තියෙනවා ඕනා තරම්. හැබැයි සුපිරියටම Skills හදා ගන්න ඕනා. එහෙන් මෙහෙන් අත පත ගාලා කරලා වැඩිම උනොත් මාස 6ක් අදී. ඉගෙන ගන්න කාලයක් යනවනේ මොකක් උනත්. අපේ උන්ට වැඩේ ඉන්ස්ටන්ට් ඕනා නිසා මගදි වැඩේ අතාරිනවා. පොඩ්ඩක් ඕෆ්ලයින් වැඩ ටිකකුත් බලන්න. ගානක් ලයින් කර ගන්න පුලුවන් වැඩ වටේ කැරකෙනවා . හැබැයි ඉතින් හොදට හොයලා බලන්න ඕනා.ඇත්තටම කීයක් හරි අතට හම්බ කරගන්න පුළුවන් ඔන්ලයින් වැඩ නැද්ද බන් ?
Ehena na bn ekko demanded skill ekak one nattan salli one invest karala rosk ekak gannna pulwannm kiyapn thawama masa 6 kin 10 x yana coin tiyanwa..na ban skill tasks neme.. oya anan manak podi podi seen ban
honeygain wage boru seen neme
Skill ekak tibbat Sales markerting nattan fuck wenawa mitooThiyenawa, oona tharam. Skill ekak nattn patta luck ekak oona
kanda badata bath tika watenawanm results dakinakan allan inna oneතියෙනවා ඕනා තරම්. හැබැයි සුපිරියටම Skills හදා ගන්න ඕනා. එහෙන් මෙහෙන් අත පත ගාලා කරලා වැඩිම උනොත් මාස 6ක් අදී. ඉගෙන ගන්න කාලයක් යනවනේ මොකක් උනත්. අපේ උන්ට වැඩේ ඉන්ස්ටන්ට් ඕනා නිසා මගදි වැඩේ අතාරිනවා. පොඩ්ඩක් ඕෆ්ලයින් වැඩ ටිකකුත් බලන්න. ගානක් ලයින් කර ගන්න පුලුවන් වැඩ වටේ කැරකෙනවා . හැබැයි ඉතින් හොදට හොයලා බලන්න ඕනා.
ehma katta kala skills hadagattat sales markerting krenna bainm fail wenawaතියනව. අවුරුද්දක් දෙකක් විතර කීයක්වත් හම්බ වෙන්නෙ නෑ. ඒ උනත් දිගටම කරගෙන යන්න ඕන. නවත්තන්න බෑ. Skills build up කරගන්න ඕන. Experience හදාගන්න ඕන. සත 5ක් හම්බ උනේ නැතත් කරන වැඩේ පට්ට ආසාවෙන් continue කරන් යන්න ඕන. ඒ ආසාව ඒ passion එක බොක්කෙන්ම එන එකක්. manually forcefully ඇති කරගන්න පුළුවන් එකක් නෙමේ. එහෙම අතහරින් නැතුව දිගටම කරගෙන යන්න පුළුවන් නං කාලයක් ගියහම නිකන්ම income එක හැදෙනව. Online jobs කියන්නෙ එහෙම තමයි. ලංකාවෙත් අනිත් රටවලත් online jobs වලින් stable වෙලා ඉන්නව නං කෙනෙක්, ආයෙ කාගෙන්වත් අහ අහ කොහොමද කරන්නෙ කියල බල බල හිටපු කෙනෙක් නෙමේ අනිව තමන්ම හොයාගෙන මහන්සි වෙලා කට්ට කාගෙන හිටපු කෙනෙක්.
ඔයා හොයන්නෙ අද පටන් අරන් හෙට, තව සතියකින් සල්ලි හම්බ වෙන online job එකක් නං, just forget about online job and go to a office work 8 - 5 job.
TrueSkill ekak tibbat Sales markerting nattan fuck wenawa mitoo
kanda badata bath tika watenawanm results dakinakan allan inna one
ehma katta kala skills hadagattat sales markerting krenna bainm fail wenawa
100% agreed.. overnight hambenawanm pattama luck karayek wenna ona!ඔයා හොයන්නෙ අද පටන් අරන් හෙට, තව සතියකින් සල්ලි හම්බ වෙන online job එකක් නං, just forget about online job and go to a office work 8 - 5 job.
Katta kanawa kiyanne skills hadaganna ekama witharak neme okkomath ekka. Anthimta passive income ekakata wada karana eka. Skills ekak build up karanna igeaganna nan 3 months athi. For an example SEO, youtube etc. But the out come takes much longerehma katta kala skills hadagattat sales markerting krenna bainm fail wenawa
Example job?තියනව. අවුරුද්දක් දෙකක් විතර කීයක්වත් හම්බ වෙන්නෙ නෑ. ඒ උනත් දිගටම කරගෙන යන්න ඕන. නවත්තන්න බෑ. Skills build up කරගන්න ඕන. Experience හදාගන්න ඕන. සත 5ක් හම්බ උනේ නැතත් කරන වැඩේ පට්ට ආසාවෙන් continue කරන් යන්න ඕන. ඒ ආසාව ඒ passion එක බොක්කෙන්ම එන එකක්. manually forcefully ඇති කරගන්න පුළුවන් එකක් නෙමේ. එහෙම අතහරින් නැතුව දිගටම කරගෙන යන්න පුළුවන් නං කාලයක් ගියහම නිකන්ම income එක හැදෙනව. Online jobs කියන්නෙ එහෙම තමයි. ලංකාවෙත් අනිත් රටවලත් online jobs වලින් stable වෙලා ඉන්නව නං කෙනෙක්, ආයෙ කාගෙන්වත් අහ අහ කොහොමද කරන්නෙ කියල බල බල හිටපු කෙනෙක් නෙමේ අනිව තමන්ම හොයාගෙන මහන්සි වෙලා කට්ට කාගෙන හිටපු කෙනෙක්.
ඔයා හොයන්නෙ අද පටන් අරන් හෙට, තව සතියකින් සල්ලි හම්බ වෙන online job එකක් නං, just forget about online job and go to a office work 8 - 5 job.
Mona wage job da?Tiyenawa dm ekak danna
Course eka 25000 elakiri kollek nisa 15 ta dennm