ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    "ආයුධ දෙනවනම් හම්බයත් හොඳයිලු"

    අනේ නිකන් පලයන් බන් යන්න... උඔලට කියන්න දෙයක් නැති තැන අන්තිමට අල්ල ගත්තා හම්බයෙක්ව..... තු තොපි.....
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වංචා නවත්වල ආර්ථිකේ ගොඩගන්න හැටි අමුතුවෙන් කියන්න ඕන නෑ..
    චම්පිකල වගේ ඉන්ජිනියර්ස්ලා රනිල් වික්‍රමසිංහ වගේ මොළකාරයෝ එකතුවෙලා හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් හදාවි..
    2005 මහින්ද එන්න කළින් කිව්වද යුද්ධ කරල කොටි පරාද කරනව කියල?

    මටත් කවුද කෙනෙක් කිව්වා රනිල් මොළේ කොච්චර තරම්ද කිව්වොත් අඩි 2ක් පොළව යටට පවා පේනවලු... හැබැයි උගේ මොලේට තෙරුණේ නැහැ රාජ්‍ය සේවයට තරුණ තරුණායෝ බඳවා නොගන්නකොට තරුණයන්ගේ ආර්ථික ගැටලු ඉස්මතු වෙලා තරුණ අසහනය වැඩි වෙලා අනාගත කැරුල්ලක් පවා මතු වෙන්න පුලුවන් කියලා.. හැබැයි මෙහෙම වෙන්නත් පුලුවන්... මිනිහට ප්‍රා යෝගික අත්දැකීම් තියෙනවා තරුණ කැරළි මැඩ පවත් වන්න හොඳයි නැද්ද ? ;)

    රනිල්ගේ අර පාර්ලිමේන්තුවෙන් අහන්නේ නැතුව ගහපු අර ගිවිසුම හන්දා රටේ බුද්ධි අංශය නැත්තටම නැති වෙනවා කියලා මිනිහගේ අර සුපිර මොළේට තේරුණේ නැහැ ඕන්....:angry:
    උඩුගම්පොළ මිලේනියම් සිටි දිගුදුර විහිදුම් බලකායේ ක්‍රියා කලාපේ ලෝකෙම පෙන්නද්දී ඒක නැවත්තන්නේ නැතුව පනාව දාගෙන හිනාවෙවි එතනට ඇවිත් මාධ්‍ය සාකච්ඡා තියනකොට ලෝකෙම අපේ බුද්ධි අංශේ වැඩ දැන්‍ගන්නවා කියල මිනිහගේ අර සුපිර මොළේට තේරුණේ නැහැ ඕන්..:angry:.

    කොහොම හරි සුපිරි මොළේ කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට..:rofl:. කෙලින්ම ජනාධිපතිවරණේට ඉල්ලුවොත් පරදිනව කියල නම් කලින්ම තේරිච්ච හන්දා ෆොන්සේකවයි.. මෛත්‍රිපාලවයි නම් දැම්මා..:P
     
    • Like
    Reactions: GuneBhai

    :yes::yes::yes::yes::yes: රෙප් ++++
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431

    හැන්ගිලා හිටපු බත්බැලයෙක් අහුවුනා;);)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හැන්ගිලා හිටපු බත්බැලයෙක් අහුවුනා;);)

    මගේ හැංගි හැංගි වැඩ නැහැ... කියන දෙයක් කෙළින්.. මම රනිල්ට නම කැමතිම නැහැ..දැන් ඊටත් වඩා මහින්දට කැමති නැහැ... හොඳ රටට හිතවත් අර්ථවත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් එක්ක සජිත් හරි ජ.වි.පෙ හරි මේ පාර ඉල්ලුවා නම් අනිවා සප් එක දීලා වැඩ කරනවා :yes:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කෝ යකෝ මෛත්‍රීගේ සංවර්දනේ ඔක්කොම තියෙන්නෙ දැනට ඉන්න එවුන්ට කවන්න පොවන්න විතරනේ කෝ අනාගත ආර්ථික සංවර්දන සැලැස්මක්.මේක තනිකර බලයට එන්න විතරක් හදපු ලබ්බක් විතරයි මෛත්‍රීගේ හුත්තේ පාලනේ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මටත් කවුද කෙනෙක් කිව්වා රනිල් මොළේ කොච්චර තරම්ද කිව්වොත් අඩි 2ක් පොළව යටට පවා පේනවලු... හැබැයි උගේ මොලේට තෙරුණේ නැහැ රාජ්‍ය සේවයට තරුණ තරුණායෝ බඳවා නොගන්නකොට තරුණයන්ගේ ආර්ථික ගැටලු ඉස්මතු වෙලා තරුණ අසහනය වැඩි වෙලා අනාගත කැරුල්ලක් පවා මතු වෙන්න පුලුවන් කියලා.. හැබැයි මෙහෙම වෙන්නත් පුලුවන්... මිනිහට ප්‍රා යෝගික අත්දැකීම් තියෙනවා තරුණ කැරළි මැඩ පවත් වන්න හොඳයි නැද්ද ? ;)

    රනිල්ගේ අර පාර්ලිමේන්තුවෙන් අහන්නේ නැතුව ගහපු අර ගිවිසුම හන්දා රටේ බුද්ධි අංශය නැත්තටම නැති වෙනවා කියලා මිනිහගේ අර සුපිර මොළේට තේරුණේ නැහැ ඕන්....:angry:
    උඩුගම්පොළ මිලේනියම් සිටි දිගුදුර විහිදුම් බලකායේ ක්‍රියා කලාපේ ලෝකෙම පෙන්නද්දී ඒක නැවත්තන්නේ නැතුව පනාව දාගෙන හිනාවෙවි එතනට ඇවිත් මාධ්‍ය සාකච්ඡා තියනකොට ලෝකෙම අපේ බුද්ධි අංශේ වැඩ දැන්‍ගන්නවා කියල මිනිහගේ අර සුපිර මොළේට තේරුණේ නැහැ ඕන්..:angry:.

    කොහොම හරි සුපිරි මොළේ කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට..:rofl:. කෙලින්ම ජනාධිපතිවරණේට ඉල්ලුවොත් පරදිනව කියල නම් කලින්ම තේරිච්ච හන්දා ෆොන්සේකවයි.. මෛත්‍රිපාලවයි නම් දැම්මා..:P

    ඒ දවස්වල රනිල් කියපු කරපුව ගැන අපිත් අකමැතියි.. ඒත් හොඳට හිතල බැලුවොත් රනිල් ගොඩක් දුරදිග හිතල වැඩකරපු කෙනෙක්..
    මිනිහ එදා සාම ගිවිසුම් ගහල යුද්දෙ වාරණය කලේ නැත්නම් මහින්දට කෙළින්ම යුද්ධෙට යන්න වෙන්නෙ නෑ.. එහෙම උනානම් ජාත්‍යන්තරයෙන් කියනව උඹල සාමෙන් බලන්නෙ නැතුව යුද්ධ කරන්න යන්නෙ කොහොමද කියල..
    එදා ඒ වැඩේ නොකලනම් අදත් කරුණ කොටියෙක්..

    2001 රනිල්ගෙ ආණ්ඩුව ආවට පස්සෙ දැන් වගේ මිනිස්සුන්ගෙ ඇස් වලට පේන සංවර්ධනයක් කලේ නැහැ තමයි.. ඒත් පිටරටට ණය නොවී අභ්‍යන්තරයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කලා.. භාණ්ඩාගාරය ශක්තිමත් කලා.. මහින්දගෙ ආණ්ඩුව ආව ගමන් භාණ්ඩාගාරය සතු රත්තරං සංචිත පවා විකුණල වියදම් කලා..

