ඇත්තටම කවුද බන් සින්හලුන්ව වඳ කරන්න හදන්නේ? 🤭 😂

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රෝහල්වල සිසේරියන් සැත්කමක්වත් මහන්න නූල් පොටක් නෑ…

    jayaruwan-bandara-1.jpg

    අද වන විට මෙරට රෝහල්වල වෛද්‍ය උපකරණ සහ ඖෂධ වල දැඩි හිගයක් පවතින බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

    එහි ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ඇතැම් රෝහල්වල සිසේරියන් සැත්කම් කිරීමේ දී අවශ්‍ය වන මැහුම් ද්‍රව්‍ය පවා හිග තාවයක් ඇතිවී තිබෙන බවයි.

    එම බොහෝ ද්‍රව්‍ය රෝගීන්ට වෙළඳපළින් සොයාගෙන එන්නැයි රෝහල් විසින් දැනුම් දෙන බවද ඔහු පැවසීය.
    අද වන විට රටේ බොහෝ රෝහල් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යන්නේ රෝගීන්ගේ හා පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත බවද හෙතෙම සඳහන් කළේය.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඕවාට මේ අයත් වග කියන්න ඕනේ. මොකද සිස්ටම් එකක් තියෙන්න ඕනේ අඩු වෙනකොට ඔර්ඩර් කරන්න. හැබැයි පුද්ගලික රෝහල් වලට වැඩි ගානට මාෆියා වෙනවා
     
    • Like
    Reactions: mr.Z

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මුන් තමයි සිංහල ජාතිය වඳ කෙරුවෙත්, හම්බයෝ කෙරුවට වඩා හපන් විදියට. මුන්ගෙම research වලින් තමයි වැඩේ පත්තු වුණෙත්.

    C-Section නෙවෙයි වෙන procedure එකකින්.
     
    • Like
    Reactions: elajani

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    මුන් තමයි සිංහල ජාතිය වඳ කෙරුවෙත්, හම්බයෝ කෙරුවට වඩා හපන් විදියට. මුන්ගෙම research වලින් තමයි වැඩේ පත්තු වුණෙත්.

    C-Section නෙවෙයි වෙන procedure එකකින්.
    oka kiyanna ai account ekak haduwe?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ඕවාට මේ අයත් වග කියන්න ඕනේ. මොකද සිස්ටම් එකක් තියෙන්න ඕනේ අඩු වෙනකොට ඔර්ඩර් කරන්න. හැබැයි පුද්ගලික රෝහල් වලට වැඩි ගානට මාෆියා වෙනවා
    order karanna dollar denne uba d?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඕවාට මේ අයත් වග කියන්න ඕනේ. මොකද සිස්ටම් එකක් තියෙන්න ඕනේ අඩු වෙනකොට ඔර්ඩර් කරන්න. හැබැයි පුද්ගලික රෝහල් වලට වැඩි ගානට මාෆියා වෙනවා
    උබ නොදන්නව උනාට එහෙම සිස්ටම් එකක් තියනවා
    යාලුවෙක් ඒකෙ වැඩත් කලා
    කලින්ම ස්ටොක් කරගන්න approval දෙන්නෙ නෑ, හදිසි මිලදීගැනීම් වලින් ලැබෙන කුට්ටිය වැඩි නිසා
    දැන් තියෙන්නෙ $ නැතිම කම
     
    • Like
    Reactions: basooka

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    මුන් තමයි සිංහල ජාතිය වඳ කෙරුවෙත්, හම්බයෝ කෙරුවට වඩා හපන් විදියට. මුන්ගෙම research වලින් තමයි වැඩේ පත්තු වුණෙත්.

    C-Section නෙවෙයි වෙන procedure එකකින්.
    මොකක්ද බං ඒ කේස් ඒක?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඕවාට මේ අයත් වග කියන්න ඕනේ. මොකද සිස්ටම් එකක් තියෙන්න ඕනේ අඩු වෙනකොට ඔර්ඩර් කරන්න. හැබැයි පුද්ගලික රෝහල් වලට වැඩි ගානට මාෆියා වෙනවා
    system තියනව යකෝ .. තෝ හිතුවා උදේම ගිහින් කඩෙන් අරන් එනව කියලා බෙහෙත් hospital වලට ... request කරාම බෙහෙත් අරන් colombo වලින් බෙදන්නේ අනිත් ඒවාට .. අංගොඩ මන් හිතනේ තියෙන්නේ බෙහෙත් ගබඩාව ....
    දැන් order විතරයි වෙන්න් බෙහෙත් ගබඩා හිස් ... බෙහෙත් ගන්න සල්ලි නෑ ... නැතුව order කරලා නැති ලබ්බක් නෙමේ ...
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    system තියනව යකෝ .. තෝ හිතුවා උදේම ගිහින් කඩෙන් අරන් එනව කියලා බෙහෙත් hospital වලට ... request කරාම බෙහෙත් අරන් colombo වලින් බෙදන්නේ අනිත් ඒවාට .. අංගොඩ මන් හිතනේ තියෙන්නේ බෙහෙත් ගබඩාව ....
    දැන් order විතරයි වෙන්න් බෙහෙත් ගබඩා හිස් ... බෙහෙත් ගන්න සල්ලි නෑ ... නැතුව order කරලා නැති ලබ්බක් නෙමේ ...
    ලංකාවෙ හදන බේත් දුන්නා නම් ඔය ප්‍රශ්නෙ නෑනේ. 😆