සිංහලුන්ට ආයේ බයේ ගැහි ගැහි කෝච්චි බස් වල යන්න වෙන කලක් උදා උනොත් කයිතන් අපිව බේර ගනීද?
සිංහලුන්ට ආයේ බයේ ගැහි ගැහි කෝච්චි බස් වල යන්න වෙන කලක් උදා උනොත් කයිතන් අපිව බේර ගනීද?![]()
ඔහොම කියලා තමා අරින්නේ"අපි යුද්ධ වලට කැමති නැහැ. ආයිත් ඒ වගේ යුද්ධ එපා. ඉන්න දරුවෝ ඔක්කොම හොඳින් ඉන්න ඕනේ. මේ ඉන්න දරුවෝ රංඩු නැතිව සංතෝෂයෙන්, මේ භූමියේ ඉන්න ඕනේ. රංඩුවට අපි කවුරුත් කැමති නැහැ. අපි කොච්චර දුක්වින්දදා ද. රංඩු එපා අපිට." විජය ලක්ෂ්මි සංවේදී ව පැවසුවාය.
https://www.bbc.com/sinhala/articles/c071zevj3jlo
hitapu ekaa, horek kala, dan godak sinhalunge dustaya wela.දෙමලුයි තම්බියි එකතුවෙලා කෙලින සිද්දියක් තියෙන්නේ. තද පාලකයෙක් ඉන්න ඕනේ මේවා නවත්වන්න.

ලංකාව unstable වෙනවට ඉන්දියාව චීනේ කැමති නෑ. කොහොමත් මෝඩිගේ ආණ්ඩුව කැමති ලංකාවේ මධ්‍යම රජය එක්ක ගනුදෙනු කරන්න. කොන්ග්‍රස්කාරයෝ වගේ සුළු ජාතීන්ට ඕනෙවට වඩා දෙන්නෙ නෑ.aye mokakhari case ekak awoth social media tiyena nisa hena effort ekak danna wei nawattanna, palestine ung pen nadda paya 24ma adanawa. israel/ us anik patte inna nisa awlak na unge power nisa. api wage anatha ratakata amaru wenawa.
lankawa unstable unoth, crisis kaale wage salli daala berannam kiyala ung full control eka ganna balai eken currency ehema replace karala, crisis eka welawe indian un salli dunne natnam sinhalunta theluth na behethuth na thaamaලංකාව unstable වෙනවට ඉන්දියාව චීනේ කැමති නෑ. කොහොමත් මෝඩිගේ ආණ්ඩුව කැමති ලංකාවේ මධ්‍යම රජය එක්ක ගනුදෙනු කරන්න. කොන්ග්‍රස්කාරයෝ වගේ සුළු ජාතීන්ට ඕනෙවට වඩා දෙන්නෙ නෑ.

සිංහලුන්ට ආයේ බයේ ගැහි ගැහි කෝච්චි බස් වල යන්න වෙන කලක් උදා උනොත් කයිතන් අපිව බේර ගනීද?![]()