ඇත්තටම ගෑණුන්ට පුලුවන්ද රටක් කරන්න...

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,266
    113
    Mulin nam hondata karaa neda bung :confused:.

    NZ kalayak inna Nz-lanakan unuth baninawa dan :baffled:
    Corona කාලෙ ඕනාවට වඩා Popular Decision ගත්ත. දැන් Backfire වෙලා තියෙන්නෙ.

    ගෑණුන්ගෙ ලොකුම අවුල Attention Seeking. Higher Ego, Show off. ඒ නිසා සුදුසු තීරණ වලට වැඩිය ගන්නෙ ජනප්‍රිය තීරණ. ගෑනු වගේ පිරිමි ආවත් එච්චර තමයි.