ඇත්තටම ගෑනුන්ට ඕනි මොනවද??...
මුලින්ම කියන්නම්.මේ මට ආව E-Mail1 ක්.සමහරවිට ඔයාල කලින් මේක දැකලත් ඇති.ඒත මේ නොදැක්ක යාලුවන්ටයි...
ඕන්න එකමත් එක රටක රජෙක්හිටියා.එයාදවසක් අල්ලපු රටේ මොනවද කරන්න ගිහිල්ලා අහුවෙලා හිරේ වැටුනා.ඒත් රජාගෙ තරුනකම ගැන හිතපු ඒරටේ රජා, මේ රජාව මරන්නෙ නැතුව නිදහස්කලා. හැබැයිකොන්දේසියක් පිට.
අවුරුද්දක් ඇතුලත අමාරු ප්රශ්නයකට උත්තරයක් දෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඇවිත් බාරවෙන්න වෙනවා.
රජා උත්තරය දන්නෙ නැති උනත් රාජධානියේ ඉන්න උගත්තු දන්නව ඇතිනෙ කියල හිතල කැමැත්ත පලකලා. ඔච්චර අමාරු ප්රශ්නය මෙන්න මේකයි.
අන්තිමට හැමෝම කිව්වෙ රට කෙලවරේ ඉන්න නාකිමන්තරකාරි උත්තරේ දන්නව ඇති කියල. ඒත් රජාමන්තරකාරි ලඟට යන්න කැමති උනේනැහැ.මොකද එයා උදව්වට හිලව්වෙන්න සමහර දේවල් ඉල්ලන හින්දා.ඒත් ඉතින් මැරෙනවට වැඩිය මොනවහරි උත්සාහකරන එක හොඳයි කියල පස්සෙ රජාට හිතුනා,මොකද අවුරුද්දෙ කාලසීමාවත් ටිකටික ගෙවිලයන නිසා.ඉතින් වැඩිපුර කාලය කකා ඉන්නවෙලාවක් නැතිනිසා හොඳම යාලුමිත්රසෙනෙවියත් එක්ක රජාගියා මන්තරකාරි හම්බවෙන්න. ගිහිල්ලා ප්රශ්නය ඇහුවා.මන්තරකාරි තමන් උත්තරය දන්න බවකිව්වා.හැබැයි උත්තරයට ඉල්ලපු ගෙවීම ගැනඅහපු රජාට හීන්දාඩිය දැම්මා.මන්තරකාරිට ඕනැඋනේ රජාගෙ මිතුරු සෙනෙවියාව කසාදබඳින්න.ඒත් මන්තරකාරි කැතයි,කුදුයි,කටේ තියෙන්නෙ එකදතයි,හත් අවුරුද්දකින් නාලනෑ.ඒ තරමට ගඳයි.රජා තීරනයකලා තමන්ගෙ යාලුව අමාරුවෙ දානවට වැඩිය සැපයි මැරෙන එක කියලා.එහෙම තීරනය අරන් එතනින් යන්න ලැහැස්ති උනා.ඒත් සෙනෙවිය කැමතිඋනා මන්තරකාරිව බඳින්න.ඒතරමට යාලුකම ලොකුඋනා.
ඊට පස්සෙ කසාදෙ කෙරුනා,මන්තරකාරි උත්තරෙත් දුන්නා.
උත්තරේ උනේ මෙන්නෙ මේ :

ඇත්තටම ගෑණුන්ටඕනේමොනවද ?
ඉතින් රජා තමන්ගෙ රටට ඇවිත් හැමෝගෙන්ම අහල බැලුවා.පූජකයින්ගෙන්, සිටුවරුන්ගෙන්, දිසාපාමොක්ලගෙන්, බමුනන්ගෙන්මේ හැමෝගෙන්ම ඇහුවා. උත්තරනම් ලැබුනා ඒත් හරියටම හරියන එකක් ලැබුනෙ නැහැ.
අන්තිමට හැමෝම කිව්වෙ රට කෙලවරේ ඉන්න නාකිමන්තරකාරි උත්තරේ දන්නව ඇති කියල. ඒත් රජාමන්තරකාරි ලඟට යන්න කැමති උනේනැහැ.මොකද එයා උදව්වට හිලව්වෙන්න සමහර දේවල් ඉල්ලන හින්දා.ඒත් ඉතින් මැරෙනවට වැඩිය මොනවහරි උත්සාහකරන එක හොඳයි කියල පස්සෙ රජාට හිතුනා,මොකද අවුරුද්දෙ කාලසීමාවත් ටිකටික ගෙවිලයන නිසා.ඉතින් වැඩිපුර කාලය කකා ඉන්නවෙලාවක් නැතිනිසා හොඳම යාලුමිත්රසෙනෙවියත් එක්ක රජාගියා මන්තරකාරි හම්බවෙන්න. ගිහිල්ලා ප්රශ්නය ඇහුවා.මන්තරකාරි තමන් උත්තරය දන්න බවකිව්වා.හැබැයි උත්තරයට ඉල්ලපු ගෙවීම ගැනඅහපු රජාට හීන්දාඩිය දැම්මා.මන්තරකාරිට ඕනැඋනේ රජාගෙ මිතුරු සෙනෙවියාව කසාදබඳින්න.ඒත් මන්තරකාරි කැතයි,කුදුයි,කටේ තියෙන්නෙ එකදතයි,හත් අවුරුද්දකින් නාලනෑ.ඒ තරමට ගඳයි.රජා තීරනයකලා තමන්ගෙ යාලුව අමාරුවෙ දානවට වැඩිය සැපයි මැරෙන එක කියලා.එහෙම තීරනය අරන් එතනින් යන්න ලැහැස්ති උනා.ඒත් සෙනෙවිය කැමතිඋනා මන්තරකාරිව බඳින්න.ඒතරමට යාලුකම ලොකුඋනා.
ඊට පස්සෙ කසාදෙ කෙරුනා,මන්තරකාරි උත්තරෙත් දුන්නා.
උත්තරේ උනේ මෙන්නෙ මේ :
ඇගේ ජීවිතේඇයටමපාලනයකරනඉඩදීම .....
හැමෝම පිලිගත්ත ඒක තමයි ඇත්ත කියලා.රජාට ජීවිතදානෙත් ලැබුන.ඊලඟට තමයි අමාරුම හරිය.රජාගෙ යාලුසෙනෙවිය මන්තරකාරිව කොහොමහරි අමාරුවෙන් බැන්ද කියමුකො.ඒත් ඉතින් මධුසමය කොහොමද ගතකරන්නෙ.
Last edited: