ඇත්තටම කොටි නැගිටින සීන් එකක් වගේ නේ? 🤪

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,294
    10,587
    113

    සිංහලුන්ට ආයේ බයේ ගැහි ගැහි කෝච්චි බස් වල යන්න වෙන කලක් උදා උනොත් කයිතන් අපිව බේර ගනීද? :rolleyes:
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,520
    773
    113
    near my sudu

    සිංහලුන්ට ආයේ බයේ ගැහි ගැහි කෝච්චි බස් වල යන්න වෙන කලක් උදා උනොත් කයිතන් අපිව බේර ගනීද? :rolleyes:

    nowunoth thamai pudume, me kelehi guna danne nathi jaathiyata.
     
    • Like
    Reactions: neo7x

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    "අපි යුද්ධ වලට කැමති නැහැ. ආයිත් ඒ වගේ යුද්ධ එපා. ඉන්න දරුවෝ ඔක්කොම හොඳින් ඉන්න ඕනේ. මේ ඉන්න දරුවෝ රංඩු නැතිව සංතෝෂයෙන්, මේ භූමියේ ඉන්න ඕනේ. රංඩුවට අපි කවුරුත් කැමති නැහැ. අපි කොච්චර දුක්වින්දදා ද. රංඩු එපා අපිට." විජය ලක්ෂ්මි සංවේදී ව පැවසුවාය.

    https://www.bbc.com/sinhala/articles/c071zevj3jlo
     
    • Dislike
    • Like
    Reactions: Cypress and Z e u s

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,294
    10,587
    113
    "අපි යුද්ධ වලට කැමති නැහැ. ආයිත් ඒ වගේ යුද්ධ එපා. ඉන්න දරුවෝ ඔක්කොම හොඳින් ඉන්න ඕනේ. මේ ඉන්න දරුවෝ රංඩු නැතිව සංතෝෂයෙන්, මේ භූමියේ ඉන්න ඕනේ. රංඩුවට අපි කවුරුත් කැමති නැහැ. අපි කොච්චර දුක්වින්දදා ද. රංඩු එපා අපිට." විජය ලක්ෂ්මි සංවේදී ව පැවසුවාය.

    https://www.bbc.com/sinhala/articles/c071zevj3jlo
    ඔහොම කියලා තමා අරින්නේ
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,552
    10,339
    113
    44
    Living in an Atom
    දෙමලුයි තම්බියි එකතුවෙලා කෙලින සිද්දියක් තියෙන්නේ. තද පාලකයෙක් ඉන්න ඕනේ මේවා නවත්වන්න.
     
    • Like
    • Haha
    Reactions: Maui_15 and Z e u s

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලපයා සහ මාලිමා ආණ්ඩුව ගෙදර යන්නේ රට ආයේ ලොකු අවුලක පටලවලා තමයි

    උන්ට චන්දෙ දුන්න උන්ටත් ශාප වෙන්න ඕනී
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,520
    773
    113
    near my sudu
    දෙමලුයි තම්බියි එකතුවෙලා කෙලින සිද්දියක් තියෙන්නේ. තද පාලකයෙක් ඉන්න ඕනේ මේවා නවත්වන්න.
    hitapu ekaa, horek kala, dan godak sinhalunge dustaya wela. :yes:
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    aye mokakhari case ekak awoth social media tiyena nisa hena effort ekak danna wei nawattanna, palestine ung pen nadda paya 24ma adanawa. israel/ us anik patte inna nisa awlak na unge power nisa. api wage anatha ratakata amaru wenawa.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    aye mokakhari case ekak awoth social media tiyena nisa hena effort ekak danna wei nawattanna, palestine ung pen nadda paya 24ma adanawa. israel/ us anik patte inna nisa awlak na unge power nisa. api wage anatha ratakata amaru wenawa.
    ලංකාව unstable වෙනවට ඉන්දියාව චීනේ කැමති නෑ. කොහොමත් මෝඩිගේ ආණ්ඩුව කැමති ලංකාවේ මධ්‍යම රජය එක්ක ගනුදෙනු කරන්න. කොන්ග්‍රස්කාරයෝ වගේ සුළු ජාතීන්ට ඕනෙවට වඩා දෙන්නෙ නෑ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ලංකාව unstable වෙනවට ඉන්දියාව චීනේ කැමති නෑ. කොහොමත් මෝඩිගේ ආණ්ඩුව කැමති ලංකාවේ මධ්‍යම රජය එක්ක ගනුදෙනු කරන්න. කොන්ග්‍රස්කාරයෝ වගේ සුළු ජාතීන්ට ඕනෙවට වඩා දෙන්නෙ නෑ.
    lankawa unstable unoth, crisis kaale wage salli daala berannam kiyala ung full control eka ganna balai eken currency ehema replace karala, crisis eka welawe indian un salli dunne natnam sinhalunta theluth na behethuth na thaama :baffled:
     
    Last edited:
    • Sad
    Reactions: sakuntha1996

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,294
    10,587
    113
    උතුරේ ආමි කෑම්ප් අයින් කරලා පෝලිමට පාරවල් ඇරියා ගොන් කැරියා..අපේ උන්ටත් යුද්දයක් නැති වෙලාවට තාමා අනිත් දේවල් මතක් වෙන්නේ..ප්‍රෙටල් කරන්ට් වතුර ගෑස් තියෙද්දි ඊටත් එහා දේවල් හොයනවා..අන්තිමට පුකෙන් යන්නම ටොපිය සෙට් වෙනවා..කයිතන් කාරයට මාත් දුන්නා..දැන් නම් අපරාදේ කියලා හිතෙනවා..පරක්කු වැඩි නිසා..මොනවා උනත් පෝලිම් ඉවරකරපු රනිලාටම දීලා හිටියනම් හොදයි කියලා හිතෙනවා😥😥
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113

    සිංහලුන්ට ආයේ බයේ ගැහි ගැහි කෝච්චි බස් වල යන්න වෙන කලක් උදා උනොත් කයිතන් අපිව බේර ගනීද? :rolleyes:

    සිංහල උන් පත් කරගත්ත ජනාදිපති පොන්නයෙක් උනාම ඕක වෙනවා. අපේ එකා බයයිනේ අනිත් උන්ගෙ හිත රිදෙයි කියලා. හැබැයි ඒ බය නැතිවෙන්න තිබ්බා ඌ උගෙ පුංචි චන්දෙ යාපනේ දෙමල්ලු ඌට සලකපු විදිය දැක්කානම් 🤭 🤭
     
    • Like
    Reactions: KDH

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,294
    10,587
    113
    සමාජ මාධ්‍යය වලින් එල්ල වූ විරෝධය හමුවේ ජනපති රණවිරු සැමරුමට සහභාගි වීමට තීරනය කරයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,347
    113
    Mother Earth
    මේකෙන් කියවෙන්නේ ඒ මිනිස්සුන්ට තාම සිංහල මිනිස්සු ගැන විස්වාසයක් නෑ කියලා. මේකට සිංහල මිනිස්සුත් සහභාගී වෙන්න ඕන. ඒ වගේම මේ අයට අපේ උත්සවයටත් සහභාගී වෙන්න කියලා ආරාධනා කරන්න ඕන. එයාලට තේරුම් කරලා දෙන්න ඕන මිනිස්සු ඔක්කොම එකයි කියලා. 🤷‍♂️