ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ පව්.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    image-16.png


    ගෝඨාභය රාජපක්ෂගේ කෘතිය මම ඊයේ සරසවි පොත් සාප්පුවෙන් මිලට අරගෙන එක හුස්මට කියෙවුවා. ඇත්තටම මම රාජපක්ෂලාට විරුද්ධව මත දරපු කෙනෙක් සහ රාජපක්ෂලා රටට කරපු විනාශය ගැන අදටත් වෛරී සහගත තත්වයකින් ඉන්නේ.

    නමුත් ගෝඨාභය රාජපක්ෂගැන කියවනකොට ඇත්තටම මේ මනුස්සය පව්. මේ මනුස්සයව විනාශ කලේ රාජපක්ෂ පවුල් නඩේ සහ පවුලේ කකුස්සි හෝදපු විමල් විරවංශ , ශවේන්ද්‍ර සිල්වා වගේ උන්. ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ පව්.

    ඒවගේම ගෝඨාභය රාජපක්ෂව එලවන්න කුමන්ත්‍රණය සම්පුර්ණයෙන්ම මෙහෙයවල තියෙන්නේ ජාත්‍යන්තර LTTE හිතවාදී දෙමල ඩයස්පෝරාව සහ අන්තවාදී තස්ත්‍ර මුස්ලිම් උන්.

    ශවේන්ද්‍රලා තමන්ගේ රාජකාරිය කරලා නැහැ. අරගලය මුල් අවස්ථාවේදීම ඉතා සරලව විසදන්න තිබ්බ. 10 - 15 මරල දැම්ම නම් මිනිස්සු උද්ගෝෂණ කරන්න එන්නේ නැහැ. මිනිස්සු බය වෙනවා. ඒ දේ ආරක්ෂක නිලධාරීන් කලේ නැහැ. මේක තනිකරම කකුමන්ත්‍රණයක්
     
    Last edited:

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඇත්තටම මම රාජපක්ෂලාට විරුද්ධව මත දරපු කෙනෙක් සහ රාජපක්ෂලා රටට කරපු විනාශය ගැන අදටත් වෛරී සහගත තත්වයකින් ඉන්නේ
    Lying Simon Rex GIF by Simon Rex / Dirt Nasty
     
    • Haha
    Reactions: topkollek

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    paw neme yako kari modayek ne, uta thibba power eka lankawe presidentslagen ekkatawath thibbe naha, ehema thibilath moda huttek wage ohe hitiya mahindage gon baiyo tikath ekka
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,107
    113
    කුමන්ත්‍රණයක් වුනා නම් ඒ මිනිහගෙම කොන්ද පණ නැති කම නිසා..දැන් ඉතිං අඬල වැඩක් නෑ.
     
    • Like
    Reactions: CohenLenstra

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    ලංකාව වගෙ System, procedures, processors හරියට නැති රටක දේශපාලනයෙදී සාර්ථක වෙන්න නං නායකයගෙ ඉදන් පහලම එකකය ගම වෙනකන් වෙනකන් දේශපාලන බලය පතුරුවන්න සංවිධානයක් තියෙන්න ඕනෑ. ගෝඨාභය ජනාඩිපති කෙරුව මිසක් පක්ෂයේ බලය දුන්නෙ නෑ. මිහිහා නිකම් පියන් කෙනෙක් වගෙ උනා.

    decisions ගන්න බැරුව, වියත් මගයි, දොස්තරලයි, මහානායකලයි හැම එකාම කියන එවා කරන්න ගිහින් පච උනා.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,181
    12,181
    113
    Ohio, USA
    සක්කිලියොන්ගේ ජාතික නායකය කරේ තියන් ගෙනාපු උපන්ගෙයි පොන්සිය ගෝඨාභල්ලා රාජපක්ෂ කියල කියන්නේ... කරේ තියන් ගෙනාපු උන් දැන් ඌ දාපු බෙට්ටේ දිග පළල මනිනවා...
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,725
    2,843
    113
    colombo
    ගෝටා වටේ වුන් තියාගෙන *කේ ඇරියා ගෝටා ජනදිපති වෙන්න සුදුදු එකෙක් නෙමේ දේශපාලනේ තේරෙන්නේ නැහැ





    සක්කිලියොන්ගේ ජාතික නායකය කරේ තියන් ගෙනාපු උපන්ගෙයි පොන්සිය ගෝඨාභල්ලා රාජපක්ෂ කියල කියන්නේ... කරේ තියන් ගෙනාපු උන් දැන් ඌ දාපු බෙට්ටේ දිග පළල මනිනවා...
    කාන්තාරෙට ගිහින් ඔටු හුජජ බීපන් කවලම් සක්කිලි බල්ලා

    සහරානට කියලා රටිඉදී 72ක් ගන්න බෝම්බ ගස්සපන් පුළුවන් නම් තව රාජපක්ෂ කෙනෙක් ගෙන්න
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    ඒ මේ..
    ගෝටබය කියන්නේ DA රාජපක්ස කාරයා අරන් හදාගත්ත එකෙක්ද බං ?
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    කෙළින් හිටගන්න පණ නැති පොනිලව ලොකු කරවන්න දඟලන තරමක් 😹😹
    චන්දෙ තිබ්බා නම් හරි
    ඉස්ම යන්න හම්බෙන්න :lol: :lol:
     
    • Like
    Reactions: shenat

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,302
    13,197
    113
    33
    ෆින්ලන්ඩ්
    ඒ මේ..
    ගෝටබය කියන්නේ DA රාජපක්ස කාරයා අරන් හදාගත්ත එකෙක්ද බං ?
    D A රාජපක්ෂ කොළඹ සෑහෙන්න කාලයක් හිටියේ. ඉතිං හාමිනේ ගේ තනියට හිටපු ඒ පැත්තේ නම ගිය පොර ක් තමා ගෙදර නැවතිලා ආරක්ෂාවට ගෙදර තියන්හිටියේ.

    ඉතිං චමල් ඇරෙන්න අනිත් ඔක්කොම ඌ වගේ. ඒ පැත්තේ පොල් හොරෙක් කියලා තමා කියන්නේ. ඕකේ සම්පූර්ණ කතාව කිරියෙ කෙනෙක් නම් ගම් එක්ක දාලා තිබ්බා.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,683
    8,371
    113
    ගු නැවට ඩොලර් ගෙවුව මෝඩයා පව් ද හුත්තෝ? ඒ කාලේ පෝලිමේ හිටිය මිනිස්සු මැරුණ. මිනිස්සු පව් නෑද්ද හුත්තෝ? ගෑස් සිලින්ඩර් කියලා ගෙවල් වලට සල්ලි දීල බෝම්බ ගෙනාව මිනිස්සු පව්‍ නෑද්ද හුත්තෝ?

    උබලට ගෝටාට කියලම පුකේ ඇර ගත්ත නම් හරි
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මිනිසා 1 :- කියවද්දි "ගෝඨාභය පව්" කියන එක ඔලුවට දුන්නා නම් මට ආපහු politics වලට approach වෙන්න පුළුවන්.. හෙ.. හෙ..

    මිනිසා 2 :- හරි සර් මන් වැඩේ නියමෙට කරලා දෙන්නම්.
     
    • Haha
    Reactions: wqe123 and shenat