    මොනව උණත් රනිල්ට මහින්දට වගේ පෞර්ෂයක් නැහැ.. මිනිස්සු වශී කරගන්න සමත් කථිකත්වයක් නැහැ.. නමුත් දැන් රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ වලට උත්තර හොයන්න පුළුවන් පුහු පෞර්ෂයක් සහිත නායකයෙකුටද? නැත්නම් ලෝක ආර්ථික ප්‍රතිපත්ති සහ දේශපාලනය ගැන අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමක් තියන රනිල් වගේ නායකයෙකුටද?
    (එතුමා මැසචුසෙට්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි එකේ සාමාජිකත්වය සහිත හාවඩ් විශ්ව විද්‍යාලයේ දේශපාලනය හා ලෝක ආර්ථිකය පිලිබඳ දේශන පවත්වපු කෙනෙක්)

    අනිත් එක දැන් මේ පොදු සන්ධානය තුළින් එන්නෙ රනිල් වික්‍රමසිංහ විතරක් නෙමෙයි..
    චම්පික, සරත් ෆොන්සේකා වගේ නායකයොත් එකතු වෙලා ඊට අමතරව දැනට ආණ්ඩු පක්‍ෂයේ ඉන්න බුද්ධිමතුන් පවා එකතු වෙලා අවුරුදු දෙකකට හදන පොදු ආණ්ඩුවකට තමයි මේ බලතල ඉස්සරහට පැවරෙන්නෙ..
    ඉතින් පොඩ්ඩක් හිතල බලන්න මචන් තනි පවුලකට හිතෙන විදියට රට පාලනය කරන එකද හොඳ නැත්නම් පැතිරුණු විධායක බලතල සහිත පොදු ආණ්ඩුවකට ලැබෙන බලයෙන් රට පාලනය කරන එකද හොඳ කියල?
     
    මේ දේශපාලනේ ඇති බං පසන්.... අපි කතා කරමුද රැප් කලාව ගැන... Tupac ගැන :cool: Eminem ගැන...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මටත් කවුද කෙනෙක් කිව්වා රනිල් මොළේ කොච්චර තරම්ද කිව්වොත් අඩි 2ක් පොළව යටට පවා පේනවලු... හැබැයි උගේ මොලේට තෙරුණේ නැහැ රාජ්‍ය සේවයට තරුණ තරුණායෝ බඳවා නොගන්නකොට තරුණයන්ගේ ආර්ථික ගැටලු ඉස්මතු වෙලා තරුණ අසහනය වැඩි වෙලා අනාගත කැරුල්ලක් පවා මතු වෙන්න පුලුවන් කියලා.. හැබැයි මෙහෙම වෙන්නත් පුලුවන්... මිනිහට ප්‍රා යෝගික අත්දැකීම් තියෙනවා තරුණ කැරළි මැඩ පවත් වන්න හොඳයි නැද්ද ? ;)

    රනිල්ගේ අර පාර්ලිමේන්තුවෙන් අහන්නේ නැතුව ගහපු අර ගිවිසුම හන්දා රටේ බුද්ධි අංශය නැත්තටම නැති වෙනවා කියලා මිනිහගේ අර සුපිර මොළේට තේරුණේ නැහැ ඕන්....:angry:
    උඩුගම්පොළ මිලේනියම් සිටි දිගුදුර විහිදුම් බලකායේ ක්‍රියා කලාපේ ලෝකෙම පෙන්නද්දී ඒක නැවත්තන්නේ නැතුව පනාව දාගෙන හිනාවෙවි එතනට ඇවිත් මාධ්‍ය සාකච්ඡා තියනකොට ලෝකෙම අපේ බුද්ධි අංශේ වැඩ දැන්‍ගන්නවා කියල මිනිහගේ අර සුපිර මොළේට තේරුණේ නැහැ ඕන්..:angry:.

    කොහොම හරි සුපිරි මොළේ කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට..:rofl:. කෙලින්ම ජනාධිපතිවරණේට ඉල්ලුවොත් පරදිනව කියල නම් කලින්ම තේරිච්ච හන්දා ෆොන්සේකවයි.. මෛත්‍රිපාලවයි නම් දැම්මා..:P
     
    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    kohoma unat kawuruhari dinai
    eth itin oya yana widiyatama antimedi wada kereegena yai...
    api nikam bat kana harak wena eka witarai wenne...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මටත් කවුද කෙනෙක් කිව්වා රනිල් මොළේ කොච්චර තරම්ද කිව්වොත් අඩි 2ක් පොළව යටට පවා පේනවලු... හැබැයි උගේ මොලේට තෙරුණේ නැහැ රාජ්‍ය සේවයට තරුණ තරුණායෝ බඳවා නොගන්නකොට තරුණයන්ගේ ආර්ථික ගැටලු ඉස්මතු වෙලා තරුණ අසහනය වැඩි වෙලා අනාගත කැරුල්ලක් පවා මතු වෙන්න පුලුවන් කියලා.. හැබැයි මෙහෙම වෙන්නත් පුලුවන්... මිනිහට ප්‍රා යෝගික අත්දැකීම් තියෙනවා තරුණ කැරළි මැඩ පවත් වන්න හොඳයි නැද්ද ? ;)

