේ වෙලාවක ග්‍රිඩ් එකේ සමතුලිත බව බිදිල යනව. එතකොට මුලු රටටම කරන්ට් නෑ. සොරි තමා. :(:(:(

    එතකොට මචං ඉල්ලුම අඩු වුණාම, සැපයුම අඩු කරන්ඩත් හෙන ගේමක් දෙන්ඩ ඕනද ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1668315
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ටර්බයිනේ කියවලා මොලේ කරකුට්ටම් වෙලා ආවා විතරයි තව එකක් දාලා ඒ පාර
    :baffled::baffled::baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඉල්ලුම එක පාරම ගොඩක් අඩු උනාම විදුලි සැපයුම් ජාලයක් (ඉලෙක්ට්‍රිකල් ග්‍රිඩ් එක) අඩ පණ වෙන්න පුලුවන්.

    ඒක වෙන්නෙ කොහොමද? කියල තේරුම් ගන්න ග්‍රිඩ් එක මොන වගේද කියල දල අදහසක් ඔනෙ වෙනව.

    පලමුවෙනි දේ තමා ලංකාවේ තියන විදුලි බලාගාර ලංකාවේ කොටසකට විතරක් කරන්ට් දෙන්නේ නෑ. උදා. විදිහට වික්ටොරියා බලාගාරය කරන්ට් දෙන පැත්තක් කියල එකක් නෑ.

    ග්‍රිඩ් එක කියන්නෙ විශාල ජාලයක්. ඒකට ලංකාවේ තියන සියලුම බලාගාර සහ පාරිබෝගිකයන් (ලෝඩ් එක/ ඉල්ලුම) සම්බන්ද වෙලා තියනවා. අපි විදුලිය බාවිතා කරනව වැඩි උනාම ග්‍රිඩ් එකට අර බලාගාර වලින් සපයන විදුලි ශක්ති ප්‍රමානය වැඩි කරනව. ලෝඩ් එක අඩු උනාම බලාගාර වල විදුලි නිශ්පාදනය අඩු කරල ග්‍රිඩ් එක සමතුලිතව තියා ගන්නව.

    මෙතනදි අපි තේරුම් ගන්න ඕන දෙයක් තමා විදුලි බලාගාර හැම එකක්ම එක වගේ නෑ. තාප බලාගාර, ජල විදුලි බලාගාර, සුලං බලාගාර, සුර්‍ය බලාගාර වගේ එක එක වර්ගෙ බලා ගාර තියනවා. මේවා හැම එකක්ම එකම විදිහට වැඩ කරන්නෙ නෑ. උදා විදිහට ජල විදුලි බලාගරයක ශක්තිය නිපදවීම ඉතාම ඉක්මනින් සීරු මාරු කරන්න පුලුවන් උනාට තාප බලාගරයක් සීරු මාරු කිරීමක් කරන්න පැය ගානක් යන්න පුලුවන්. (නොරොච්චෝලේ වගේ බලාගාරයක් නවත්තල තියල පටන් ගන්නම සති 2 කට අසන්න කාලයක් යනවා)

    ඊ ලග දේ තමා ලංකාවේ විදුලි ඉල්ලුම උපරිම වෙද්දි ග්‍රිඩ් එකෙන් ආසන්න වශයෙන් 2200MW වගේ ශක්තියක් අදිනවා. ඒක අවම වෙලාවේදී (ඔෆ් පීක්) 1800MW වගේ වෙනවා.

    ලංකාවේ විදුලි නිශ්පාදනය කිරීමේදි වැඩි වශයෙන් යොදා ගන්නෙ තාප බලාගාර. සාමාන්යෙන් උපරිම විදුලි ඉල්ලුමෙන් 70% කටත් වඩා සපයන්නෙ තාප බලාගාර. 25% විතර සපයන්නෙ ජල විදුලි බලාගාර.

