ඇත්තටම කවුරු ජනාධිපති වෙයි කියලද හිතන්නේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    Sajiya hari ranil hari dinai
    සිංහල ඡන්ද හරියටම තුනට බෙදෙනවා කොටසක් රනිල්ට, ඉතුරු කොටස NPP එකට, අනිත් කොටස SBJ එකට. තීරණාත්මක ඡන්ද වෙන්නේ සුළු ජාතික ඡන්ද

    දිනුවොත් සජිත් තමා ඌ ළඟ තමා සුළු ඡන්ද තියෙන්නේ මුස්ලිම් දෙමළ ඡන්ද ඔක්කොම වැටෙන්නේ ඌට
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    කැරි සක්කිලි පඩත්තල කල්ලතෝනි පොන්න වේසිගෙ පුතා කතාකරන්න ඉගෙනගනින් අඩුකුලේ සක්කිලි ගහල පද්දා
    This is why I come to Elakiri :love:

    another day another new kunuharapa to my list :love2:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    මේ වගේ උන්ට චන්දෙ දෙන්න හිත හදා ගන්නේ කොහොමද බන්? :baffled:
    දැන් කවුද ඡන්දේ දෙනවා කිව්වේ? මේ තියන රැල්ලේ හැටියට අනුර දිනන්නේ.
    2015 කවුරු මොන කතා කිව්වත් මෛත්‍රී දින්නා. 2019 ගෝඨා. 2024දි අනුර. (මොකක් හරි ලොකු විපර්යාසයක් උනේ නැත්නම්)
     
    • Like
    Reactions: Solo Rider

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    උඹ කියපුවා ඉතින් හරි ගියානම් මෙලහකට

    1. ඊශ්‍රායලය කියල රටක් නෑ
    2. 3වෙනි ලෝක යුද්දේ පටන් අරන්
    3. රනිල් මීට කලින් ගෙදර ගිහින්
    4. පාර්ලිමන්ට් එක විසුරුවලා
    5. කොටස් වෙලදපොල වලක් හාරන් වැලලිලා see more...

    අනේ නිකන් පලයන් හුත්තො යන්න

    yapayyata andennama deela. uge ata 2 left
     
    • Haha
    Reactions: tharakaf

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Aith thel polin wala inna lasthi weyalla , gota part 2.

    EWlZT1n.png
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    බයක් තියනව රනිල මොකක් හරි ගේම් එකක් ප්ලේ කරල දිනයි කියලා.. නැත්තන් අනුර තමයි ලොවෙත්..

    වැට ගාවට එනවා..අනුර්ර්ර්ර්ර්ර්ර්ර.. කියනවා.

     
    • Haha
    Reactions: Honey Bunch

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    දැන් කවුද ඡන්දේ දෙනවා කිව්වේ? මේ තියන රැල්ලේ හැටියට අනුර දිනන්නේ.
    2015 කවුරු මොන කතා කිව්වත් මෛත්‍රී දින්නා. 2019 ගෝඨා. 2024දි අනුර. (මොකක් හරි ලොකු විපර්යාසයක් උනේ නැත්නම්)
    කවුරුවත් කියන නිසා ඡන්ද දින්නා නෙමෙයි, ඒ වෙලාවෙ ඡ්න්ද පදනම තීරණය උන විදිහ ඕක.
    දැන් තත්වය ගෝඨගෙ 69ලක්ෂෙන් 20ක් විතර රනිල් ලඟයි, පොහොට්ටුවටයි ඉතුරු වෙලා ඉතුරු ටික පාවෙන ඡන්ද උනත්, මාලිමාවට වැටෙන්න තියෙන ඉඩ අඩුයි, අරගලයෙන් අපේක්ෂිත දේවල් සිද්ධ නොවීම, බලය ලබා ගන්න අවස්ථාව මඟහැරීම, පසු කාලීනව පාලනයට ප්‍රතිවිරෝධය අල්ප වීම වගේ කාරණා නිසා. ඔය කිව්වට ඒ වගේ මොකවත් හිතෙන්නෙ නැති ලක්ෂ 5 - 10ක් ඒ ගොඩෙන් මාලිමාවට ගියා කියලා හිතමු.
    සජබ කාරයෝ කෝමත් ගිය පාර දුන්න උන් ඔක්කොම සජිත්ට දෙනවා.
    ඉතිරි පාවෙන ඡන්ද ටිකයි, අලුත් ඡන්ද ටිකයි අතේ තමයි වැඩෙ තියෙන්නෙ. කැට තියලා කියන්න බෑ අනික් එක වතාවකවත් වගේ.. මේ පාර කාටද කියලා, හැබැයි ඡන්ද පදනම නොවෙනස් වෙන අනුපාතය තියෙන්නෙ නම් පුතාණෝට ...
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කට්ටිය හෝ ගාලා එහෙට මෙහෙට පනිනවා ඇත්තටම කවුරු ජනපති වෙයි කියලද ඔයාලා හිතන්නේ
    පොහොට්ටුවේ එකා තමා දිනන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Love
    Reactions: Honey Bunch

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    අඩේ සජිත් සුදු ශරට් එක අදින්නේ බැනියමක් වත් යටට අදින්නේ නැතුව බන් . එක යට කරන්නෙත් නැ . අටෙන්ඩ්ඩෙන්ට් කියන එක උන්ට හොද නැ . උන් ඔය්ට වඩා neat එකට අදිනවා .ප්‍රේමදාස ජනාදිපති neat එකට ඇන්දා . පුතනෝ වගේ bata දෙකක් දාගෙන හැමනුනේ නැ . පුතානෝ අඩු ගානේ ජෝකෙක් වත් ආදීනවද කියලා මට නම් සැකයි .:-D