    රනිල්ගේ අර පාර්ලිමේන්තුවෙන් අහන්නේ නැතුව ගහපු අර ගිවිසුම හන්දා රටේ බුද්ධි අංශය නැත්තටම නැති වෙනවා කියලා මිනිහගේ අර සුපිර මොළේට තේරුණේ නැහැ ඕන්....:angry:
    උඩුගම්පොළ මිලේනියම් සිටි දිගුදුර විහිදුම් බලකායේ ක්‍රියා කලාපේ ලෝකෙම පෙන්නද්දී ඒක නැවත්තන්නේ නැතුව පනාව දාගෙන හිනාවෙවි එතනට ඇවිත් මාධ්‍ය සාකච්ඡා තියනකොට ලෝකෙම අපේ බුද්ධි අංශේ වැඩ දැන්‍ගන්නවා කියල මිනිහගේ අර සුපිර මොළේට තේරුණේ නැහැ ඕන්..:angry:.

    කොහොම හරි සුපිරි මොළේ කියන්නේ මෙන්න මේ වගේ දේවල් වලට..:rofl:. කෙලින්ම ජනාධිපතිවරණේට ඉල්ලුවොත් පරදිනව කියල නම් කලින්ම තේරිච්ච හන්දා ෆොන්සේකවයි.. මෛත්‍රිපාලවයි නම් දැම්මා..:P

    :shocked:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මේ දේශපාලනේ ඇති බං පසන්.... අපි කතා කරමුද රැප් කලාව ගැන... Tupac ගැන :cool: Eminem ගැන...
    අන්න එළ වැඩේ ඌ දන්න දෙයක් තියෙනවනං ඒ ගැන කතා කරන්න කියමු :cool:(නොදන්න හුත්තවල් කතා කරන්නේ නැතුව)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මේ දේශපාලනේ ඇති බං පසන්.... අපි කතා කරමුද රැප් කලාව ගැන... Tupac ගැන :cool: Eminem ගැන...

    ලොල්.. tupac වගේ මිනිස්සු ලෝකෙට නැති උනෙත් ඔය කුඩු එතනෝල් ජාවාරම් කරන දුප්පත් මිනිස්සුන්ව මත්ද්‍රව්‍ය ගණිකා සේවනයට හුරු කරල මහා පරිමාණයෙන් සමාජය පරිහානියට පත් කරන ඍජුවම දේශපාලනයට ඇඟිලි ගසන මාෆියා කල්ලි වලට විරුද්ධව නැගී හිටපු නිසානෙ බන්..
    මගේ අවතාර් එකේ ඉන්න T.I. කරන්න උත්සහ කරන්නෙත් ඒ දේ තමයි.. හැබැයි tupac තරම් නිර්භීත කමකින් නෙමෙයි.. උපායශීලිව වටෙන්
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචං මේපාර ගියපාර වගේ රනිල්ට ඕන රෙද්දවල් කරන්න ඉඩ ලැබෙන්නෑ මොකද මේපාර UNP එකේ අය විතරක් නෙමෙ අනෙකුත් පක්ෂත් එකතු වෙලා මේ සන්ධානය හදන්නෙ. විධායකය අයින් කරන්න දැන් තියෙන පාර්ලිමේන්තුවෙන් පුලුවන්. හැමෝම කැමතියි මේ මගුල අහෝසි කරනවට, ඒකෙදි 3/2 බහුතරය හොයා ගන්න එක එච්චර ගේමක් නැහැ.
    මේ සහන ටික සිරාවටම දෙන්න පුලුවන්, කොහොමද කියෙනවනං අපේ රටේ සුපිරි පැලැන්තියෙන් අය කර ගත යුතු නමුත් මෙතෙක් අය නොකල බදු වලින්. පහු ගිය දවස් වල ගෙනාපු super car වලින්.
    රටේ බදු ප්‍රතිපත්තිය නැවත සකස් කිරීමෙන් හා පහුගිය කාල වල සිදුවූ අධික දූෂණ වංචා වැලැක්වීමෙන්
    විදේශ ආධාර මගින්
    රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකිරීමෙන් හා නිෂ්පාදනය ඉහළ දැමීමෙන්
    රාජ්‍ය සේවය වඩා කාර්යක්ෂම කිරීමෙන් (අපි දන්න වනේ රජයේ සේවකයො කරන නාස්තිය හා අයිස් ගැහිල්ලෙ තරම, හිතනව ඔබ එසේ නොවේ කියා.)
    free internet scene එක දෙන්න පුලුවන් මොකද මං දැක්ක අමෙරිකාව කියල තිබ්බ asian countries වලට free internet facilities දෙන්න ඒගොල්ලන්ට පුලුවන් කියල හැබැයි අපෙන් සුලු මාසික ගාස්තුවක් ගයි.
    තව ගොඩක් දේවල් වලට කරපු අනවශ්‍ය වියදම් කපා හැරියොත් රටේ ඇමති මණ්ඩලයට කරන වියදම් වගේ, මේ රට ගොඩනගන්න පිටින් සල්ලි ඕන වෙන්නෙ නැහැ.