    ඉතින් ඉල්ලුමේ වේගවත් වෙනස් කමක් වෙද්දි එකට අදාල සීරු මාරුව කරන්නෙ ජල විදුලි නිශ්පාදනය වන 25% එහා මෙහා කරල. :yes::yes::yes:

    වැඩේ අවුල් යන්නෙ ඒ සීරු මාරුව කර ගන්න බැරි උනාම. 2200MW තියන ඉල්ලුමක් 1800MW අඩු උනාම 20% විතර ඉල්ලුම පහල යෑමක් වෙනවා ඉතින් මේවගේ සීරු මරුවක් කර ගන්න ලංකාවෙ ග්‍රිඩ් එකට පුලුවන් (25% ජල විදුලිය නිසා). හැබෙයි බලාපොරොත්තු නොවෙන විදිහට ඉල්ලුම 940MW උනාම (ඒක 60% ඉල්ලුම පහත වැටීමක්), මේ වගෙ ලොකු වෙනස් කමක් ක්ශනිකව නිශ්පාදනය පැත්තෙන් කරන්න පුලුවන් කමක් නෑ (තාප බලාගාර සීරු මාරුවට වෙලා යන නිසා). ඉතින් ඒ වගේ වෙලාවක ග්‍රිඩ් එකේ සමතුලිත බව බිදිල යනව. එතකොට මුලු රටටම කරන්ට් නෑ. සොරි තමා. :(:(:(

    ප.ලි.: ඉල්ලුම අඩු උනාද නැද්ද කියල මම දන්නෙ නැ ඒක කියන්නෙ CEB එකෙන්. මම කිව්වෙ එහෙම උනොත් වෙන්න පුලුවන් දේ. :P:P:P

    හොදට තේරුණා
    :yes::yes::yes:
     
    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    ඔය CEB එකේ ඉන්න ගොඩක් engineers ලා qualiffied එවුන් නෙවෙයි NDT කරපු එවුන්
    NDT එවුන් කාලයක් ගියාම engineers ලා තවත්වයට පත් වෙන්න පුළුවන්
    ඒක හරියට nurse ලා doctor ලා වෙනවා වගේ දෙයක් ... NDT කාරයින්ට එච්චර බුද්දියක් නැහැ ..
    උන් නිතරම BSC engineers ලට බයේ ඉන්නේ . NDT කාරයින්ට තියෙන්නේ පුදුම හීන මානයක්
    ඉතින් මුන් කොහොම හරි BSC engineers ලට ඉන්න එපා වෙන විදියට වැඩ සෙට් කරාම
    උන් රටත් දාල යනවා ... ඔය current failure එක ගැන NDT එවුන්ට තේරුමක් නැහැ
    ඒකයි ඔය බයිලා කියන්නේ .
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    27 වෙනිදා රෑ සීතලත් එක්ක ලොකු වැස්සයි අකුණුයි ආපු හින්දා හැමෝම කලින්ම ජිගිබිගි දාලා නිදාගෙන...:rolleyes::rolleyes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha

    ඉල්ලුම එක පාරම ගොඩක් අඩු උනාම විදුලි සැපයුම් ජාලයක් (ඉලෙක්ට්‍රිකල් ග්‍රිඩ් එක) අඩ පණ වෙන්න පුලුවන්.

    ඒක වෙන්නෙ කොහොමද? කියල තේරුම් ගන්න ග්‍රිඩ් එක මොන වගේද කියල දල අදහසක් ඔනෙ වෙනව.

    පලමුවෙනි දේ තමා ලංකාවේ තියන විදුලි බලාගාර ලංකාවේ කොටසකට විතරක් කරන්ට් දෙන්නේ නෑ. උදා. විදිහට වික්ටොරියා බලාගාරය කරන්ට් දෙන පැත්තක් කියල එකක් නෑ.

    ග්‍රිඩ් එක කියන්නෙ විශාල ජාලයක්. ඒකට ලංකාවේ තියන සියලුම බලාගාර සහ පාරිබෝගිකයන් (ලෝඩ් එක/ ඉල්ලුම) සම්බන්ද වෙලා තියනවා. අපි විදුලිය බාවිතා කරනව වැඩි උනාම ග්‍රිඩ් එකට අර බලාගාර වලින් සපයන විදුලි ශක්ති ප්‍රමානය වැඩි කරනව. ලෝඩ් එක අඩු උනාම බලාගාර වල විදුලි නිශ්පාදනය අඩු කරල ග්‍රිඩ් එක සමතුලිතව තියා ගන්නව.

