ගෝඨාභය රාජපක්ෂගේ කෘතිය මම ඊයේ සරසවි පොත් සාප්පුවෙන් මිලට අරගෙන එක හුස්මට කියෙවුවා. ඇත්තටම මම රාජපක්ෂලාට විරුද්ධව මත දරපු කෙනෙක් සහ රාජපක්ෂලා රටට කරපු විනාශය ගැන අදටත් වෛරී සහගත තත්වයකින් ඉන්නේ.
නමුත් ගෝඨාභය රාජපක්ෂගැන කියවනකොට ඇත්තටම මේ මනුස්සය පව්. මේ මනුස්සයව විනාශ කලේ රාජපක්ෂ පවුල් නඩේ සහ පවුලේ කකුස්සි හෝදපු විමල් විරවංශ , ශවේන්ද්‍ර සිල්වා වගේ උන්. ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ පව්.
ඒවගේම ගෝඨාභය රාජපක්ෂව එලවන්න කුමන්ත්‍රණය සම්පුර්ණයෙන්ම මෙහෙයවල තියෙන්නේ ජාත්‍යන්තර LTTE හිතවාදී දෙමල ඩයස්පෝරාව සහ අන්තවාදී තස්ත්‍ර මුස්ලිම් උන්.
ශවේන්ද්‍රලා තමන්ගේ රාජකාරිය කරලා නැහැ. අරගලය මුල් අවස්ථාවේදීම ඉතා සරලව විසදන්න තිබ්බ. 10 - 15 මරල දැම්ම නම් මිනිස්සු උද්ගෝෂණ කරන්න එන්නේ නැහැ. මිනිස්සු බය වෙනවා. ඒ දේ ආරක්ෂක නිලධාරීන් කලේ නැහැ. මේක තනිකරම කකුමන්ත්‍රණයක්
Last edited: