උදා විදිහට ජල විදුලි බලාගරයක ශක්තිය නිපදවීම ඉතාම ඉක්මනින් සීරු මාරු කරන්න පුලුවන් උනාට තාප බලාගරයක් සීරු මාරු කිරීමක් කරන්න පැය ගානක් යන්න පුලුවන්. (නොරොච්චෝලේ වගේ බලාගාරයක් නවත්තල තියල පටන් ගන්නම සති 2 කට අසන්න කාලයක් යනවා)
වැඩේ අවුල් යන්නෙ ඒ සීරු මාරුව කර ගන්න බැරි උනාම. 2200MW තියන ඉල්ලුමක් 1800MW අඩු උනාම 20% විතර ඉල්ලුම පහල යෑමක් වෙනවා ඉතින් මේවගේ සීරු මරුවක් කර ගන්න ලංකාවෙ ග්‍රිඩ් එකට පුලුවන් (25% ජල විදුලිය නිසා). හැබෙයි බලාපොරොත්තු නොවෙන විදිහට ඉල්ලුම 940MW උනාම (ඒක 60% ඉල්ලුම පහත වැටීමක්), මේ වගෙ ලොකු වෙනස් කමක් ක්ශනිකව නිශ්පාදනය පැත්තෙන් කරන්න පුලුවන් කමක් නෑ (තාප බලාගාර සීරු මාරුවට වෙලා යන නිසා). ඉතින් ඒ වගේ වෙලාවක ග්‍රිඩ් එකේ සමතුලිත බව බිදිල යනව. එතකොට මුලු රටටම කරන්ට් නෑ. සොරි තමා.
එතකොට මචං ඉල්ලුම අඩු වුණාම, සැපයුම අඩු කරන්ඩත් හෙන ගේමක් දෙන්ඩ ඕනද ?
http://www.elakiri.com/forum/showthread.php?t=1668315







තේරෙන්නෙ නෑ..