    මෙතනදි අපි තේරුම් ගන්න ඕන දෙයක් තමා විදුලි බලාගාර හැම එකක්ම එක වගේ නෑ. තාප බලාගාර, ජල විදුලි බලාගාර, සුලං බලාගාර, සුර්‍ය බලාගාර වගේ එක එක වර්ගෙ බලා ගාර තියනවා. මේවා හැම එකක්ම එකම විදිහට වැඩ කරන්නෙ නෑ. උදා විදිහට ජල විදුලි බලාගරයක ශක්තිය නිපදවීම ඉතාම ඉක්මනින් සීරු මාරු කරන්න පුලුවන් උනාට තාප බලාගරයක් සීරු මාරු කිරීමක් කරන්න පැය ගානක් යන්න පුලුවන්. (නොරොච්චෝලේ වගේ බලාගාරයක් නවත්තල තියල පටන් ගන්නම සති 2 කට අසන්න කාලයක් යනවා)

    ඊ ලග දේ තමා ලංකාවේ විදුලි ඉල්ලුම උපරිම වෙද්දි ග්‍රිඩ් එකෙන් ආසන්න වශයෙන් 2200MW වගේ ශක්තියක් අදිනවා. ඒක අවම වෙලාවේදී (ඔෆ් පීක්) 1800MW වගේ වෙනවා.

    ලංකාවේ විදුලි නිශ්පාදනය කිරීමේදි වැඩි වශයෙන් යොදා ගන්නෙ තාප බලාගාර. සාමාන්යෙන් උපරිම විදුලි ඉල්ලුමෙන් 70% කටත් වඩා සපයන්නෙ තාප බලාගාර. 25% විතර සපයන්නෙ ජල විදුලි බලාගාර.

    ඉතින් ඉල්ලුමේ වේගවත් වෙනස් කමක් වෙද්දි එකට අදාල සීරු මාරුව කරන්නෙ ජල විදුලි නිශ්පාදනය වන 25% එහා මෙහා කරල. :yes::yes::yes:

    වැඩේ අවුල් යන්නෙ ඒ සීරු මාරුව කර ගන්න බැරි උනාම. 2200MW තියන ඉල්ලුමක් 1800MW අඩු උනාම 20% විතර ඉල්ලුම පහල යෑමක් වෙනවා ඉතින් මේවගේ සීරු මරුවක් කර ගන්න ලංකාවෙ ග්‍රිඩ් එකට පුලුවන් (25% ජල විදුලිය නිසා). හැබෙයි බලාපොරොත්තු නොවෙන විදිහට ඉල්ලුම 940MW උනාම (ඒක 60% ඉල්ලුම පහත වැටීමක්), මේ වගෙ ලොකු වෙනස් කමක් ක්ශනිකව නිශ්පාදනය පැත්තෙන් කරන්න පුලුවන් කමක් නෑ (තාප බලාගාර සීරු මාරුවට වෙලා යන නිසා). ඉතින් ඒ වගේ වෙලාවක ග්‍රිඩ් එකේ සමතුලිත බව බිදිල යනව. එතකොට මුලු රටටම කරන්ට් නෑ. සොරි තමා. :(:(:(

    ප.ලි.: ඉල්ලුම අඩු උනාද නැද්ද කියල මම දන්නෙ නැ ඒක කියන්නෙ CEB එකෙන්. මම කිව්වෙ එහෙම උනොත් වෙන්න පුලුවන් දේ. :P:P:P
    12+ thx
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63

    Spot on!
    Good write up
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එතකොට මචං සීරු මාරු කරන එක, ස්විච් එකක් දානව වගේ ලේසි නෑනේ..
    තැන්කියු මචං.. අනිවා රෙප් දෙනව
    7+

    එතකොට මචං ඉල්ලුම අඩු වුණාම, සැපයුම අඩු කරන්ඩත් හෙන ගේමක් දෙන්ඩ ඕනද ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1668315

    සැපයුම අඩු කරන එක නෙවේ මචං ප්‍රශ්නය ලොකු අගයකින් ඉතාම කෙටි කාලයක් තුල අඩු කිරීම තමා අමාරු... මම කලින් කිව්ව වගේ ජල විදුලි බලාගාර වල නිශ්පාදනය ඉතාම කෙටි කාලයක් තුල අඩු වැඩි කරන්න පුලුවං. ඒ උනත් ජල විදුලි බලාගාර වල න් අපේ ග්‍රිඩ් එකට දෙන දායකත්වය 25% වගේ වෙනව ඉතින් 20% වගේ සැපයුම අඩු කරන්න උනොත් ඒක ජල විදුලි බලා ගාර වලින් ඉක්මනින් අඩු කරල දෙන්න පුලුවන්. ඒත් 60% වගේ එක පාර අඩු උනාම ඒ ප්‍රමාණය අඩු කරන්න නම් තාප බලාගාර වල නිශ්පාදනයත් අඩ් කරන්න වෙනවා... එවා එහෙම කරන්න බැරි නිසා ග්‍රිඩ් එකෙන් ලබා ගන්න ශක්තියට වැඩි ප්‍රමානයක් එකට එකතු වෙනවා... එතකොට පද්ධතියේ වෝල්ටීය තවය ඉහල ගිහින් ඒ පද්දතියට ආරක්ශාව සදහා තියන ස්විට්ච අක්‍රිය වෙනවා... එතකොට පද්ධතියම බිද වැටෙනවා...