    :lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඹගේ කතාවේ සාධාරණයක් නෑ කියලා මම කියන්නේ නෑ...උඹේ විග්‍රහයේ එකඟ නොවන තැන් තියනවා.....

    නමුත් ඇත්ත තත්වය මහින්ද මේ විදියට ගියොත් රට කොතනින් නවතීද? මම කියන්නම් වෙන දේ!

    1. ඊළමක් ඇති වෙනවා....රටේ බෙදුම්වාදය ඉස්සරාහට යනවා...ඇයි ඒ කියලා තේරෙන්නේ නැත්තම් මම කියන්නම්...
    2. රටේ ආර්ථික ප්‍රතිපත්ති භයානකයි...රට ණය උගුලක හිර කරලා තියෙන්නේ......
    3. මේ රටේ ආර්ථිකය දියුණු කරන්න කිසිම කර්මාන්තයක් ඇති කරලා නෑ.....අපේ ඇත්තම ආදායම් මාර්ගය මිනිස්සු පිටරට ගිහින් එවන සල්ලි....90 ගණන් වල යූ එන් පී ආණ්ඩුව ඇඟලුම් කර්මාන්තය පටන් ගත්තාට පස්සේ එකම කර්මාන්තයක් වත් පටන් අරන් නෑ....වසර 20ක් තිස්සේ!
    4. මේ විදියට අපි ආර්ථිකව පස්සට යන කොට අපේ හතුරන් දියුණු වෙනවා....කොටින්...උන් අපිට තව අවුරුදු ගාණකන් කෙලවන්න හදනකොට ඒකට මුහුණ දෙන්න ආර්ථික ශක්තියක් අපිට නෑ....
    5. රටේ පාලනය යන්නේ කුඩු කාරයින්ට, වනචරයන්ට, ආන්ඩුවට සම්බන්ධ ස්ත්‍රී දූෂකයන් පවා නිදහස් වෙනවා.......තව අවුරුදු ගාණකින් කුඩ්ඩෙක් නොවන කොල්ලෙක් හොයාගන්න පුළුවන් ද?
    ----මම කියන්නේ නෑ මෛත්‍රී සුපිරිසිදුයි කියලා...එයාගේ ප්‍රශ්න තියෙනවා.....හැබැයි අපිට රට හදන්න හරි මගට ගන්න චාන්ස් එකක් තියෙනවා........

    කෙටියෙන් කිව්වොත්,
    1. මහින්ද ---නියත විනාශය
    2. මෛත්‍රී--- රටේ ප්‍රශ්න වලට විසඳුම් සමඟ සංවර්ධනය හෝ විනාශය....
    මේ දෙකෙන් මම තෝරා ගන්නේ 2, මොකද 2 දී අපට රට හරි මාර්ගයේ ගෙනියන්න 50% වත් චාන්ස් එකක් ලැබෙන නිසා...

    :lol: