සෝෂල් මිඩියා නිසාම රහසේ වැඩක් කරන්නත් බැ. ඉස්සර වගේ නෙවෙයි හැම එකාම හැමදේම විවෘතව බෙදාගන්නවා. මේක හමුදාවටත් කල්ලි කන්ඩායම් වලටත් දෙපැත්තටම කරදරයක්. එක තැනක ඩිස්ට්‍රප්ට් එකක් ගිය ගමන් ඉන්ටෙල් දහඅතේ.aye mokakhari case ekak awoth social media tiyena nisa hena effort ekak danna wei nawattanna, palestine ung pen nadda paya 24ma adanawa. israel/ us anik patte inna nisa awlak na unge power nisa. api wage anatha ratakata amaru wenawa.
Ban fbසෝෂල් මිඩියා නිසාම රහසේ වැඩක් කරන්නත් බැ. ඉස්සර වගේ නෙවෙයි හැම එකාම හැමදේම විවෘතව බෙදාගන්නවා. මේක හමුදාවටත් කල්ලි කන්ඩායම් වලටත් දෙපැත්තටම කරදරයක්. එක තැනක ඩිස්ට්‍රප්ට් එකක් ගිය ගමන් ඉන්ටෙල් දහඅතේ.
ඕක හෙදෙයම පේනවා ඉන්දු පකිස්තාන කේස් එකේදි.ඉන්දියන් පකිස් දෙපැත්තෙම හමුදා ඩිස්පැච් විඩියෝ පිටින් එලියේ.
න්‍යෂ්ඨික අවියට වඩා සෝෂල් මිඩියා හා තක්ෂණය ට පුලුවන් හරියට යුද්ධ නවත්තන්න බාවිතා කලොත්
තෝ ඕව කියනකොට හිනා යනව පකෝමේකෙන් කියවෙන්නේ ඒ මිනිස්සුන්ට තාම සිංහල මිනිස්සු ගැන විස්වාසයක් නෑ කියලා. මේකට සිංහල මිනිස්සුත් සහභාගී වෙන්න ඕන. ඒ වගේම මේ අයට අපේ උත්සවයටත් සහභාගී වෙන්න කියලා ආරාධනා කරන්න ඕන. එයාලට තේරුම් කරලා දෙන්න ඕන මිනිස්සු ඔක්කොම එකයි කියලා.![]()
දෙමලුයි තම්බියි එකතුවෙලා කෙලින සිද්දියක් තියෙන්නේ. තද පාලකයෙක් ඉන්න ඕනේ මේවා නවත්වන්න.
සිංහලුන්ට ආයේ බයේ ගැහි ගැහි කෝච්චි බස් වල යන්න වෙන කලක් උදා උනොත් කයිතන් අපිව බේර ගනීද?![]()
සිංහලුන්ට ආයේ බයේ ගැහි ගැහි කෝච්චි බස් වල යන්න වෙන කලක් උදා උනොත් කයිතන් අපිව බේර ගනීද?![]()
ඒකනේ ගිය අවුරුදු වල ලංකාවේ drone තිබුනේ නෑනේ .Hama awuruddema owa tibba jayatama
එයාලට තේරුම් කරලා දෙන්න ඕන මිනිස්සු ඔක්කොම එකයි කියලා.![]()
ජාතිවාදය නැති කරනකන් මේ රට දියුණු කරනවා බොරු.ලෝකෙ මෙහෙම කරල සාර්තක උන තැනක් කියපන්.
Drone ප්‍රහාරයක් එල්ල කරන්න තිබ්බේ.
ජාතිවාදය නැති කරනකන් මේ රට දියුණු කරනවා බොරු.
------ Post added on May 18, 2025 at 6:29 PM