    මම මේක සරලව කිව්වාට ග්‍රිඩ් එකක් ඇනලයිස් කරනවා කියන්නෙ ගොඩක් සන්කීර්න දෙයක්... ඒක අතින් ගනන් හදලා කරන්න අමාරු වැඩක්... ඒකට ඉටින් සොෆ්ට්වෙයාර් පිහිට තමා...
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    ඔය CEB එකේ ඉන්න ගොඩක් engineers ලා qualiffied එවුන් නෙවෙයි NDT කරපු එවුන්
    NDT එවුන් කාලයක් ගියාම engineers ලා තවත්වයට පත් වෙන්න පුළුවන්
    ඒක හරියට nurse ලා doctor ලා වෙනවා වගේ දෙයක් ... NDT කාරයින්ට එච්චර බුද්දියක් නැහැ ..
    උන් නිතරම BSC engineers ලට බයේ ඉන්නේ . NDT කාරයින්ට තියෙන්නේ පුදුම හීන මානයක්
    ඉතින් මුන් කොහොම හරි BSC engineers ලට ඉන්න එපා වෙන විදියට වැඩ සෙට් කරාම
    උන් රටත් දාල යනවා ... ඔය current failure එක ගැන NDT එවුන්ට තේරුමක් නැහැ
    ඒකයි ඔය බයිලා කියන්නේ .

    උබ දන්න තරම තමා ඔය. technical field ගැන කිසිම idea එකක් නැතුව ඔය කියන්නේ. Gov. including CEB/water board/State eng මේ වගේ රජයේ ආයතන වල තමයි incorporated Engineers level වල අයට Engineersල වෙන්න අමාරුම. මේ ආයතන වල ඉන්නේ ඇත්තටම Bsc degree තියෙන අය තමා. කියල ඉවර කරන්න බෑ. මෙලෝහසරක් දන්නේ නෑනේ.
    පහල තියෙන ලින්ක් එක click කරලා බලපන්. උබල වගේ අයට තේරෙන්න තමා ඔය දාල තියෙන්නේ.

    http://www.ceb.lk/knowledge-center/#tab-1439798710075-5-2

    http://www.ceb.lk/knowledge-center/#
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    :shocked: පොළව යටින් යන 132 000V ලයින් එකක් තියෙනවද ? :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    :confused: තේරෙන්නෙ නෑ..

    Demand Side Management

    index.php
     
    renji

    Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    Mehemai mama hariyata kiyanna therenne na bnsla. Dannwa neda oya wire ehema dala tynne poddak loose ekatane. Current eka tynwa hama welema. Load eka tyddi wire eka adila hodata tynwa. Load eka adu una gaman godaaak than wala (transfomer ) eken hena seen ekak wenwa. E kynne short ekk wage. Ehema unama thamai malwedi. Dala wage spark wenne. Mama danna tikak kiwwe hariyatama mekai kiyanna baa
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    Mehemai mama hariyata kiyanna therenne na bnsla. Dannwa neda oya wire ehema dala tynne poddak loose ekatane. Current eka tynwa hama welema. Load eka tyddi wire eka adila hodata tynwa. Load eka adu una gaman godaaak than wala (transfomer ) eken hena seen ekak wenwa. E kynne short ekk wage. Ehema unama thamai malwedi. Dala wage spark wenne. Mama danna tikak kiwwe hariyatama mekai kiyanna baa

    :baffled:
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83

    ඉල්ලුම එක පාරම ගොඩක් අඩු උනාම විදුලි සැපයුම් ජාලයක් (ඉලෙක්ට්‍රිකල් ග්‍රිඩ් එක) අඩ පණ වෙන්න පුලුවන්.

    ඒක වෙන්නෙ කොහොමද? කියල තේරුම් ගන්න ග්‍රිඩ් එක මොන වගේද කියල දල අදහසක් ඔනෙ වෙනව.

    පලමුවෙනි දේ තමා ලංකාවේ තියන විදුලි බලාගාර ලංකාවේ කොටසකට විතරක් කරන්ට් දෙන්නේ නෑ. උදා. විදිහට වික්ටොරියා බලාගාරය කරන්ට් දෙන පැත්තක් කියල එකක් නෑ.

    ග්‍රිඩ් එක කියන්නෙ විශාල ජාලයක්. ඒකට ලංකාවේ තියන සියලුම බලාගාර සහ පාරිබෝගිකයන් (ලෝඩ් එක/ ඉල්ලුම) සම්බන්ද වෙලා තියනවා. අපි විදුලිය බාවිතා කරනව වැඩි උනාම ග්‍රිඩ් එකට අර බලාගාර වලින් සපයන විදුලි ශක්ති ප්‍රමානය වැඩි කරනව. ලෝඩ් එක අඩු උනාම බලාගාර වල විදුලි නිශ්පාදනය අඩු කරල ග්‍රිඩ් එක සමතුලිතව තියා ගන්නව.

    මෙතනදි අපි තේරුම් ගන්න ඕන දෙයක් තමා විදුලි බලාගාර හැම එකක්ම එක වගේ නෑ. තාප බලාගාර, ජල විදුලි බලාගාර, සුලං බලාගාර, සුර්‍ය බලාගාර වගේ එක එක වර්ගෙ බලා ගාර තියනවා. මේවා හැම එකක්ම එකම විදිහට වැඩ කරන්නෙ නෑ. උදා විදිහට ජල විදුලි බලාගරයක ශක්තිය නිපදවීම ඉතාම ඉක්මනින් සීරු මාරු කරන්න පුලුවන් උනාට තාප බලාගරයක් සීරු මාරු කිරීමක් කරන්න පැය ගානක් යන්න පුලුවන්. (නොරොච්චෝලේ වගේ බලාගාරයක් නවත්තල තියල පටන් ගන්නම සති 2 කට අසන්න කාලයක් යනවා)

    ඊ ලග දේ තමා ලංකාවේ විදුලි ඉල්ලුම උපරිම වෙද්දි ග්‍රිඩ් එකෙන් ආසන්න වශයෙන් 2200MW වගේ ශක්තියක් අදිනවා. ඒක අවම වෙලාවේදී (ඔෆ් පීක්) 1800MW වගේ වෙනවා.

    ලංකාවේ විදුලි නිශ්පාදනය කිරීමේදි වැඩි වශයෙන් යොදා ගන්නෙ තාප බලාගාර. සාමාන්යෙන් උපරිම විදුලි ඉල්ලුමෙන් 70% කටත් වඩා සපයන්නෙ තාප බලාගාර. 25% විතර සපයන්නෙ ජල විදුලි බලාගාර.

    ඉතින් ඉල්ලුමේ වේගවත් වෙනස් කමක් වෙද්දි එකට අදාල සීරු මාරුව කරන්නෙ ජල විදුලි නිශ්පාදනය වන 25% එහා මෙහා කරල. :yes::yes::yes:

    වැඩේ අවුල් යන්නෙ ඒ සීරු මාරුව කර ගන්න බැරි උනාම. 2200MW තියන ඉල්ලුමක් 1800MW අඩු උනාම 20% විතර ඉල්ලුම පහල යෑමක් වෙනවා ඉතින් මේවගේ සීරු මරුවක් කර ගන්න ලංකාවෙ ග්‍රිඩ් එකට පුලුවන් (25% ජල විදුලිය නිසා). හැබෙයි බලාපොරොත්තු නොවෙන විදිහට ඉල්ලුම 940MW උනාම (ඒක 60% ඉල්ලුම පහත වැටීමක්), මේ වගෙ ලොකු වෙනස් කමක් ක්ශනිකව නිශ්පාදනය පැත්තෙන් කරන්න පුලුවන් කමක් නෑ (තාප බලාගාර සීරු මාරුවට වෙලා යන නිසා). ඉතින් ඒ වගේ වෙලාවක ග්‍රිඩ් එකේ සමතුලිත බව බිදිල යනව. එතකොට මුලු රටටම කරන්ට් නෑ. සොරි තමා. :(:(:(

    ප.ලි.: ඉල්ලුම අඩු උනාද නැද්ද කියල මම දන්නෙ නැ ඒක කියන්නෙ CEB එකෙන්. මම කිව්වෙ එහෙම උනොත් වෙන්න පුලුවන් දේ. :P:P:P

    rep ++++
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    ඔය කේස් එකේ අපිට පේන්නෙ නැති දේවල් තියෙනව මචන්.උන් කියයිද බන් ඇත්ත:no::no::no:...මේකෙ කවුරු හරි CEB ඉන්නව නම් පහදල දෙන්:cool::cool::cool:...